චන්දිගාර් කෙල්ලව රස්සාවෙන් අස්කරන්න යනවලු 😢 උපදෙසක් දීපම් මචං 🙏🏼

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,833
    1
    102,202
    113
    34
    Kalutara
    Ubatat dodune
    Ara boat service ekak tiye up and down 30000i
    Flight ticket eka maximum up and down 100000 Wei.

    Palako gihin meki wa balala Warren ko. Meki male da female da shemale kiyala dannet na

    Act ekak da dannet na

    Yako un hema magulama record karala ubawa blackmail kalot ?

    Ona pukak wenna kalin gihin balan
    ඔව්වා කරන්නත් මුගෙ දැන් බැඳලා ඉන්න ගෑනි කැමති වෙන්න එපැයි.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,102
    153,372
    113
    nathantriska-ana-mrstriska.gif
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,066
    4,845
    113
    සල්ලි ටිකක් දීපන් මචං
    එකී කොහොමත් ඉල්ලයි සල්ලි හෙට අනිද්දා දිහාට
    සල්ලි ටිකක් දීපන් මචං
    එකී කොහොමත් ඉල්ලයි සල්ලි හෙට අනිද්දා දිහාට (2)

    මමත් මේක කියල යන්න ආවෙ 😋
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,530
    36,497
    113
    මැදමහනුවර
    Ubatat dodune
    Ara boat service ekak tiye up and down 30000i
    Flight ticket eka maximum up and down 100000 Wei.

    Palako gihin meki wa balala Warren ko. Meki male da female da shemale kiyala dannet na

    Act ekak da dannet na

    Yako un hema magulama record karala ubawa blackmail kalot ?

    Ona pukak wenna kalin gihin balan
    මන් අනිවා යනවා මචං මේ අවුරුද්ද ඉවර වෙනන කලින්. අපි ඒ ගැනත් චැට් එකක් ගියා. දිල්ලියට ගියා, එතන ඉඳන් කිලෝමීටර් දෙසියගානත් තියෙන්නේ චන්දිගාර් වලට.

    දැනට ෆුල් ටයිම් රිමෝට් ජොබක ඉන්ටවීව් යනවා දෙකක් ඉවරයි තව එකයි තියෙන්නේ. මන් හිතන් ඉන්නේ මචං එහෙ ගිහින් මාස තුනක් විතර ජොබ කරගෙන ඉන්න. එතකොට අපිට ආපහු ආපහු හම්බුවෙන්න පුළුවන්නෙ.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,880
    31,163
    113
    මන් අනිවා යනවා මචං මේ අවුරුද්ද ඉවර වෙනන කලින්. අපි ඒ ගැනත් චැට් එකක් ගියා. දිල්ලියට ගියා, එතන ඉඳන් කිලෝමීටර් දෙසියගානත් තියෙන්නේ චන්දිගාර් වලට.

    දැනට ෆුල් ටයිම් රිමෝට් ජොබක ඉන්ටවීව් යනවා දෙකක් ඉවරයි තව එකයි තියෙන්නේ. මන් හිතන් ඉන්නේ මචං එහෙ ගිහින් මාස තුනක් විතර ජොබ කරගෙන ඉන්න. එතකොට අපිට ආපහු ආපහු හම්බුවෙන්න පුළුවන්නෙ.
    මේ කමෙන්ට් එක දැක්ක මුගෙ දකුණු වකුගඩුව :-

    my time GIF
     
    Sen-lu

    Well-known member
  • මන් අනිවා යනවා මචං මේ අවුරුද්ද ඉවර වෙනන කලින්. අපි ඒ ගැනත් චැට් එකක් ගියා. දිල්ලියට ගියා, එතන ඉඳන් කිලෝමීටර් දෙසියගානත් තියෙන්නේ චන්දිගාර් වලට.

    දැනට ෆුල් ටයිම් රිමෝට් ජොබක ඉන්ටවීව් යනවා දෙකක් ඉවරයි තව එකයි තියෙන්නේ. මන් හිතන් ඉන්නේ මචං එහෙ ගිහින් මාස තුනක් විතර ජොබ කරගෙන ඉන්න. එතකොට අපිට ආපහු ආපහු හම්බුවෙන්න පුළුවන්නෙ.
    උඹ අපෙන් හෙන ආතල් එකක් ගන්නව නේද 😂😂
     
    Similar threads