කාර් drifting කරන අතරතුර අනතුරකින්, කුවේට් හි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් මරුට.

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,422
    113
    Kaduwela
    image.png


    59 හැවිරිදි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකගේ මරණය සිදු කිරීමෙන් පසු මෙකී ඝාතනය කිරීම සම්බන්ධයෙන් 21 හැවිරිදි පුරවැසියෙකුව කුවේටයේ ටයිමා ප්‍රදේශයේ පොලිස් ස්ථානයේ රඳවාගෙන ඇති අතර, සාක්ෂිකරුවන්ට අනුව, අපරික්ෂාකාරී රියදුරු ඔහුගේ පිකප් රථය මහ මහමග කරකවමින් කාර් ඩ්‍රිෆ්ටින් කරමින් සිට ඇත.

    හදිසියේම රථයේ සුක්කානම පාලනය කරගත නොහැකි වූ විට අසල ගමන් කල මෙකී කාන්තාව ගැටීමෙන් අනතුර සිදුවූ ස්ථානයේදීම මිය ගොස් ඇත.
    අල් නයීම් ප්‍රදේශයේ දී සිද්ධිය සම්බන්ධයෙන් නඩුවක් ගොනු කර ඇති අතර මේ අතර රියදුරෙකු නොමැතිව වාහන ධාවනය කළ බාලවයස්කරුවන් 18 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට රථවාහන පොලිස් නිලධාරීන් සමත් විය
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,943
    1
    51,997
    113
    ප*යාගල
    sorry.com
    මේ රටෙ මිනිස්සු පව් බන්. රටේ හරියට ජිවත් වෙන්නත් බෑ. පිට රටකට ගියත් ලැබෙන්නෙ අඩු කුලෙ සැලකිලි. මම දන්න එකෙක් ඩිලිවරි ජොබක් කරා සවුදියෙ. ඌ හෙන 6 4 සයිස් එකෙක්.
    දවසක් ඩිලිවරියක් යද්දි ... ජීප් එකක ආවලු කොල්ලො සෙට් එකක්. උන් පහු කරගෙන යන ගමන් එකක් තඩි දම්වැලක් අරන් පිටට ගහලා. මූට තරු පෙනිල බයික් එක නතර කරල. අරුන් ඇරලා ගිහින්. හදිසියෙ ඒ පාරට මූ මැරුන නම් කවුරුත් වග කියන්නෙ නෑ.
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    එහෙ ඔහොම එකක් උනාම ඌට මාන්සික කේස් එකක් වගේ දාලා කේස් එක යට දානවා.. සහරවිට බ්ලඩ්මනි ගෙවලා බේරගන්නවා..
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    එහෙනම් රිසානට කලා වගේ බෙල්ල කපලා මරයි නේ ..
     
    • Like
    Reactions: NRTG

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    දඩුවමක් නං ලොවෙත් දෙන්නෙ නෑ ඕකලට. හරි හමන් වන්දියක්වත් ගන්න පුලුවන් වෙයිද දන්නෑ.
    wandiyak gandath embassy eke inna unta pana na ban. onna philippines wage kata hari onna ohoma un nan unge foreign ministerma awith gema illanne. un kelinma nathara karanawa ewana eka pawa
     

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,039
    3,736
    113
    උඹේ අම්මා කටේ දාලා උරලා ගෙවිලා ගිහින් යකෝ🤦
    අඩෝ පව් බං මූ රෑට ඇවිත් උඹෙ අම්මට හුකන්නෙ ඇට දෙකෙන් විතරද 🥴

    ආහ් අමතක උනා එක ඇටයක් පුස් නේ

    තනි ඇටෙන්ද හුකන්නෙ 🤣🤣🤣