Ice cream bicycle business

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    maalu ice miti walin gahala crush karala, ewata sakarin & sweeta hadanna ganna kiripiti (not the kiripiti that we drink) dala hadanne ban.
    school yana kale api icecream hadana uncle ge gedarin gihin gatta icecream bulk ekak, ehema thama pora hadanne.
    Ahema set naha bn..kotmale highland wage ganna puluwan..profit adu unata kamak naha.
     
    • Like
    Reactions: Cenon

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    මමත් කිව්වේ colombo 7 ගැන නෙමෙයි..සමහරක් විට උබ දැනුවට් නැතිව ඇති කොලඹ ඕන තරම් පැති තියනවා..මාර ක්‍රවුඩඩ්..එක ෆැමිලි එකක පොඩි උන් 5 /6 ඉන්න..විශේෂයෙන් මුස්ලිම් මිනිස්සු වැඩි පැති...වැඩිය ඕන නෑ බන් සිකුරාදා හවස ගෝල් ෆේස් ගිහින් බලන්න..හැමෝටම කාර්ගිල්ස් ice cream ගන්න වත නැහැ බන්..ඕවටත් මාකට් එකක් තියනවා.
    දැන් ඔයා එකක් කීයකට විතරද දෙන්න හදන්නේ?
     
    • Like
    Reactions: King kekille