
Mokake hari match gahawi bung. me para watunoth tech bubble ekath lept thama jobs cut nisaAmboo yako mehema giyoth ayeth recession thamai.. rassawath thattu wena case....![]()

Pachum hastha karmanthe yedena gaman hadapu gif ekakda
Oka karala thama unuth kelawan inne. Wade thiyenne un witharak nemei half of the world ekatama kelawala thiyenne.මයිනා ඇමරිකාවේ ජනාදිපති කරමු. ඩොලර් අච්චු ගහමු
Money printing එක කොච්චර කල් කරන් යන්න පුළුවං වෙයි ද? දැන් රටවල් ඩොලර් එකෙන් අයින් වෙන ගමන් ඉන්නේ පුළුවන් විදියට.Mokake hari match gahawi bung. me para watunoth tech bubble ekath lept thama jobs cut nisa
Dollar ekee awula goda danna ba dan USA walata. Money printing thama digatama![]()
![]()
Un dollar standard eka nathi kare kale idan ma oka karanawa bung. oka ithin puluwan tharma kalayak karagena yawi thawaMoney printing එක කොච්චර කල් කරන් යන්න පුළුවං වෙයි ද? දැන් රටවල් ඩොලර් එකෙන් අයින් වෙන ගමන් ඉන්නේ පුළුවන් විදියට.
