අපේ සිංහලුන් එහෙම නොදැම්මොත් තමයි පුදුමේ බන්.ඔන්න හෙට අනිද්දා පේස්බුක් එකේ යනවා මෙන්න මෙහෙම ෂුවර්... .. ඉස්සර ඊජිප්තුව බෞද්ධ රටක්.. පිරමිඩ කියන්නේ ඉස්සර ස්තුප..
චෛත්‍ය, පිරමීඩ වගේ නිර්මාණවල මුදුන උල්වීදියට හදන්න මොකක් හරි හේතුවක් ඇති නේද බන්. අපි දැන් චෛත්‍යවලට මල් පූජ කර කර හිටියට, ඉස්සර මිනිස්සු ඕක හදන්න ඇත්තේ මොකක් හරි වෙන පරමාර්ථයකින්. පිරමීඩ උනත් එහෙමයි.

