ශක බුම් Airtel = Dialog

Dotex

Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    එයාටෙල් එකට වැදුනේ ඩයලොග් නිසා නෙමේ හච් නිසා.. Dialog එකේ customer base එක වෙනස්..

    Airtel එක replace උනේ hutch එකෙන්.. Dialog එකෙන් ගත්තට උන් පැකෙග් වෙනස් කරොත් ගොඩක් දුරට customer base එක මාරු වෙනව හච් වලට.. Airtel use කරපු අය බැලුවෙ Realibility , coverage එකට වැඩිය Cheap packages . ඉතින් දැන් එයාටෙල් වලින් පස්සේ ඒක දෙන්නෙ හච් තමයි
     

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    එයාටෙල් එකට වැදුනේ ඩයලොග් නිසා නෙමේ හච් නිසා.. Dialog එකේ customer base එක වෙනස්..

    Airtel එක replace උනේ hutch එකෙන්.. Dialog එකෙන් ගත්තට උන් පැකෙග් වෙනස් කරොත් ගොඩක් දුරට customer base එක මාරු වෙනව හච් වලට.. Airtel use කරපු අය බැලුවෙ Realibility , coverage එකට වැඩිය Cheap packages . ඉතින් දැන් එයාටෙල් වලින් පස්සේ ඒක දෙන්නෙ හච් තමයි
    ow.
    oka kiwwata piliganne nathi un tikak innawa.:cautious:
    hutch coverage,upgrades,packages nisa thamyi airtel ekata ayith wathawak kela une.hutch ekka roaming agreement ekkuth gahanna haduwa.

    airtel package use karannama ona un postpaid connection ekk dan aragena thiyaganna.ewa wenas karanna ba.
     
    • Like
    Reactions: Dotex

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    Dei dialog :lol:, anika Airtel 749 uTube no quality restrictions. Mage main connection is dialog both mobile/hbb. but using Airtel sim just for uTube
    youtube ලිමිට් කරානෙ දැන් sd විතරයි 749
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,215
    24,329
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    App එකෙත් පෙන්නන්නෙ 749 sd / 1588 hd ඕක sd කරපු නිසාම අයින් කරා.
    oya seen eken passe hutch youtube walata aul nisa airtel walata maru une. passe un quality down kala kiyala danagaththe. 749 eke 720p load wenawa kohomath. 1080p quality enawa rush nathi time wala.
    1249 labayi wage. eka hd.
     

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,435
    867
    113
    උබලට මතකද airtel ලංකාවට අපු නිසා තමයි ඔය අනිත් සිම් පකයලගේ අස්ප ගණන් අඩු වුනේ... airtel එන්න කලින් මට මතකයි mobitel එහෙම එක්දාස් ගානක් සිම් එක :yes:
    SIRA KATHAWA... MATHAKA VIDIYATA THATHPARETA SEEEN EKA GENAWETH AIRTELL
     
    • Like
    Reactions: Rahula Kasun

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,828
    1
    3,815
    113
    JAPAN
    උන්ට මේ වගේ ඩීල් නම් ගහන්න පුලුවන් ඒත් මොබයිල් කම්පැනිවලට පාඩු නිසා උන් තාම MNP ඉම්ප්ලිමෙන්ට් කරන්නේ නෑ ලන්කාවේ ඇතුලේ.
    උන්ට නිකන් ඒක අමතක වෙලා වගේ ඉන්නවා.