චන්දිගාර් කෙල්ලව රස්සාවෙන් අස්කරන්න යනවලු 😢 උපදෙසක් දීපම් මචං 🙏🏼

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    mann kiwweth oka wage ekak , marry karanna ahuwa nam badu mattu
    අනික මූ එහෙ යන්නලු නෙ ඉන්නෙත්...මූ මේ කියන්නෙ සිරාවටම නං , පට්ට රිස්ක් එකක් අරන් කරන වැඩක් මේක...සෙල්ලං නෑ...😮
     
    • Sad
    Reactions: saja

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,530
    36,497
    113
    මැදමහනුවර
    අනික මූ එහෙ යන්නලු නෙ ඉන්නෙත්...මූ මේ කියන්නෙ සිරාවටම නං , පට්ට රිස්ක් එකක් අරන් කරන වැඩක් මේක...සෙල්ලං නෑ...😮
    මට කියපන්කො පොඩ්ඩක් මොකද්ද රිස්ක් එක කියලා?

    mann kiwweth oka wage ekak , marry karanna ahuwa nam badu mattu
    බඳිමුද කියලත් මං ඇහුවා මචං. එතකොටත් කෙල්ල කල් ඉල්ලනවා. දවසක උත්තරයක් දෙන්නම් කියනවා. දිගටම ඒක අහන්න එපා කියලත් කියනවා හැබැයි මම එයාට ආදරෙයි කිව්වම ඒකට රියැක්ට් කරනවා

    F5av5uX.png
     
    Last edited:

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,748
    5,844
    113
    Colombo
    කොට එකක් කියන්න පුළුවන්. කෙල්ලෙක් ලයින් එකට එද්දි මුලින්ම ප්‍රශ්න ගේනවනම් පුතෝ එකක් තෝව ටෙස්ට් කරන්න, අනික ටයිම් පාස් කරන්න, එක්කෝ ඒකි එක්ස්පීරියන්ස් ගන්න චැට දාලා, සීරියස් කෙල්ලෙක් ඔය මගුල් කරන්නේ නැහැ. උඹත් ටයිම් පාස් නම් දිගටම කරගෙන පලයන්. වැඩක් වෙන පාටක් නම් නැහැ.
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    මට කියපන්කො පොඩ්ඩක් මොකද්ද රිස්ක් එක කියලා?
    උඹ මෙහේ ඉන්නකං නම් රිස්ක් එකක් නෑ බන්..ඒත් උඹ එහේ ගියොත් තමයි රිස්ක් එක...කවුරුවත් නැති,ස්ථිර ප්ලෑන් එකක් නැතුව, තමන් නොදන්න මිනිස්සු ඉන්න දේශයකට යන එකම අවධානමක් නෙවෙයිද
     
    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    මට කියපන්කො පොඩ්ඩක් මොකද්ද රිස්ක් එක කියලා?

    බඳිමුද කියලත් මං ඇහුවා මචං. එතකොටත් කෙල්ල කල් ඉල්ලනවා. දවසක උත්තරයක් දෙන්නම් කියනවා. දිගටම ඒක අහන්න එපා කියලත් කියනවා හැබැයි මම එයාට ආදරෙයි කිව්වම ඒකට රියැක්ට් කරනවා

    F5av5uX.png
    Slow down malli, thama relationship eka patan aran na , kamaththa dilath na ne
    Himita wade Kara Gena yanna ehe yanna hadanna epa danma ! Mokak hari prashnayak unoth oya thaniyen India wala
    Onima nam relationship eken passe awruddak withara giyama yanna India ekath girlwa sure nam witharai
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,642
    113
    Joburg
    මට කියපන්කො පොඩ්ඩක් මොකද්ද රිස්ක් එක කියලා?

    බඳිමුද කියලත් මං ඇහුවා මචං. එතකොටත් කෙල්ල කල් ඉල්ලනවා. දවසක උත්තරයක් දෙන්නම් කියනවා. දිගටම ඒක අහන්න එපා කියලත් කියනවා හැබැයි මම එයාට ආදරෙයි කිව්වම ඒකට රියැක්ට් කරනවා

    F5av5uX.png
    eki i love you too kiyalath naha. ane yako
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,530
    36,497
    113
    මැදමහනුවර
    kello run wenne feelings walin bn. call gaddi wath i love you kiyanne nathnam eki not interested. hugak kello balen i love you ganne set unama.
    එහෙනම් කෙල්ල මැසේජ් කෝල් විතරක් කරන කෙනෙක්ට එහෙම කැමති කියන්නෙ නැතුව ඇති. මං එහෙ ගියාම කැමති කියයි
     
    • Haha
    Reactions: Ulti and rukshrulz

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,642
    113
    Joburg
    එහෙනම් කෙල්ල මැසේජ් කෝල් විතරක් කරන කෙනෙක්ට එහෙම කැමති කියන්නෙ නැතුව ඇති. මං එහෙ ගියාම කැමති කියයි
    මම දන්නේ නැහැ උඹ කැමති දෙයක් කරපං
     
    Similar threads