පෝය දවසෙ හරි සාමකාමියි පාරවල්, ගිනිපුක් ගාය තියෙන උන් ගෙවල් වල නිසා.
සුපුරුදු පරිදි මාසෙකට විතර පස්සෙ
(රස්නේ සීසන් එකෙන් පස්සෙ) පොඩි සයිකල් රවුමක් දාන්න සෙට් උනා අද, උදෙ පාන්දර මහ අනොරා වැසි 5.30 වගේ ඉදන්,
වැඩෙ අවුල් ගියා උදෙ වැස්සෙන්..
ආයෙ පොඩ්ඩක් පායන්න ගත්තෙ 10~11ට වගෙ,
පොඩ්ඩක් බලලා 12.30 වගෙ එලියට බැහලා ගියා සයිකලෙන්..
වෙන දවසක නම් 12.30ට පාරට යනවා කියන්නෙ bbq වෙන වැඩක්, අද ෆුල් කූල් වයිබ් එකක් තිබ්බෙ පරිසරෙ.
පෝය උනට කොළඹ බිසි ටිකක්..
තැන තැන දන්සැල් පෝලිම්, වෙසක් සැරසිලි කරනවා, කූඩු හදනවා එල්ලනවා,
-------
2021 ~ 2022 භීසන සමයෙන් පස්සෙ
පෝලිම් කියන්නෙ පට්ට සාමාන්‍ය දෙයක් උනා නෙහ් සිංහලුන්ට....
දංසැල් වල දැන් මිනිස්සු හිටගෙන ඉන්න පෝලිමයි
වාහන වලට වෙනම පෝලීමයි
Drive Trough දංසැල් හදුන්වා දෙන්න කාලෙ හරි.
නැතිනම් මුන් පාරවල් බ්ලොක් කරනවා අයිස් කෝන් එකක් වෙනුවෙන්...
පොඩි වීඩියො කැල්ලක්..
සුපුරුදු පරිදි මාසෙකට විතර පස්සෙ
(රස්නේ සීසන් එකෙන් පස්සෙ) පොඩි සයිකල් රවුමක් දාන්න සෙට් උනා අද, උදෙ පාන්දර මහ අනොරා වැසි 5.30 වගේ ඉදන්,වැඩෙ අවුල් ගියා උදෙ වැස්සෙන්..