කවුද දැන් නෑ කිව්වෙ? මම මෙතන උඹට කියන්නෙ ආගම් ගැන වත් ගමරාල ගැනවත් නෙමෙයි. දෙයක් දිහා හරියට බලන්නෙ කොහොමද කියන එක ගැනයි.ඉතින් මමත් කියන්නේ උබේ විදියට ගමරාල දිව්‍යලෝකේ ගිය එකයි , ආගම් කතන්දරයි එකවගේ වෙන්න ඕනේ කියල .![]()
නිකන් කටට ආව කියල අරක හරි මේක වැරදි කියල කියෙව්වට වැඩක් නෑ ඒක පෲව් කරගන්න බැරි නම්.
උඹට බැරි උනා ආගම් වැරදි කියල පෲව් කරන්න. මම ආපහු කියන්නම්, ආගම් කියන්නෙ කතන්දරයක් කියල පෲව් කරපන් පුලුව්න නම්. මට නම් පසනලි ආගම් හරි හෝ වැරදි කියල කියන්න තරම් එවිඩන්ස් තාම මේ ලෝකේ හොයාගෙන නෑ.
උඹට නෙමෙයි බන්, මේව ගැන අවුරුදු ගනන් රිසර්ච් කරපු උන්ට වත් උඹ කියනව වගේ කතන්දර කියල පෲව් කරන්න බැරි උනා. කතන්ඩර නෙමෙයි කියලත් පෲව් කරගන්න බැරි උනා.
සයන්ස් වලින් අපි උඹ මේ කියන එකට කියන්නෙ හයිපොතෙසිස් එකක් කියලා. තව විදිකහකට කිව්වොත් උපකල්පනයක්.
උබ උපකල්පනය කරනවා බොරු කියලා. හැබයි පෲව් කරන්න බෑ.
