ow eka pvt gahaganna one.moh eken gahanne ne.a vaccine eka gaha gannawanam hari watinawa.Pneumococcal vaccine එක ගාල්ලේ අපේ අක්කගේ පොඩි එකාට හැගුවා මේ ලඟදි 2nd months,4 months,6 months වලින් එකකට 5000 ගානක් ගිහින් තිබුනේ Dr NAYANA LIYANARACHCHI (Paediatrician) තමයි ගහලා තිබුනේ

