Honeymoon Hotels in Nuwaraeliya

pillow love GIF
 
  • Haha
Reactions: Tricle_Buwa

asela1

Well-known member
  • Feb 12, 2010
    953
    460
    63
    bandaragama
    ඇට දෙක ඇකිලෙන පැති වල හනිමූන් යන්න එපා.එච්චර සාර්ථක නෑ.ඇට දෙක එල්ලෙන පැත්තක යන්න.
     
    • Haha
    Reactions: Honda.putha

    NuwanHera

    Active member
  • Jul 6, 2014
    359
    94
    28
    උබේ වෙඩීම කොයි මාසෙද කියලා කියපන්. නුවර එළිය හැමදාම සුන් දර නැ මචන්. සමහර මාසවලට ඇට2 පූට්ටු වෙන්න සීතලයි. එහෙම දවසකට හනිමූන් ගිහින් රෙද්දක් පොරවගෙන බුදියගන්න තමයි වෙන්නෙa
    june 1st week
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,036
    1,694
    113
    ජූනි 1ස්ට් වීක් නම් අවුලක් වෙන එකක් නෑ. බය නැතුව පලයන්.
    හොදම එක හෙරිටන්ස් ටී ෆැක්ටරි
    හෙරිටන්ස් ටී ෆැක්ටරි හොදයි කිව්වට උන්ගේ කෑම එහෙම නම් අවුල්.
    2 - ග්‍රෑන්ඩ් හොටෙල්
    3 - අරලිය ග්‍රීන් සිටි
    4 - අරලිය රෙඩ්
    5 - ගැල්වේ හයිට්ස්
    6 - බ්ලැක් පූල්

    මේවත් උබට වැදගත් වෙයි.

    https://www.lifie.lk/2018/05/10/11-places-to-visit-in-nuwaraeliya/

    https://www.lifie.lk/2019/01/10/10-nuwara-eliya-hotels/
     
    • Love
    Reactions: rambo321

    NuwanHera

    Active member
  • Jul 6, 2014
    359
    94
    28
    ජූනි 1ස්ට් වීක් නම් අවුලක් වෙන එකක් නෑ. බය නැතුව පලයන්.
    හොදම එක හෙරිටන්ස් ටී ෆැක්ටරි
    හෙරිටන්ස් ටී ෆැක්ටරි හොදයි කිව්වට උන්ගේ කෑම එහෙම නම් අවුල්.
    2 - ග්‍රෑන්ඩ් හොටෙල්
    3 - අරලිය ග්‍රීන් සිටි
    4 - අරලිය රෙඩ්
    5 - ගැල්වේ හයිට්ස්
    6 - බ්ලැක් පූල්

    මේවත් උබට වැදගත් වෙයි.

    https://www.lifie.lk/2018/05/10/11-places-to-visit-in-nuwaraeliya/

    https://www.lifie.lk/2019/01/10/10-nuwara-eliya-hotels/
    thanks machan.

    wedding eken passe edama nuwaraeliye giyoth re wenawane ban/.
    Api eka hotel ekka kathakaraganne kohomada ? online booking demmoth eka katha kara ganne kohomada?
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,696
    1
    2,053
    113
    thanks machan.

    wedding eken passe edama nuwaraeliye giyoth re wenawane ban/.
    Api eka hotel ekka kathakaraganne kohomada ? online booking demmoth eka katha kara ganne kohomada?
    full board nm book karanne check in time ekata yanna balanna. naththan aparade buffet ekak ehema thiyenawa nm. e wage deyak hotel ekath ekka katha kalata wadak wena ekak naha. kamak na. kokatath katha karala balapan. wedding eka thiyenne hotel ekata kittuwa patha newe nm wedding eka dawase night eka kohe hari budget pot ekaka nathara wela. pahuwada yanna. homecoming ekak naththan gedarama idala pahuwada yanna. aparade naththan wiyadam karana salli.
     
    half board dala. Dinner ekata inna balagena re 8 withara checkin wenna beda ban
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,036
    1,694
    113
    thanks machan.

    wedding eken passe edama nuwaraeliye giyoth re wenawane ban/.
    Api eka hotel ekka kathakaraganne kohomada ? online booking demmoth eka katha kara ganne kohomada?
    heckin wena time eka nam aulak ne. hebey welawata checkout wenna wey. Anika re 8ta check-in wena eka boru wedak. nala karala enakota 9 wath wey. dinner eka almost iwaray.

    Uba koheda weding eka ganne?
    Mata PM ekak dapan. wisthara public katha karanna bene. Mata support ekak denna puluwan wey.