Bull service එකකට හම්බුණ 10,000 න් bedsheets තුනක් ගත්තා බොල. 
මේ ගාණට පට්ට වටිනවා පකෝ. Twin size බෙඩ් ෂීට් එක එක්ක කොට්ට උර දෙකක්. එකක් 1299 යි. තුනක්ම ගත්තා. ගාණෙ හැටියට හිතුවට වඩා කොලිටි බඩු. මාර සනීපයි.
මුන් මම හිතන්නෙ සිරාවටම සව්වලින් starch කරලා bedsheet හදන්නෙ. අඩු කුලේ පොන්නයො වගේ පාන්පිටි දාලා ශේප් වෙන් නෑ. ඉතින් අැඟට සනීපයි.
අාතල්ම සීන් එක promotion එකකුත් සෙට් වුණා. තුනටම delivery වලටත් එක්ක ගියේ 3300 ගාණක්. 1300 ක්ද කොහෙද ලාබයි.

Last edited: