ඇයි බං මේ බලන බලන තැන ගැනුන්ට සැලෝන් තියනවා අපිට නෑ. තියන ඒවගේත් පෝලිමේ ඉන්න ඕන.
මැප් එකේ තියෙන්නෙත් ගෑනු සැලෝන් විතරයි
මැප් එකේ තියෙන්නෙත් ගෑනු සැලෝන් විතරයි
Ammapa yako. Math dawasak bambalapitiye salon baluwa. Serama pennuwe ganu ewaඇයි බං මේ බලන බලන තැන ගැනුන්ට සැලෝන් තියනවා අපිට නෑ. තියන ඒවගේත් පෝලිමේ ඉන්න ඕන.
මැප් එකේ තියෙන්නෙත් ගෑනු සැලෝන් විතරයි
හදිස්සියකට කොණ්ඩෙ රැව්ල කපාගන්න නෑ බං. ගෙවල් ළඟ එකෙක් කපනවා. මෙලෝ රහක් නෑ.උඹලා සැලෝන් යනවද බන්![]()
උබත් ඩග්ලස් අයියා වගේ තට්ට බාස් කෙනෙක් ද බන්අවුරුදු හතර පහකින් සැලූන් එකක පස් පාගල නෑ...
තනියම කොන්ඩෙ කපාගන්නව.

නෑ...නෑ... චිම්පන්සි පුතේ....උබත් ඩග්ලස් අයියා වගේ තට්ට බාස් කෙනෙක් ද බන්![]()