කෘතිම දතක් දාන්න මිල ගණන්?

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,516
    7,887
    113
    මචන්ලා.. පට්ට අවුලෙන් ලියන්නේ.. පොඩි කාලේ ඉඳන් ඉස්සරහ දත් දෙක හෙලවි හෙලවි තිබ්බේ.. අද පොඩි චිකන් කෑල්ලක් හපන්න ගිහින් හෙලවෙන ප්ලේ එක වැඩි උනා..

    කිරියේ කෘතිම දත් බද්ද කරපු අය කවුද ඉන්නේ??? කීයක් යනවද ඉස්සරහ දතක් දාන්න්න???

    කොහමද මේක වෙන්නේ?

    මාළඹේ දත් කිඹුලා ඉන්නවද?

    උදව් කරන්න.. බඩු ටෝක් කරලත් හමාරයි....
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,308
    13,201
    113
    33
    ෆින්ලන්ඩ්
    හොඳ dental එකකට පෙනපන්.
    ඕක ගලවන්නෙ නැතුව හදලා දෙයි.

    එහෙම කරන්න අඩු ගානක් යන්නේ.

    සම්පූර්ණ implant එකක් වගේ කරන්න තමා ලොකු ගානක් යන්නේ ලක්ෂ එකහා මාරක් වගේ. එකෙත් පළවෙනි සැරේ පොඩි ගණන්, දෙවෙනි stage එකේ 60% ක් වගේ ඊට පස්සේ මාස හතරකින් ඉතුරු ගාන වගේ කෑඩි කෑඩී යන්නේ payment. මුළු ප්‍රොසෙස් එකටම මාස 4 to 7 වගේ යනවා.

    ගිය ගමන් හයි කරන්නේ නැහැ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,408
    166,796
    113
    එකමත් එක රටක
    හොඳ dental එකකට පෙනපන්.
    ඕක ගලවන්නෙ නැතුව හදලා දෙයි.

    එහෙම කරන්න අඩු ගානක් යන්නේ.

    සම්පූර්ණ implant එකක් වගේ කරන්න තමා ලොකු ගානක් යන්නේ ලක්ෂ එකහා මාරක් වගේ. එකෙත් පළවෙනි සැරේ පොඩි ගණන්, දෙවෙනි stage එකේ 60% ක් වගේ ඊට පස්සේ මාස හතරකින් ඉතුරු ගාන වගේ කෑඩි කෑඩී යන්නේ payment. මුළු ප්‍රොසෙස් එකටම මාස 4 to 7 වගේ යනවා.

    ගිය ගමන් හයි කරන්නේ නැහැ
    ඇයි එකපාර හයිකරන්න බැරි බන් දතක් ගලවලාම දාල ?
     
    • Like
    Reactions: Kalegana

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,736
    4,808
    113
    එලකිරි හන්දිය
    ඇයි එකපාර හයිකරන්න බැරි බන් දතක් ගලවලාම දාල ?
    පිස්සුද හුම්තෝ !
    අස්ථිය විදලා ස්කෲ ඇණයක් දානවා. ඒක අස්ථියට අල්ල ගන්නම මාස 3ක් වගේ යනවා. ඊට පස්සේ තමා දත හදන්නේ. ඒක සෙරමික් වලින් හඳලා ඇණයක් අල්ලනවා වගේ කරකවලා තද කරනවා. ඔන්න ඕකයි වෙන්නේ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,408
    166,796
    113
    එකමත් එක රටක
    පිස්සුද හුම්තෝ !
    අස්ථිය විදලා ස්කෲ ඇණයක් දානවා. ඒක අස්ථියට අල්ල ගන්නම මාස 3ක් වගේ යනවා. ඊට පස්සේ තමා දත හදන්නේ. ඒක සෙරමික් වලින් හඳලා ඇණයක් අල්ලනවා වගේ කරකවලා තද කරනවා. ඔන්න ඕකයි වෙන්නේ.
    ඇනයක් දාන එක දන්නවා. මම හිතුවේ ඇනේ එකක්ම දත දානව කියලා.

    ඕක උඩ යට , ඕන දතකට වැඩ ද ?
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,736
    4,808
    113
    එලකිරි හන්දිය
    ඇනයක් දාන එක දන්නවා. මම හිතුවේ ඇනේ එකක්ම දත දානව කියලා.

    ඕක උඩ යට , ඕන දතකට වැඩ ද ?
    එහෙම නෑ. ඊට පස්සේ දත කඩලා ගියත් ඇණේ තිබේ නම් ආයෙම දතක් දාන්න පුලුවන්.

    උඩ යටට දෙකටම එකයි මම හිතන්නේ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,408
    166,796
    113
    එකමත් එක රටක
    Size depends on person to person, custom dathak hadanawa Umbe measurements walata. Tic tok eake process thinewa oni tharam poddak balapn.
    උඩ යට දත් දාන්න බැරි අවුලක් තියනවද බන් ?

    ඕන තරම් සල්ලි තියන , ජනප්‍රිය උන් ඉන්නේ දත් නැතුව. උන් ඒවා හයිකරගන්නේ නෑ නේ. dhoni බලපං..
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    උඩ යට දත් දාන්න බැරි අවුලක් තියනවද බන් ?

    ඕන තරම් සල්ලි තියන , ජනප්‍රිය උන් ඉන්නේ දත් නැතුව. උන් ඒවා හයිකරගන්නේ නෑ නේ. dhoni බලපං..
    bari kamak na , eaka eaka method thinewa.
    Eakata bn mn dakka clip on danawa empty datha wenuuwata wate fit karanawa.

    IMG_4943.jpeg
     

    jithendramadhushanka

    Well-known member
  • Jul 31, 2017
    211
    332
    63
    දත් කෘතිමව දාන ක්‍රම කීපයක් තියෙනවා. ඉන්ප්ලාන්ට් කරනවා කියනවා. ඒ් දත හෝ දත් ඉවත් කරලා ඒ් තැන ඇණයක් දාලා දත සෙරමික් වලින් හදන ඒක. ඒ් ක්‍රමයෙදි දත පර්මනන්ට්. කාලයක් ගත වෙනවා. වියදම අධිකයි. තව ඒකක් තියෙනවා බ්‍රිජ් කරනවා කියලා. ඒකෙදි කරන්නේ ඉවත් කරන දතේ හෝ දත් කීපයට දෙපැත්තෙන් තියෙන දත් දෙක ක්‍රමානුකූලව ස්ලිම් කරලා ඒ් දත් දෙකටත් ඒක්ක කොපුවක් සෙට් වෙන විදියට ආර්ටිෆිෂල් දත් දෙකක් ප්ලාස්ටික් වලට සමාන දේකින් හදලා පළඳවන ඒක. ඒ්කත් ටිකක් මිලයි. කලින් ඒක තරම් නැද්ද කොහෙද. මම හරියටම දන්නෙ නැහැ. තව ඒකක් තියෙනවා මෙට්ල් ඩෙන්ච් ඒකක් දානවා කියලා. ඒ්කෙදි කරන්නෙ ගැලවුනු දතට සමාන දතක් සෙරමික් වලින් හදලා ඒ් දතට ඒ් හදන අවස්ථාවෙදිම පොඩි තහඩු කෑල්ලක් සෙට් කරනවා පොඩි ප්‍රමාණයක් ඒලියට තියෙන විදියට. පස්සෙ ඒ් පිටටය හිටින කොටසට කෙමිකල් ඒකක් කලවම් කරලා හදන ගම් ඒකකින් ගැලවුනු දතට ආසන්නම දතේ ඇතුලු පැත්තෙන් අලවනවා. ඒ්කත් ටිකක් මිළයි. හැබැයි කලින් දෙක තරම් නෙවෙයි. අනිත් ක්‍රමය තමයි, ඩෙන්ච් ඒකක් දාන ඒක. සාමාණ්‍ය දත් දාන ක්‍රමය. වොල්කනයිට් වලින් තල්ලක් හදලා සෙරමික් වලින් හදන කෘතිම දතක් ඒ් වොල්කනයිට් ඒකට බද්ද කරලා කරන ඒක. ඉක්මන් සරල සහ ලාභදායීම ක්‍රමය.
     
    • Like
    Reactions: Anathai and -333-