Bhagya Hettiarachchi මිස් Clarification

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    Chemistry walata expert kiwwe nene... Lankawe AL kiyana amuthu vibage chemistry goda daganna heti kiyala denna expert wenna ethi...

    (Mama AL goda da gatteth tution walin thamayi... Physics wala practical walin ahana structured prashna walata uththara black board eke edala kiyala dunna... Ewa girawa dala goda giya... Hebeyi itin AL goda daganna supirima meterayakata erenna wena ekekta oya therumak nethi diwilla nodhuwa be)
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,100
    99,631
    113
    ඔව් ඉතින්

    ඔව් ඔව් මරු මෙයානම්
    ------ Post added on May 21, 2023 at 12:55 AM
    uba podi ekek nisa kiyane meka. philosophical dewal walata mandama eka elena yana nathuwa hitapan. ubata mokawath gain wen ne u eka katha karata. ara dillan ehema wage eka katha karapan. aruta physco ubatath ehema wela nawathi. u kiyana ewa u daneth ne
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    මෙයා සෝෂල් මීඩියා වලින් ආවේ පේජ් එක්ක අටවගෙන. ඩිග්රි මුකුත් නෑනේ. ඒ කාලේ ෆේක් ෆොටෝ එකක් පාවිච්චි කලේ පේජ් එකට. දැන් තමා රියල් මූණෙන් ඉන්නේ.
    eya doctor kenek kiyala kiyanne :confused:
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Teacher kiyanne paper qualification nemei. Kata hari yamak therun ganna puluvan vena vidiyata nivaradiva kiyala denna puluvan venna one. Godak teacherla asarthaka venne othanadi. Qualification thibunata kiyala denna ba. Mata cemistry expert qualification thiyenava 😂 but kiyala denna giyama sarthaka na. Anika alevel karanna practise thiyenna one. Langadi cousin kenek online class ekak karanna kiyala man henata chora una.

    ------ Post added on May 21, 2023 at 6:15 AM
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,517
    17,524
    113
    Auckland
    මම දෙයක් කියන්නම්. මේක දකින උන්ට වැදගත් වෙයි. තෙරුම් ගන්න එවුන් තෙරුම් ගනී.

    එක එක පකයලා පස්සෙ යන්න එපා බොලව්! ඉස්කොලෙ උගන්නන දේ ඒ වෙලාවට උගෙන ගනින්. ගෙදර ගිහින් වෙන දෙයක් කරපන්. ඉස්කොලෙදි තෙරුනෙ නැති දෙයක් තියෙ නම් ආය ඒක බලපන් ගෙදර ගිහින්. අනෙක් වෙලාවෙ හිත නිදහසේ තියාගනින්. එක එකාට සල්ලි පූජා කරන් ටියුසන් කඩ ගානෙ යන්න එපා බොලව්. තනියම හිතන්න පුරුදු කරපන් මොලේ. එතකොට උබලට සෑගෙන ඉදිරිට යන්න හැකි වෙයි.
     
    ඔය ක්‍රමේ AL වලට හරි යන්නේ නැ බන්. ඒක කටපාඩම් ඇන්ඩ් ඇප්ලයි ටයිප් එකේ විභාගයක්. ටියුෂන් ක්ලාස් වල කරන්නේ එක්සසයිස් කරවල ඔය ස්කිල්ස් දෙක හදන එක. ඕක ගොඩක් ඉස්කෝලවල කරන්නේ නැ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,283
    86,500
    113
    ආශ්චර්යමත් රටක
    සාර්තක කියන්නෙ V8ක් ගන්න එක ඒ මිස්ට අනුව

    මේකෙ සමහර එකාලට අනුව ගෝට් චීස් කෑල්ලක්, සැමන් කෑල්ලක් කන එකයි, හර්මන් මිලර් පුටුවක වාඩි වෙන එකයි, පිටරටින් අඩු ගෙවීමක් අරගෙන බංකොළොත් කරන්සියට මාරු කරාම කොළ ගොඩක් හම්බවෙන එකයි සාර්ථකත්වය උන එකේ ඕක මොකක්ද. 🤣🤣🤣

    ප.ලි: ත්‍රෙඩ් ඕනර් කොල්ලො ඔන්න උබට ආයෙ බම්ප් ඕන වෙන්නෙ නෑ. ගොඩාක් කට්ටියකට සිදෙන්නයි යන්නෙ. 😂😂 thank me later.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    1.Bhagaya මිස් කොහොමද Chemistry Expert උනේ?
    2.මොනවද publish කරලා තියෙන research articles?Citation කීයක් වගේ තියෙයිද?
    3.අඩුගානේ undergarduate කාලේවත් කරපු publications තියෙන්වද?
    4.ලංකාවේ ඉන්න university professor ලා මෙයා තරම් expert නෙවෙයිද?,මොකද ඒ කට්ටිය තමන් expert කියලා කියන් නෑ
    View attachment 205633

    මේ ගෑනි කියන විදිහට හිතන හිතන වෙලාවට දිස්ත්‍රික්කයේ ප්‍රථමයන් බිහි කරන්න මේකි බඩ වෙලා පැටියෙක් බිහිකරනවා වගේ දෙයක් නෙමෙයිනේ ඒක.....:lol:

    මෙයාගේ හැකියාවකට ඌ ප්‍රථමයා වුනා නෙමෙයි..එහෙම මෙයාට බිහි කරන්න පුලුවන් නම් හැම අවුරුද්දකම එහෙම වෙන්න ඕන නේ...