matath hithuna ban. lankawe sarthakathwaye sanketha owa thamai - උබලට කොහෙන්ද මෙව්වා
පට්ටම හීනමානයක් තියන ගෑනියෙක්. ෆොටො එකේ මුගෙ දේපල ඔක්කොම බැක්ඩ්‍රොප් එකට තියල අරන් තියෙන්නෙ

බත් කන හරක් ඉන්නකම් මෙහෙම අයට මරු ඉතින්
matath hithuna ban. lankawe sarthakathwaye sanketha owa thamai - උබලට කොහෙන්ද මෙව්වා

හානේ තව දෙකක් තියනවා නේ. පාවිච්චි කරන්න එකයි ෂෝ එකට තව එකයි. අපිට කොයින්ද ඔව්වාමගෙ තියෙන්නෙ ප්‍රෙසිය එකයි, විවෝ එකයි..![]()
භාණ්ඩාගරේ සල්ලි තමා මචංහානේ තව දෙකක් තියනවා නේ. පාවිච්චි කරන්න එකයි ෂෝ එකට තව එකයි. අපිට කොයින්ද ඔව්වා![]()
![]()

Chemistry Expert කියලා දාගෙන ඉන්නේ ඇයි එහෙනම්...එහෙනම් අඩුම Chemistry Teaching Expert වත් කිව්වනම් හරිHutto eh gani gawata gihin AL goda daganna puluwan nam palayan. Natnm nikan idapan. Onima ekak ea widiyata ganin. Unge qualification huttawal hoyanna yanna epa. Skill ekak tiyana higannek hari innawa nam ugen ubalage life eka easy karaganna puluwan methods monama hari tiyanwa nam ewa life ekata ganin. Anik tika ain karala dapan. Api me hama huttakma karanne life eke arthal eke inna neh. Ea arthal eka ganin. Eka ekage personal huttawal hewwa kiyala wadak wenne naha. Un life eke ubalata wada gemak gahapu nisa tamai ubala un gana mehema katha karannet![]()
හා...හා... කට.. කට... ඇරියස් එකට මොනව හරි කරමුු...භාණ්ඩාගරේ සල්ලි තමා මචං![]()
50%කට කරමුහා...හා... කට.. කට... ඇරියස් එකට මොනව හරි කරමුු...
25% ඩිස්කවුන්ට් එකක් දෙන්නංකො...
වෙන දෙයක් නිසා නෙමෙයි, යාළු ෆිට් එකට..

හුදී ජනයාගේ හිත සසල කරන්න ඕවා නැතුව බෑ.පට්ටම හීනමානයක් තියන ගෑනියෙක්. ෆොටො එකේ මුගෙ දේපල ඔක්කොම බැක්ඩ්‍රොප් එකට තියල අරන් තියෙන්නෙ
බත් කන හරක් ඉන්නකම් මෙහෙම අයට මරු ඉතින්

30% යි... එතනින් එහා කතා කරන්න එපා...50%කට කරමු![]()
ඔව් නුගේගොඩ කරන්නේතාම class කරනවද බං?
Ea hama deyakma unge marketing ban. Matat kiyaganna puluwan mokaka hari expert kiyala ehema kiyagatta kiyala kisima kenekta harm ekak wenawada na neh? Hama tv channel ekama raata kiyagannwa un anka 1 naalikawa kiyala habai ehema ekak attatama tiyanwada??Chemistry Expert කියලා දාගෙන ඉන්නේ ඇයි එහෙනම්...එහෙනම් අඩුම Chemistry Teaching Expert වත් කිව්වනම් හරි
Ape bosaඅපි කරන කාලේනම් බද්දෙවිතාන තමා expert
ඩොක්ටර් කෙනෙක් නම් නම විතරක් ඔහොම දායිද. MBBS කියලයි ලංකාවේ registration අන්කෙයි සේරමත් එක්කම දානවනේ ඩොකෙක් නම්.eya doctor kenek kiyala kiyanne![]()
nana colombo medical faculty eke kiyala kiyanne eyage class walaඩොක්ටර් කෙනෙක් නම් නම විතරක් ඔහොම දායිද. MBBS කියලයි ලංකාවේ registration අන්කෙයි සේරමත් එක්කම දානවනේ ඩොකෙක් නම්.
ආචාර්ය කියන ඩොක්ටර් එකද දන්නේ නෑ හැබැයි.
මෙඩිකල් පැකල්ටිය අතුගාන්න යනවද දන්නෑnana colombo medical faculty eke kiyala kiyanne eyage class wala
Ow bnn. Patta marketing parak gahuwe.මෙයා සෝෂල් මීඩියා වලින් ආවේ පේජ් එක්ක අටවගෙන. ඩිග්රි මුකුත් නෑනේ. ඒ කාලේ ෆේක් ෆොටෝ එකක් පාවිච්චි කලේ පේජ් එකට. දැන් තමා රියල් මූණෙන් ඉන්නේ.
danne na ahala balapanමෙඩිකල් පැකල්ටිය අතුගාන්න යනවද දන්නෑ![]()
