සලාකා සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ හිටපු මෙහෙකාරිය පොලිස් අත්අඩංගුවේ දී අසනීපවී අබිරහස් ලෙස මිය යයි!

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,898
    15,259
    113
    Milagiriya
    එක්තරා වකවානුවක රටේ මහත් ආන්දෝලනයට තුඩු දුන් කාන්තා චරිතයක් වූ සුධර්මා නෙත්තිකුමාර ගේ නිවසේ සේවයකළ වැඩකාරිය පොලිස් අත්අඩංගුවේ දී අබිරහස් ලෙස මියගොස් ඇතැයි වාර්තා වේ. සුධර්මා නෙත්තිකුමාරගේ නිවස පිහිටා ඇත්තේ රාජගිරිය කුරේ මාවතේ රෝයල් ගාර්ඩන් පරිශ්‍රයේ ය. පසුගිය 11 වැනිදා සවස සුධර්මා නෙත්තිකුමාර වැලිකඩ පොලිසියට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ ඇයගේ නිවසේ සිටි මෙහෙකාරිය ඇයගේ මුද්දක් ඇතුළු රන් භාණ්ඩ ප්‍රමාණයක් සොරකම් කර ඇති බවය.

    මේ නිවසේ මෙහෙකාරිය ලෙස සේවය කර ඇත්තේ බදුල්ල දෙමෝදර නාවලවත්තේ පදිංචි ආර්. රාජ්කුමාර් නැමැති 42 හැවිරිදි කාන්තාවකි.

    මෙම පැමිණිල්ල යොමුකරන විට මෙම කාන්තාව බොරැල්ල කොටාපාරේ නිවසක මෙහෙකාරියක ලෙස සේවය කරමින් සිට ඇත.

    සුධර්මා නේත්තිකුමාරගේ පැමිණිල්ල මත වෙනත් නිවසක වැඩකරමින් සිටි මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙන විත් ප්‍රශ්න කරමින් සිටිය දී ඊයේ සවස 06ට ඇතිවූ හෙළි නොවුන හේතුවක් නිසා දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

    රෝහල්ගතකර පැයක් ඇතුළත කාන්තාව මියගොස් ඇත.

    සිද්ධිය සම්බන්ධව වැලිකඩ පොලිසිය පොලිසියේ ඉහළ නිලධාරීන්ද නොමග යවමින් තොරතුරු වසන් කරන බව පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,192
    79,642

    සලාකා එකේ බූරූ පොලේ අයිති කාරිය
    Kaalekata kalin meki, laskhman hulugalle kiyanne unta ona widiyata rata natawanna puluwan wechcha un. Antimata lakshman balla wage marune chatar wela
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,898
    15,259
    113
    Milagiriya
    • Like
    Reactions: NRTG

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,686
    113
    luxman hulugalla 3 serayak waha bila marenna haduweth meki nisa thamai.
    sakkili wimal weerawansage geni meki ekka ekathu wela salli poliyata denawa.

    wimal ponnaya meki ekka roof top eke heluwen iddi, gaminita ahu wela, wimal redi nathuwa maha para duwala gihin difender eke penala giya seen ekak thiyenawa
     
    ඇයි බන් අර්ජුනයා එක්කත් මේකි නැටුවේ
     
    • Like
    Reactions: SLK_sri

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,003
    113
    මුලින්ම ප්‍රයිවටයිස් කරන්න ඕන පොලිසිය බන්.
    හිතපන්, කොහෙද යන වේස බඩු වලටත් පුලුවන් උන්ව නටවන්න.

    නොඩකින්
    අනිවා බන්. ඕක විකුනලා දාන්න ඕනෙ
     
    • Like
    • Sad
    Reactions: NRTG and Solo Rider

    topkollek

    Well-known member
  • May 22, 2014
    45,050
    1
    59,550
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    විමර්ශන වලින් පසු පොලිස් 4 දෙනෙක්ගේ වැඩ තහනම්.

    However, the IGP ordered the Police Special Investigation Unit to conduct an investigation into the incident due to suspicions raised by her relatives and other parties.

    Accordingly, the officers were interdicted and transferred after investigations revealed that the officers had committed acts of indiscipline in the Police Disciplinary Code.

    Also, the IGP has recommended the Secretary of the Ministry of Public Security to transfer the OIC of the Welikada Police.

    The Police Special Investigation Unit is conducting further investigations regarding the indisciplined actions committed by the police officers, and the IGP has assigned the Criminal Investigation Department to carry out further investigations regarding the crime.

    https://www.dailymirror.lk/breaking...r-death-of-maid-in-alleged-custody/108-259566
     
    • Like
    Reactions: Chimpanzee Putha

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    දැන් ඒයා නෙත්තිකුමාර නෙවේ..
    දැන් ජයවර්ධන ...
    ප්‍රවෘත්ති වලට කිව්වෙත් ඒහෙමයි..
    gossiplankanews
    මගේ පුතාගේ මරණයත් එක්ක ගොඩාක් කාලයක් මානසිකව වැටිලා හිටියේ මට මම මලා නැගිට්ට කෙනෙක්. මම දැන් ඒ සියල්ල අමතක කරන්න නම් වැඩවල යොදන්න ඕනේ. මට අද නැගිටින ශක්තිය දුන්නේ මගේ සැමියා. ඔහු මාව කෙළින් කරලා උඩට අරන්, මේ කලා කටයුතු ආපසු කරන්න කියලා ශක්තිය දුන්නා, ඒ නිසාම තමයි මම යළි වැඩ කරන පටන්ගත්තේ.
    මගේ සැමියා නුවන් ජයවර්ධන.
    හොඳ නීතිඥවරයෙක්, ඔහු නීතිඥ සංගමයේත් ඉන්නවා.

    16832285_1297105790377059_6693864294343080956_n.jpg
     
    • Like
    Reactions: NRTG

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,898
    15,259
    113
    Milagiriya
    මේ අම්මණ්ඩිට මොකද මෙච්චර demand එකක් අනාත සින්හලුන්ගෙන් , මොනව නැතත් මේකිගේ පුතා පව් පැනලා මැරුනු
     
    • Like
    Reactions: NRTG