Filling date එක කියන්නේ patent එකක් ගන්න form fill karana දවස ඕකට දාලා තියෙන්නේ 2020 May 17. Priority date කියන්නේ, එහෙම fill කරලා ඉල්ලුම් කරපු patent එකට සමාන එකක් කලින් තිබ්බා නම් අළුත් එකට දෙන දවස. Original patent එකේ තියෙන්නෙ "System and Method for Using, Processing, and Displaying Biometric Data" පස්සේ covid වලට අලුතෙන් ඉල්ලපු form එකේ mechanism එක වේ කියන්නේ biometric data වලින් ලෙඩ (covid ගැන සඳහනක් original එකේ නෑ. එක කියලා තියෙන්නේ ලෙඩ විව්ද වර්ග සඳහා) අඳුර ගන්න කතාව 2015 කියපු නිසා patent එකට දෙන priority date eka 2015 වෙන්නේ.
https://apnews.com/article/fact-check-covid-test-patent-application-2015-774568141358
Anti vaxxer කියන්නේ බයියෝ වගේම මෝඩයො සෙට් එකක්. හොයන්නෙ බලන්නේ නැතුව උඩ පනිනවා.