බුද්ධාගම සහ ආර්තික දියුනුව

redux

Well-known member
  • Feb 19, 2017
    10,770
    17,720
    113
    යුරෝපයේ ක්රිස්තියානි වගේ ආගම් තිබුනත් ඒ රටවල මිනිස්සු විද්යාවටත් මුල්තැන දුන්නා. කාර්මිකරනය වුනා. රටවල් බලවත් වුනා. මම මේ කිව්වේ මෑත කාලයේ හැම රටම වගේ කොරෝනා බලපෑම හමුවේ සල්ලි අච්චු ගැසීම් ඇතලු අනිකුත් දෑ නිසා උද්දමනය ඉහල යාම් බලශක්තිය ඉහලයාම් නෙමේ. එහෙම වෙන්ඩ කලින් මේ රටවල් දියුනු වෙලා හිටියා. මන් කතා කරන්නේ එතිහාසික පසුබිමක් ගැන.
    ඉතින් පොන්ස් දැන් කෝ යුරෝපේ කර්මාන්ත? ඔක්කොම චීනෙනේ? යුරෝපේ එක පාරට බුද්දාගම අල්ල ගත්තද?
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,995
    113
    උඩරට
    දැන් උඹ කියන්නෙ ලංකාවෙ මිනිස්සුන්ගේ mind set එක වෙනස් කරපු ගමන් ලංකාව ඉබේ දියුණු වෙයිද?
    නැත්නම් මයින්ඩ් සෙට් එක වෙනස් වීම සිද්ධ වෙන්නෙ මිනිස්සුන්ගේ අතට සල්ලි ආවමද??

    අමතක කරන්න එපා ඉස්සර බුද්ධාගම කියන්නෙ වෙළඳකුල වල ආගම කියල
    බුද්ධාගම ව්‍යාප්ත වෙලා තියෙන්නෙත් වෙළෙන්දන් හරහා
    උදාහරණයක් විදිහට සේද මාවතේ ගොඩක් රටවල් බෞද්ධ රටවල් වුනා
    බුද්දාගම කියන්නේ ගොවියන්ගෙවත් දුප්පත් මිනිස්සුන්ගෙවත් ආගමක් නෙමෙයි
    බුදුහාමුදුරුවො ගාව මහන වුනේ ගොඩක් අය බ්‍රහ්මණයො, රාජ කුමාරයෝ
    දායකයෝ වුනේ සිටුවරු කියන්නෙ ඒකාලේ billionaires ල
    එතකොට ඔය බුද්ධාගමේ negative කියල ඔයා කියන කෑලි ටික තිබ්බෙ නැද්ද?
    ------ Post added on May 21, 2023 at 2:24 PM
    buddagama negative kiyala neme bung kiwwe.. low iq mass population ekata, higannontath buddagama awama ung eka gatte negative widiyata.. hama deyakma ane ape karume gaga walalenna gatta.. hamadema nikan denakan balan inna purudu una kammali kulati jathiyak biih une ungen..salli tiyana ung ehema une naha.. un hariyata awaboda karagattane.. unge pragjawa wadi nisa.. ekai kiwwe "waradiyata gatta" kiyala kalin comment eke. kohomahari aheniya wela tiyenne buddagamen ma tamaine ehema baluwot. habai buddagama waradi naha.
     
    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    ඉතින් පොන්ස් දැන් කෝ යුරෝපේ කර්මාන්ත? ඔක්කොම චීනෙනේ? යුරෝපේ එක පාරට බුද්දාගම අල්ල ගත්තද?
    යකෝ හැමාදාම කර්මාන්ත අල්ලං හැමිනෙන්නේ නෑ. ඊට පස්සේ උන් ගියා තොරතුරැ තාක්ෂනේට. බේසික් දේවල් පටලවා ගන්ඩ එපා. කුෂිකර්මෙන් හරි කර්මාන්ත වලින් හරි තොරතුරැ තාක්ෂනයෙන් හරි උන් දියුනුයි. තී මුල ඉදන් මේ නූල පටලවගෙන.
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,770
    17,720
    113
    යකෝ හැමාදාම කර්මාන්ත අල්ලං හැමිනෙන්නේ නෑ. ඊට පස්සේ උන් ගියා තොරතුරැ තාක්ෂනේට. බේසික් දේවල් පටලවා ගන්ඩ එපා. කුෂිකර්මෙන් හරි කර්මාන්ත වලින් හරි තොරතුරැ තාක්ෂනයෙන් හරි උන් දියුනුයි. තී මුල ඉදන් මේ නූල පටලවගෙන.
    ඒ උනාට ඉතින් උන්ගෙ ඉකොනොමි ඩික්ලයින්නේ. එකපාර බුද්දාගම අල්ලගෙන්ද යුරෝපේ?

    chart79.jpg
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,767
    28,696
    113
    ඒ උනාට ඉතින් උන්ගෙ ඉකොනොමි ඩික්ලයින්නේ. එකපාර බුද්දාගම අල්ලගෙන්ද යුරෝපේ?

    chart79.jpg

    Chineth sahena gammac neda? 🤔
     
    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,349
    2,403
    113
    ගොං ප# ප්‍රශ්න අහන්නෙ නැතුව දියුණු වෙන්න ට්‍රයි එකක් දීපං
     
    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    මේ ත්රෙඩ් එකට හිතට එකගව උත්තරයක් දෙන්ඩ අමාරැයි නේ. ආගම දහම ආර්තිකය විදයාව අතර පැටලිලා ඉද්දී අරකෙන් දීපු බ්රෙන් වොෂ් එක ඩොමිනන්ට් වෙනවා නේ. දුක දුකට හේතුව දුක නිවීමේ මාර්ගය හොය හොය ඉමු. ජීවිතේ අනිච්චයි
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,770
    17,720
    113
    මේ ත්රෙඩ් එකට හිතට එකගව උත්තරයක් දෙන්ඩ අමාරැයි නේ. ආගම දහම ආර්තිකය විදයාව අතර පැටලිලා ඉද්දී අරකෙන් දීපු බ්රෙන් වොෂ් එක ඩොමිනන්ට් වෙනවා නේ. දුක දුකට හේතුව දුක නිවීමේ මාර්ගය හොය හොය ඉමු. ජීවිතේ අනිච්චයි
    පැනල යනව නේ හොල ගෙඩියා. කෝ යුරෝප් වලට උන දේ විද්‍යාත්මකව පැහැදිලි කරපංකෝ

    උඹනේ කිසිම data, testing එකක් නැතුව ලිබ්බොන්ගේ dogmatic කතා වලින් brainwash වෙලා කිසිම විද්‍යාත්මක පදනමක් නැති economic තියරි එකක් අපිට පිළිගන්න කියන්නේ
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,243
    3,818
    113
    යුරෝපයේ ක්රිස්තියානි වගේ ආගම් තිබුනත් ඒ රටවල මිනිස්සු විද්යාවටත් මුල්තැන දුන්නා. කාර්මිකරනය වුනා. රටවල් බලවත් වුනා. මම මේ කිව්වේ මෑත කාලයේ හැම රටම වගේ කොරෝනා බලපෑම හමුවේ සල්ලි අච්චු ගැසීම් ඇතලු අනිකුත් දෑ නිසා උද්දමනය ඉහල යාම් බලශක්තිය ඉහලයාම් නෙමේ. එහෙම වෙන්ඩ කලින් මේ රටවල් දියුනු වෙලා හිටියා. මන් කතා කරන්නේ එතිහාසික පසුබිමක් ගැන.
    ඓතිහාසියක පසුබිම ගැන කතා කරනවනම්
    යුරෝපෙ දියුණු වුනෙ 21 හෝ 20 වන සියවසේ නෙමෙයි
    18, 19 සියවස් හෝ ඊටත් කලින් ඉඳන්
    ඒ කාලේ ඔයාට මොකක් හරි ස්ටැට් එකක් පෙන්න්න පුලුවන්ද යුරෝප් වල තදබල ලෙස ආගම ඇදහුවේ නැහැ කියල
    අද යුරෝපෙ තියන දිහා බලල හිතන්න එපා 18, 19 සියවස් වලත් මිනිස්සු ඔය විදිහටම හිතුව කියල
    අද යුරෝප් වල LGBT පිලිගත්ත කියල හිතන්න පුලුවන්ද ඒ කාලේ ඒවා accept කලා කියල
    ඒ ගැන ආකල්පය අපේ ජිවිත කාලය තුලදි වෙනස් වුන දෙයක්
    ඒ වගේ තමයි ආගම ගැන ආකල්පයත් ඒ මිනිස්සුන්ගේ කාලයත් එක්ක වෙනස් වුනේ

    buddagama negative kiyala neme bung kiwwe.. low iq mass population ekata, higannontath buddagama awama ung eka gatte negative widiyata.. hama deyakma ane ape karume gaga walalenna gatta.. hamadema nikan denakan balan inna purudu una kammali kulati jathiyak biih une ungen..salli tiyana ung ehema une naha.. un hariyata awaboda karagattane.. unge pragjawa wadi nisa.. ekai kiwwe "waradiyata gatta" kiyala kalin comment eke. kohomahari aheniya wela tiyenne buddagamen ma tamaine ehema baluwot. habai buddagama waradi naha.
    මිනිස්සු ඕනම දේක තමන්ට ගැලපෙන කැල්ල තමයි අල්ලගන්නෙ බ්‍රෝ
    දුපප්ත් රටක මිනිස්සු ආගමක තමන්ගේ දුප්පත් කමට ගැලපෙන කෑල්ල තමයි අල්ලගන්නේ
    ඒ රටම පොහොසත් වුනානම් මිනිස්සු ආගමේ වෙන වෙන කෑලි වලට තමයි ආකර්ශනය වෙන්නෙ
    හොඳම උදාහරණය කොලඹ මිඩ්ල් ක්ලාස් එකයි ගම් වල ඉන්න ආච්චි අම්මලයි ආගම අදහන විදි වෙනස් නේද.
    එහෙම වෙලා තියෙන්නෙ උන්ගේ ආගමේ ඇති ප්‍රශ්නයක් නිසා නෙමෙයි උන්ගේ අර් තික සාමාජ තත්වයේ සමීකරණයක් විදිහට
    දුප්පත් රටක මිනිස්සු පොසිටිව් විදිහට හිතන්න ගත්ත කියල එකපාරට පොහොසත් වෙන්න බැහැ
    එහෙනම් ඉතින් භූ දෙශපාලන තියරි එකොනොමික් තියරි වැඩක් නැහැ කරන්න තියෙන්නෙ මිනිස්සුන්ට පොසිටිව් තින්කින් ක්ලාස් දාන එක.
    බලන් ගියාම ආගම් අදහන මිනිස්සු විතරක්ම නෙමෙයි සුරංගනා කතා විශ්වාස කරන්නේ
     
    • Haha
    Reactions: redux

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,770
    17,720
    113
    ඓතිහාසියක පසුබිම ගැන කතා කරනවනම්
    යුරෝපෙ දියුණු වුනෙ 21 හෝ 20 වන සියවසේ නෙමෙයි
    18, 19 සියවස් හෝ ඊටත් කලින් ඉඳන්
    ඒ කාලේ ඔයාට මොකක් හරි ස්ටැට් එකක් පෙන්න්න පුලුවන්ද යුරෝප් වල තදබල ලෙස ආගම ඇදහුවේ නැහැ කියල
    අද යුරෝපෙ තියන දිහා බලල හිතන්න එපා 18, 19 සියවස් වලත් මිනිස්සු ඔය විදිහටම හිතුව කියල
    අද යුරෝප් වල LGBT පිලිගත්ත කියල හිතන්න පුලුවන්ද ඒ කාලේ ඒවා accept කලා කියල
    ඒ ගැන ආකල්පය අපේ ජිවිත කාලය තුලදි වෙනස් වුන දෙයක්
    ඒ වගේ තමයි ආගම ගැන ආකල්පයත් ඒ මිනිස්සුන්ගේ කාලයත් එක්ක වෙනස් වුනේ

    මිනිස්සු ඕනම දේක තමන්ට ගැලපෙන කැල්ල තමයි අල්ලගන්නෙ බ්‍රෝ
    දුපප්ත් රටක මිනිස්සු ආගමක තමන්ගේ දුප්පත් කමට ගැලපෙන කෑල්ල තමයි අල්ලගන්නේ
    ඒ රටම පොහොසත් වුනානම් මිනිස්සු ආගමේ වෙන වෙන කෑලි වලට තමයි ආකර්ශනය වෙන්නෙ
    හොඳම උදාහරණය කොලඹ මිඩ්ල් ක්ලාස් එකයි ගම් වල ඉන්න ආච්චි අම්මලයි ආගම අදහන විදි වෙනස් නේද.
    එහෙම වෙලා තියෙන්නෙ උන්ගේ ආගමේ ඇති ප්‍රශ්නයක් නිසා නෙමෙයි උන්ගේ අර් තික සාමාජ තත්වයේ සමීකරණයක් විදිහට
    දුප්පත් රටක මිනිස්සු පොසිටිව් විදිහට හිතන්න ගත්ත කියල එකපාරට පොහොසත් වෙන්න බැහැ
    එහෙනම් ඉතින් භූ දෙශපාලන තියරි එකොනොමික් තියරි වැඩක් නැහැ කරන්න තියෙන්නෙ මිනිස්සුන්ට පොසිටිව් තින්කින් ක්ලාස් දාන එක.
    බලන් ගියාම ආගම් අදහන මිනිස්සු විතරක්ම නෙමෙයි සුරංගනා කතා විශ්වාස කරන්නේ
    ඔය නිදහස් චින්තකයෝ නිදහසේ හිතන්නේ youtube බලල බන් ඒකය්
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,995
    113
    උඩරට
    ඒ උනාට ඉතින් උන්ගෙ ඉකොනොමි ඩික්ලයින්නේ. එකපාර බුද්දාගම අල්ලගෙන්ද යුරෝපේ?
    ubata itin ' magey agama hondama agama , magey rata hondama rata' kiyagena ne inne koi weleth, naaki hathikarey wagey, poddak open wa balapan honda deta hondai kiyapan narakata narakai kiyapan. china kochchara ohoma numbers pennuwath they will never be a first world country ever, eu and us will never let their power shift to asia. military and economically ung mona war eka dala hari arinawa anik unta. and eu has better quality of life no matter what, no one wants a chinese citizenship if they are being offered by a european citizenship at the same time :ROFLMAO:
     
    Unscientific thinking. Nidahase hitanna. emotional wenna epa

    no one wants a chinese citizenship if they are being offered by a european citizenship at the same time
    https://en.wikipedia.org/wiki/Argumentum_ad_populum

    Nidahas chintakata mata logic kiyala denna una kiyapanko
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,243
    3,818
    113
    මේ ත්රෙඩ් එකට හිතට එකගව උත්තරයක් දෙන්ඩ අමාරැයි නේ. ආගම දහම ආර්තිකය විදයාව අතර පැටලිලා ඉද්දී අරකෙන් දීපු බ්රෙන් වොෂ් එක ඩොමිනන්ට් වෙනවා නේ. දුක දුකට හේතුව දුක නිවීමේ මාර්ගය හොය හොය ඉමු. ජීවිතේ අනිච්චයි
    බොරුවට dramatic වෙන්න එපා බ්‍රෝ
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,995
    113
    උඩරට
    Unscientific thinking. Nidahase hitanna. emotional wenna epa

    https://en.wikipedia.org/wiki/Argumentum_ad_populum

    Nidahas chintakata mata logic kiyala denna una kiyapanko
    hari bung hari.. sinhala bauddayo thamai pakeerla..hodama agama mage agama, hodama region eka man inna region eka.. europe, us un uncivilized. underdeveloped un melo rahak na un wala pallata yanne.. api diyunu wenawa unta wadiya

    200.gif
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    බුද්ධාගම එදා ලංකාවට නොආවා නං අද ලංකාවේ ආර්තික තත්වය මීට වඩා ඉහල තත්වයක තියෙන්ඩ තිබුනද
    නොදන්න මගුල් කතා නොකර හිටපන් ෆේල් පොන්ස් :lol: