දේශීය ණය වලට වැඩේ දෙන්න හදන රනිල් රාජපක්ෂ ආණ්ඩුවක් තුල ආයි FD එකක් දාන්න සුදුසුද ? එක්කො රත්තරන්වල ආයෝජනය කරනවද ? නැතිනම් ඉඩම් කඩම් ගන්නවද ? නැතිනම් TREASURY BILLS වල දානවද ?








විකුණගන්න ගියාම එපා වෙනවා...ඉඩම් වල නම් මිල අඩු වෙන්නෙ නෑ ගොඩක් වෙලාවට..

inbox machan supirima investment ekak tiyenawa
Sorry.. I am no financial expert. Personally I think its a good idea. You never know what'll happen.මේවෙලාවේ ඕක කරන එක හොඳයිද මචන් ?
5 million wahanayak? Tuk ekakda ganna yanne?ado mageth next month kalpirenwa. 5 million. wahanayk aran dannada kiyala baluwe. idamak aran anith pathta dena bariweida manda. wahanayaknam kohoma hari atwaganna puluwan kiyalath hithenwa denna. aqua ekak gaththoth mokada umbala hithanne 58k wage wei.
ai yako 60n palleha wahana thiynne ona tharam aqua 2013-14 wage ekak ganna baluwe. umba hithanne loke hamoma laksha 70-80ta wahana ganna one anith un 5-6 million walata tuk padinna one kkyalada. ekko umba wahana gana dannathnam paduwe hitaha pora talks denathuwa. umbata thadi wahanyak athi eka anith unta wadakna5 million wahanayak? Tuk ekakda ganna yanne?
ෆයිව් මිලියන් කියන්නෙ ලක්ශ පනහක්, පහක් නෙවේ...5 million wahanayak? Tuk ekakda ganna yanne?