UK ඉවරයි 😇😇

PanasonicAC

Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    Awama tama terenne athal eka warenako enan

    ඒ රටවල් වල මිනිස්සුන්ට තියෙන අවස්ථා නැති කරන එක හරි නෑනෙ නේද. සුද්දොන්ගෙ අනෙම්ප්ලෝයිමන්ට් වැඩි උනාම පුරවැසියන්ගෙ බදු මුදල් වලින් කපාගෙන ඩෝල් එක හදන එක අසාදාරණයි නේද. ආපදාමය අඩියක ඉන්න රටක ඉඳන් සරණාගත ලෙවල් එකෙන් එන උන්ව ඇරන් ස්වදේශික සංස්කෘතිය, සාමකාමී බව අනතුරේ හෙලන්න ඕනෙ නෑ නේද...නේද මගෙ බයි/ලිබරල් මිතුරනි?! 🤭
    කතාව ඇත්ත. වැටෙන්න ඔන්න මෙන්න ඉන්නෙ මුන්.
     
    • Like
    Reactions: dhanuka kumara

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,861
    22,157
    113
    Kaer Morhen
    thewitcher.com
    උන්ට නැව් පිටින් ඇවිත් මෙහෙ සුද්ද කරන් ගියහැකි අපි උන්ගේ ලැට් එකක් සුද්ද කරන්න දෙන්නෙක් අරන් යද්දී තමා උන්ට මල පනින්නේ. opressed sad LK life
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    උන්ට නැව් පිටින් ඇවිත් මෙහෙ සුද්ද කරන් ගියහැකි අපි උන්ගේ ලැට් එකක් සුද්ද කරන්න දෙන්නෙක් අරන් යද්දී තමා උන්ට මල පනින්නේ. opressed sad LK life
    :lol: :lol: පවු හුත්තොහ්.. ඔහොම පච කරලම කතා කරන්න එපා
     

    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    උන්ට නැව් පිටින් ඇවිත් මෙහෙ සුද්ද කරන් ගියහැකි අපි උන්ගේ ලැට් එකක් සුද්ද කරන්න දෙන්නෙක් අරන් යද්දී තමා උන්ට මල පනින්නේ. opressed sad LK life
    ලැට් නම් කමක් නෑ සුද්දන්ගේ පුක්වල් පිහිදන එක කොහොමද?
     
    • Like
    Reactions: dhanuka kumara

    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    typical sinhla pky be like :

    ඉන්දියන් කාරයෙක් අගමැති උන රටක්.
    ඕක පාරෙ කක්කි දාන ලෙවල් එකටම එනවා 😆
    අම්මෝ ඔව් ලංඩන් පැති ගන්න ඩෙයක් නෑලූ
    Aduwo kiyanne kawuda?
    අඩු කුලේ සිහලයෝ
    කොහොමත් UK වලට ළඟදීම බඩු පැකට් වෙන සින් එකක් තියෙන්නේ

    UK වල සුද්දෝ ඉන්නවද දැන් ? මම නම් දැකල තියෙන්නේ ඉන්දියන්/පක්කො /බන්ගලියෝ / චව්වෝ තමයි වැඩිපුරම
    ලංඩන් වලනම් නෑ. අනිත් පැතිව එහෙන් මෙහෙන් ඉන්නවා 😂😂
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    :rofl:

    Anonymous participant

    ·

    Hii all,
    According to the new UK immigration policy we changed the our destination from UK to Australia. So honestly I haven't much knowledge about the Australia visa process. I heard it was difficult process rather than Uk. Before the contact the agent I need to know five things.
    I have 4 years Hon's computing degree from Coventry University UK and 4 years industrial experience as a software engineer ( Android app developer ). My wife has same educational qualifications with 4 years industrial experience as a Quality Assurance engineer. We plan to apply master degree related to computer science. My wife apply as a student. Our ultimate goal is settle in Australia. According to above requirement I need to know :
    1. Best estate for applying master's ?
    2. One year or two years master degree is better ?
    3. Can I pay remaining tuition fee and cover the living expenses doing the part-time work while I'm finding the full-time job related to my qualification ?
    4. How much pay per 1 hour in part time job ( average payment )
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    තමන් හොද රටක සෙට්ල් උනාට හිතට මදි නේද? තමන්ගේ රටේ අනිත් උන්ට උබ ඉන්න රටට එන්න බැරි වෙන්නත් ඕන සැනසිල්ලක් දැනෙන්න. මොකද උන් එහෙම ආවොත් උබයි උනුයි සමාන වෙනවනේ. එතකොට උබට බැරි වෙනවා උබ විදින සැප ගැන නයි අරින්න. මොකද එතකොට උන් දන්නවා උබේ ඇත්ත 😂😂. තමන්ගේ රටෙන් එළියට ගිහින් ඒ ගියපු රටේ උන් තරම්ම සැපවත් ජිවිතයක් ගතකරන කිසිම එකෙක් ඔය උබ හිතනවා වගේ හිතන්නේ නෑ මචෝ. ඔහොම mindset තියෙන්නේ නමට එංගලන්තේ ජිවත්වෙන කොටින්ම එදාවේල කන්නත් පට්ට ගේමක් දෙන හැබැයි ලංකාවේ ජිවත්වෙන නොදන්න මිනිස්සුන්ට " ඊයේ රෑත් king charles ව මුණට මුණ හම්බවුනා ඒත් මම ගණන් ගත්තේ නෑ " වගේ ටෝක් දෙන උන්. අපි හැමෝම කැමතියි බං සැප පහසුව ජිවත්වෙන්න ඒත් ලංකාව ඇතුලේ ඒ සැප පහසුව විදින්න පුළුවන් එක්තරා කොටසකට විතරයි.එකයි අපේ උන් මොන ගේමක් ගහලා හරි එළියට පනින්න හදන්නේ එහෙම එකේ ප්‍රාර්ථනාවකින් වත් ඒකට අකුල් හෙළන්න එපා බං