UK ඉවරයි 😇😇

PanasonicAC

Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    තමන් හොද රටක සෙට්ල් උනාට හිතට මදි නේද? තමන්ගේ රටේ අනිත් උන්ට උබ ඉන්න රටට එන්න බැරි වෙන්නත් ඕන සැනසිල්ලක් දැනෙන්න. මොකද උන් එහෙම ආවොත් උබයි උනුයි සමාන වෙනවනේ. එතකොට උබට බැරි වෙනවා උබ විදින සැප ගැන නයි අරින්න. මොකද එතකොට උන් දන්නවා උබේ ඇත්ත 😂😂. තමන්ගේ රටෙන් එළියට ගිහින් ඒ ගියපු රටේ උන් තරම්ම සැපවත් ජිවිතයක් ගතකරන කිසිම එකෙක් ඔය උබ හිතනවා වගේ හිතන්නේ නෑ මචෝ. ඔහොම mindset තියෙන්නේ නමට එංගලන්තේ ජිවත්වෙන කොටින්ම එදාවේල කන්නත් පට්ට ගේමක් දෙන හැබැයි ලංකාවේ ජිවත්වෙන නොදන්න මිනිස්සුන්ට " ඊයේ රෑත් king charles ව මුණට මුණ හම්බවුනා ඒත් මම ගණන් ගත්තේ නෑ " වගේ ටෝක් දෙන උන්. අපි හැමෝම කැමතියි බං සැප පහසුව ජිවත්වෙන්න ඒත් ලංකාව ඇතුලේ ඒ සැප පහසුව විදින්න පුළුවන් එක්තරා කොටසකට විතරයි.එකයි අපේ උන් මොන ගේමක් ගහලා හරි එළියට පනින්න හදන්නේ එහෙම එකේ ප්‍රාර්ථනාවකින් වත් ඒකට අකුල් හෙළන්න එපා බං
    අමෝ අමෝ දායක සභාව 😂😂
    කට්ට කාලා ගිහිල්ලා අවුරුදු දෙක තුනක් ගියහම හරියට සමහරක් රගන්නේ චාල්ස්ගෙ ඉන්විටේෂන් එකකට එහෙ ගියා වගේ ......අනේ හ.....
    🤬🤬
    අනික් යුරෝප් රටවලට , කැනඩාවට යයි . කොමත් බ්‍රිටිශ් ඉකොනොමි සමාජය දැන් ඩවුන්ද පල්ලන්

    මිට්ටගේ වීස ඉවර වුනාම බලමුකෝ🤣.
    උකවල් හොයං ඇවිත් පිහිදයි🤣
    ලංකාවට යයවා බන් බොක ලාටු ලාටූ අතේ ගෑවෙන කොට කොහොමඩ සුද්දන්ගේ.😂😂😂
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    ලංකාවට යයවා බන් බොක ලාටු ලාටූ අතේ ගෑවෙන කොට කොහොමඩ සුද්දන්ගේ.😂😂😂
    අඩෝ උන් කොල වලින් හොදට පිහිදනවා බන් ඒම අතේ ගෑවෙන් නෑ , ගෑවුනොත් සින්ක් එකෙන් හෝදගන්න පුලුවන් අනික. අපි පොඩි කාලේ වතුර දදා පුක අතුල්ල අතුල්ල හේදුවේ බිඩේ ශවර් එන්න කලින් මුල අමතක කරන්න එපා. ඒ රටවල වතුර සීතල නිසයි කොල ගන්නේ නැතුව උන්ට බැරිකමට නෙමෙයි.

    ලංකාවට ගියාම බොග යන්නවත් කන්න දෙයක් නෑ අන්තිමට නූලේ යන්නේ කැද බීලා 😂😂
     
    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    අඩෝ උන් කොල වලින් හොදට පිහිදනවා බන් ඒම අතේ ගෑවෙන් නෑ , ගෑවුනොත් සින්ක් එකෙන් හෝදගන්න පුලුවන් අනික. අපි පොඩි කාලේ වතුර දදා පුක අතුල්ල අතුල්ල හේදුවේ බිඩේ ශවර් එන්න කලින් මුල අමතක කරන්න එපා. ඒ රටවල වතුර සීතල නිසයි කොල ගන්නේ නැතුව උන්ට බැරිකමට නෙමෙයි.

    ලංකාවට ගියාම බොග යන්නවත් කන්න දෙයක් නෑ අන්තිමට නූලේ යන්නේ කැද බීලා 😂😂
    Ehema ba ban suddange pukawal pihidanna ba ban. Eeyaaa
     
    • Like
    Reactions: dhanuka kumara

    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    උබ පිහිදන්නේ ඇයි උන් තනි තනිව එක කරගනී . උබ පුක් ෆෙටිශ් ද
    Ehema ba caregiver kerenna ona
    Lankawe ekek ratakata paninne, eheta asawakata neme mehe jeewath wenna income ekak nethi nisa. Math ekka hitapu godak yaluwo ehemai. Mehe survive wenna beri nam wena ratakata hari gihilla survive wenna thama balanne kattiya
    Meheth survive wenna ba public sector ekata daraganna ba migrants wadi. 1:5 dependents kiwwama kohomada lamai 100000k awanam laksha 5k dependents la 😂😂😂 hospital wela dina gannath auruduganak inna ona
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    Ehema ba caregiver kerenna ona
    එක ඉතින් රස්සාව නේ. අනික අතට රබර් අත්වැසුම් දාගෙන කරන්න ඕනේ, එවට වෙට් වයිප්ස් වෙනම තියනවා . කරන්න දෙයක් නෑ රස්සාව ඕකම නස්ලටත් කරන්න වෙනවා .
     
    • Like
    Reactions: dhanuka kumara

    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    එක ඉතින් රස්සාව නේ. අනික අතට රබර් අත්වැසුම් දාගෙන කරන්න ඕනේ, එවට වෙට් වයිප්ස් වෙනම තියනවා . කරන්න දෙයක් නෑ රස්සාව ඕකම නස්ලටත් කරන්න වෙනවා .
    Umbath care giver da ban
     
    • Like
    Reactions: dhanuka kumara

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    හැත්ත පිටින් කිසි ප්ලෑනක් නැතුව යන එක උංගෙ ගොංකම කියමුකො, තරහ වෙන්නෙපා කිව්වට, උබේ තියෙන්නෙ බං අමු ගොබ්බ ලොන්ත attitudes, උබල වගේ උං තමා මේ රටවල් වලත් එකට ඉන්න උන්ට වල කපල කෙලින්නෙ, උන්ට හරි ගියාට කමක් නෑ ඒත් අපට වඩා චුට්ටක් අඩුවෙන්, ගොබ්බ ලයින් එකේ ඉන්නෙ...අප්පිරියයි බං සිරාවටම 😅👍
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ලංකාවෙන් පිටරටට යන ගූ කන සිංහලයො කියනෙ මුන්ට. අනිත් එකෙක් මොනවහරි ගේමක් ගහනවට කැමති නෑ. මේ වගේ සක්කිලින්ට උන්ට හරි ගිහින් මදි. අනිත් උන්ට කෙලවෙන්නත් ඕන. ජාන වලම අවුල.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,234
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හැත්ත බුරුත්තම UK යන එක නං පාපයක්. EU ඉන්න කාලේ ඊස්ට් යුරෝපියන් ගෑනු විතරක් ගිගින් හම්බුකරන් ගියා, උන් නවතින්න බලන් ගියේ නෑ. ඒකත් දරාගන්න බැරිව සුද්දෝ EU එකෙන් අයින් වුනාම දැන් යනවා මුළු ආසියාවේම අඩුකුළේ ඈයෝ පවුල් පිටින් සරණාගතයෝ ගානට.
    මම නං ඕවා තව හිරකරන තරමට කැමතියි. බ්‍රෙක්සිට් කාලෙත් හරි සතුටින් හිටියේ යුරෝප් සිටිසන් ගත්තු අඩුකුළේ සිංහලු බංගලි UK යන එක නැවතුනාම.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,569
    113
    Messier 87

    langadi Ireland un slum kiyala african un hitapau place gini thibba na ban. dan priysad level ekatama unuth den behela
     
    • Like
    Reactions: GobbaSira

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,234
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    langadi Ireland un slum kiyala african un hitapau place gini thibba na ban. dan priysad level ekatama unuth den behela
    පාරවල් වල යන්න බයයි බං දැන් සොම්බි වගේ ඇට පෑදුන කලුවෝ ඇෆ්ගන් වගේ ඈයෝ පාරවල්වල. ඒක අස්සේ පිහි වලින් අනින සීනුත් යනවා. හොරකමුත් වැඩිවෙලා :rolleyes2:
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,569
    113
    Messier 87
    පාරවල් වල යන්න බයයි බං දැන් සොම්බි වගේ ඇට පෑදුන කලුවෝ ඇෆ්ගන් වගේ ඈයෝ පාරවල්වල. ඒක අස්සේ පිහි වලින් අනින සීනුත් යනවා. හොරකමුත් වැඩිවෙලා :rolleyes2:
    US gun violence level ekatama UK knife attack avilla da ban
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    Ehema ba caregiver kerenna ona

    Meheth survive wenna ba public sector ekata daraganna ba migrants wadi. 1:5 dependents kiwwama kohomada lamai 100000k awanam laksha 5k dependents la 😂😂😂 hospital wela dina gannath auruduganak inna ona
    e kohomada 1:5 dependents la wenne. spouse wa ara thawa unwa genna puluwanda

    පාරවල් වල යන්න බයයි බං දැන් සොම්බි වගේ ඇට පෑදුන කලුවෝ ඇෆ්ගන් වගේ ඈයෝ පාරවල්වල. ඒක අස්සේ පිහි වලින් අනින සීනුත් යනවා. හොරකමුත් වැඩිවෙලා :rolleyes2:
    hehehe mona unath sinhala rate essara idan no guns no pointy knives no nothing :rofl:
    ------ Post added on May 24, 2023 at 7:22 PM