Nas Daily ගේ wife divorced

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Nas daily kiyanne Patta keriyek.. oka salli aran fraud companies promote karanawa. Ethical YouTubers la nam (lankaawe ehema ekakwath nehe) sponsors kiyala kalin kiyala thamai content Eka pennanne. Mu promote karapu lokuma fraud Eka FTX exchange Eka..sam Bankmen gen million 100 moota ewala kiyala SBF wa arrest kalahama ahu una

    porage content hodai monawa unath
    mehema scene uth wela tiyanawa
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,828
    1
    3,815
    113
    JAPAN
    ඔය නාස්ඩේලී කාරයා පට්ටෙට තම්බින්ට,අරාබිකාරොයොන්ට අදින්නේ, ඒක මුස්ලිම්ද බන්
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,733
    1
    14,943
    113
    Nas Daily කාරය SBF ව Boost කරල චා උනා. World Economic Forum එකට ගිහින් මොකක් හරි එකක් නිසා චාරර් උනා. ෆක් ඊශ්‍රායල් කියල චාටර් උනා. දියවෙන ප්ලාස්ටික් ගැන කියල චාටර් උනා. එහෙම චාටර් වෙන්නෙම හොඳ ඩයල් නෙමෙයි උගෙ අවුල් ඇති. ගෑනිත් Isreali නෙ


    Pork කන්නෙ නෑ කියන්නෙ ඉතින් Nonreligious කියන්න බෑ 🤣
    ------ Post added on May 26, 2023 at 11:11 AM