UK ඉවරයි part II

PanasonicAC

Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    එංගලන්තයට විදේශීය සිසුන් ඇලර්ජික් උනේ ඇයි?

    එළැඹෙන ජනවාරි 1 වෙනිදා ඉඳලා එක්සත් රාජධානියට පැමිණෙන විදේශීය සිසුන්ට සිය යැපෙන්නන් හෙවත් බිරිඳ/සැමියා හා දරුවන් රැගෙන ආ නොහැකි බවට මේ සතිය ආරම්භයේදී බ්‍රිතාන්‍යය රජය නිවේදනය කරා. ඒ අනුව Phd සහ තවත් තෝරාගත් සීමිත උපාධි කිහිපයකට ඇරෙන්න විදේශීය ශිෂ්‍යන්ට තනිවම මෙරරට පැමිණ අධ්‍යාපනය ලබන්න වෙනවා.

    බ්‍රිතාන්‍යය විශ්ව විද්‍යාල කිහිපයක් මේ වන විටත් රජයේ එම තීරණයට සිය විරෝධය පළ කරලා තියනවා.විදේශ ශිෂ්‍යනි කියන්නේ බ්‍රිතාන්‍යයට විදේශ විනිමය රැගෙන එන ප්‍රධාන මාර්ගයක් බවත් සිය යැපෙන්නන් රැගෙන ඒමට නොහැකි වීම නිසා ශිෂ්‍යන් මෙරටට පැමිණිමට මැලිකමක් දැක්වීම හේතුවෙන් එම ක්ෂෙත්‍රය කඩා වැටිය හැකි බවත් එම විශ්ව විද්‍යාල අනතුරු අඟවනවා. කෙසේ වෙතත් බ්‍රිතාන්‍යය රජය පැත්තෙන් ඒ සඳහා ධනාත්මක ප්‍රතිචාරයක් මෙතෙක් දක්වලා නෑ.

    විදේශීය ශිෂ්‍යයන් මෙරටට පැමිණිම සීමා කිරීමට රජය තීරණය කරන්න ප්‍රධාන හේතුව තමයි පසුගිය වසර කිහිපය තුල මෙරටට සිදුවූ නීත්‍යානුකූල ශුද්ධ සංක්‍රමණ සංඛාව ඉතා විශාල අගයක් ගැනීම. ශුද්ධ සංක්‍රමණ කියලා හඳුන්වන්නේ වසරක් තඅල මෙරටට ඇතුලු වූ පුද්ගලයන් සංඛාවෙන් එම වසර තුල මෙරටින් පිටව ගිය පුද්ගලයන් සංඛාව අඩු කිරීමෙන් ලැබෙන අගය.

    පසුගිය දා නිකුත් වූ 2022 වසරේ දත්ත වලට අනුව 2022වසරේ මෙරටට සිදුවූ ශුද්ධ සංක්‍රමණ සංඛාව 606,000 ක්. ඒ කියන්නේ වසරක් තුල මෙරට ජනගහනය ලක්ෂ 6 කින් ඉහළ ගිහිල්ලා තියනවා. බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය රිෂි සුනක් කියන්නේ මේක ඉතාමත් වැඩි අගයක් කියල. ඒ වගේම ඒ අගය ඉතා ඉක්මනින් පහළ හෙලිය යුතුයි කියලා අගමැතිවරයා ප්‍රකාශ කරනවා.

    මේ ලක්ෂ 6ක ඉලක්කම ඇතුලේ වැඩිපුරම ඉන්නේ ශිෂ්‍ය සහ රැකියා වීසා මත පැමිණෙන යුරෝපා රටවල් නොවන රටවල් වල පිරිස්. ඊට අමතරව යුක්රේන සරණාගතයන් හා හොංකොං රාජ්‍යයට හඳුන්වා දුන් විශේෂ වීසා ක්‍රමය මත මෙරටට පැමිණෙන පිරිසත් ඇතුලත් වෙනවා. 606,000 ක් කියන්නේ 2021 වසරට සාපේක්ෂව 164,000 ක සංක්‍රමණිකයන් පිරිසක් වැඩිවීමක්.

    කෙටිකාලයක් තුල රටක ජනගහනය මෙහෙම වැඩිවෙද්දි ඔවුන්ට නිවාස, සෞඛ්‍ය, අධ්‍යාපන පහසඅකම් සැලසීමේදී රජය අපහසුතාවයට පත් වෙනවා. ඒ නිසා තමයි සංක්‍රමණ අඩු කිරීම රජය සිය ප්‍රධාන ඉලක්කයක් කරගෙන තියෙන්න. 2019 දී මේ රජය බලයට පත්වන විට කොන්සර්වේටිව් පක්ෂයේ මැතිවරණ පොරොන්දුව උනේ වාර්ෂික ශුද්ධ සංක්‍රමණ 100,000 ක් දක්වා අඩුකරන එක. කොහොම උනත් රජයට ඒ ඉලක්කය පැත්ත පලාතක යන්න බැරි වෙලා තියනවා.

    අග්‍රාමාත්‍ය රිෂි සුනක් ප්‍රකාශ කරන විදියට 2022 වසරේදී මෙරටට පැමිණි යුරෝපා සංගමයට අයත් නොවන රටවල පුද්ගලයන්ගෙන් 40% පමණ ශිෂ්‍ය වීසා මත පැමිණි අය. ඒ අතරින් ලොකුම කොටස නියෝජනය කරන්නේ චීනය සහ ඉන්දියාව. එතනින් පසුව නයිජීරියාව, පකිස්ථානය හා බංග්ලාදේශය මෙරටට ශිෂ්‍යයන් වැඩියෙන්ම පැමිණි රටවල් වෙනවා. රිෂි සුනක් කියන්නේ මේ ශිෂ්‍යන් පැමිණිම අඩුකිරීම ඉතාමත් වැදගත් බවයි. ඒ වගේම ඉදිරි වසර කිහිපය තුල දැන් පැමිණි ශිෂ්‍යන් පිටව යනු ඇති බවත් ඔහු අවධාරණය කරනවා.

    Copied from FB

    IMG_0661.jpeg
     
    • Like
    Reactions: DXB2021 and NRTG

    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    දිගටම මෙහෙ ඉන්න හිතන් මෙහෙට ඉන්න අයට කියන්නේ සහ තමන්ගෙ යාලුවෝ නෑයෝ ඉන්නවනම් කියන්නේ වෙන රටකට යන්න බලන්න. දායක සභාව ටිපර් වෙන්න එපා මේකට.

    ස්ටඩීස් ඉවර කරන් නැතුව tier 2 වලට මාරු වෙච්ච කෙයා අයගෙත් ස්පොන්සර් එක රිවෝක් කරන්න යනවත් කියලා කියනවා.


    හොදම දේ වෙන රටකට යන්න බලන්න..නෝ මෝ යූකේ...
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,526
    5,745
    113
    ඉන්දියන් ගෑනි ලගදිම කෙලවනවා කියලා ගිය අවුරුද්දෙම එහෙ ඉන්න උන් කිවුවා
    (secretary of State for the Home Department)
     
    • Wow
    Reactions: NRTG

    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    Suddatath lagadima athin puka sodaganna wei. Me yana widiyata. :lol: Anika UK lokuda ban. UK walata wada adu tution fee ekakata. Estonia, Denmark, Latvia, Lithuania wala Uni thiyenawa.
    සිරාවටම නේටිව් මිඩ්ල්ක්ලාස් වුන් පට්ට අවුලෙන් ඉන්නෙ.. ගොඩක් වුන් මේන් සිටීස් අත ඇරල ඇතුලට යනවා පදිංචියට කල්ලෝ ඒශියන් නැගෙනහිර යුරෝප් වුන් එක්ක ඉන්න බැරි නිසා.

    ඉන්දියන් ගෑනි ලගදිම කෙලවනවා කියලා ගිය අවුරුද්දෙම එහෙ ඉන්න උන් කිවුවා
    (secretary of State for the Home Department)
    මුගේ ඉන්කම් එක අඩුවෙයි කෙටි කාලීනව හැබැයි ඒක දිගු කාලීනව උන්ට හොදයි..
    ------ Post added on May 26, 2023 at 2:12 PM
     
    • Sad
    • Like
    Reactions: NRTG and SimMaster

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,828
    1
    3,815
    113
    JAPAN
    පයිමිනිස්ටරයා ඉන්ඩියන් එකෙක් නිසා ඌ දන්නව වෙන රටවලඑවුන් යූකේ වලට එන්න ගහන දන්ගැට,දැන් ඌ ඒවා ටිකටික වහන වැඩේ ඔය කරන්නේ බොලව්
     
    • Like
    Reactions: NRTG

    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    පයිමිනිස්ටරයා ඉන්ඩියන් එකෙක් නිසා ඌ දන්නව වෙන රටවලඑවුන් යූකේ වලට එන්න ගහන දන්ගැට,දැන් ඌ ඒවා ටිකටික වහන වැඩේ ඔය කරන්නේ බොලව්
    උඔලා තාම හිතන්නේ මේ රට පාලනය කරන්නේ ඔය රිශී සුනාක් කියලද බන්? 😂😂😂 ඔය වගේ වුන් තමා මහින්දට චන්දේ දුන්නෙත්. ලෝකේ කොහෙවත් තනිපුද්ගලයෙක් රටක් පාලනව කරන්නෙ නෑ
     
    • Like
    Reactions: NRTG

    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    Indian karayo mata nam penna ba. Un ratakata giyoth e rate untath kelawanawa. Man german iddith indian pakku dala thiyenawa. Inne lord pakeer la wage. Wesige puthala. Ratakata giyoth e rata kanawa okun. Passe hama thanatama unge un purawagannawa.
    අපෝ ඔව් බන්. සමහරු නම් හොදයි.
    මට එකෙක් අපේ ලංකාවේ එකෙක් කිව්වා උගේ කඩේ වැඩකරන ඉන්දියන් එකෙක් ගැන. ඌයී ඔය ඉන්දියන් කොල්ලයි එකම සතියේ කඩේ වැඩට ඇවිල්ලා තියෙන්නෙ ඌ මෙහෙ අයි ටී ඉගෙන ගන්න ඇවිලා ඒක කොම්ප්ලීට් කරලා. මෙහෙ ෆාස්ට් ෆුඩ් ශොප් එකක වැඩ. ඌ නිකන් ලෝඩ් පකීර් වගේ එතන උන්වත් දැලේ දාගෙන මූ දැන් හෝදන ඒවා කරන්නේ නැහැලු කඩේ වහනකොට එහෙම. අපේ එකත් දවසක් දෙකක් මේක බලන් ඉන්දලා මූත් ඉතින් නිකන් ඉදලා. කැරිම යක්කු ඉන්නේ අයිටී කලානම් ඕන තරම් තියනවා මෙහෙ ජොබ් ඒකක් හොයන් යන්නේ නැතුව පුක දෙනවා මේවට ඇවිල්ලා. අරූට පස්සෙ වෙන තැනක එකක් සෙට් වෙලා අපේ එකා එතනින් අයින් වුනා. අරූ මන් හිතන්නේ තාම එතන ඇති හෝද හෝද.
     
    • Like
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,923
    67,183
    113
    Oka ithin maha deyak newene ban.masters research dagena awama hari.uk walata tawa hamba karanna plan ekak tamai
     

    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    Oka ithin maha deyak newene ban.masters research dagena awama hari.uk walata tawa hamba karanna plan ekak tamai
    Show money masa 6k keranna yanawa kalin tibbe masayayi ne. Canada wage kerai mun e rule eka thama ape un godak misuse karanne kage hari salli poliyata aran masa deken wage aith denawa. Airport ekediwath check kerenne na nikamma gannawane athulata. Canada nam randomly accounts hitan chekc kerenawa kiyala ahala tibba immigration ekedi.
     
    • Like
    Reactions: NRTG

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,912
    46,119
    113
    හොංකොං කේස් එක ලොකුවට බලපෑවා..අනික උන්ට තියෙන්නේ british passport..ඉතින් අපේ උන්ට කොහොමත් no chance..ට්‍රම්ප් කාරයා තමා හොංකොං අවුලලා චීනේ අවුස්සගත්තේ.නැත්නම් උන්ට අනුන්ගේ රටවලට පනින්න තරම් අහේනියක් නැහැ.security law එක ගෙනාවා විතරයි protest කරපු උන් බය උනා හොංකොං වල ඉන්න.ඒක නිසා ලක්ෂ ගණන් එංගලන්තෙට, කැනඩාවට පැන්නා..
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,923
    67,183
    113
    Show money masa 6k keranna yanawa kalin tibbe masayayi ne. Canada wage kerai mun e rule eka thama ape un godak misuse karanne kage hari salli poliyata aran masa deken wage aith denawa. Airport ekediwath check kerenne na nikamma gannawane athulata. Canada nam randomly accounts hitan chekc kerenawa kiyala ahala tibba immigration ekedi.
    Oya caregiver visa eke okoma tiyenne toilet hodannada?
     

    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,288
    718
    113
    Show money masa 6k keranna yanawa kalin tibbe masayayi ne. Canada wage kerai mun e rule eka thama ape un godak misuse karanne kage hari salli poliyata aran masa deken wage aith denawa. Airport ekediwath check kerenne na nikamma gannawane athulata. Canada nam randomly accounts hitan chekc kerenawa kiyala ahala tibba immigration ekedi.
    Siraawata randomly check karanne kohamada bn. Api pennanne Lankawe account details ne.
     
    • Like
    Reactions: NRTG