මම කලින් accountancy පැත්තෙ වැඩ කරපු කෙනෙක්. මට ඒ ෆීල්ඩ් එක එපා ම වෙලා ඒක අතෑරියා. මම වැඩ කරපු තැනින් illegal වැඩ කරන්න කියලත් පොඩි පොඩි බලපෑම් ආවා. ඊට කලින් තැනත් හරියට පඩි ගෙව්වේ නෑ ක්‍රයිසිස් අරවා මේවා කියලා ප්‍රශ්න ගොඩක් ආවා. මම දැන් වැඩ කරන්නේ කස්ටමර් කෙයා එකක, ශිෆ්ට් බේසිස්. ඒකටත් මම ආස නෑ. මම landscape designing , architecture ආසම දෙයක් මම පොඩ්ඩක් search කරද්දී alison.com කියලා site එකකින් හම්බ වෙන කෝසස් ටිකක් දැක්කා. මේවා කරොත් මට ඒක සුදුසුකමක් විදියට පෙන්නන්න පුලුවන් ද? ඒකෙ courses තියෙන වලට පිලිගැනීමක් තියෙනවද? මම කොහොමද ජොබ් මාකට් එකට යන්නෙ? අද පොඩ්ඩක් search කරද්දී දැක්කා archiලයි draftman ලයි වලි. දක්ශතාවය නිර්මාණශීලීබව තිබුනට අමාරුද බන් ඒකෙන් තැනකට යන්න? මට මෙහේ ඉදන් වෙන රටවල ක්ලයන්ට ලට වත් සවිස් එක දෙන්න බැරි ද?