පළමු වැටුප ගත්තා 🎉🥳

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    6,806
    9,516
    113
    ea mona huttakatada?
    trial-room-scenario-vadivelu.gif


    My Money !! My Underwear :P
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,789
    1,475
    113
    පලවෙනි පඩිය තාත්තගේ අතට දෙන්න. දීලා ගන්න :love: Congratulation
    මේ feeling එක දැනෙන්න නම් මනා පියපුතු සම්බන්ධතාවයක් තියෙන්න ඕන.....

    පලවෙනි පඩිය තාත්ත අතට දුන්නම ඒක එයාලට මාරෙට දැනෙනවා ...... වචනයෙන් කියන්න බැහැ ඒක .....

    හැබැයි නාස්තිකාර අපත තාත්ත කෙනෙක් ඉන්න දරුවන්ට මේක අදාල නෑ ........


    (ඒ වාසනාව නැත්නම් හිත රිදෝගන්න එපා .... කවදාහරි දවසක තමන්ගේ දරුවන්ට හොඳ තාත්ත කෙනෙක් වෙන්න)