පළමු වැටුප ගත්තා 🎉🥳

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,110
    9,950
    113
    Thaththage athata dunnama aapahu dunnettan mokada karanne goo mitto
    FlatPhonyDodobird-size_restricted.gif
     

    SL MULTIMEDIA TUTORIAL

    Well-known member
  • Jul 27, 2020
    1,648
    6,964
    113
    United States
    Congratulation මිට්ටෝ :love2: ගෙදර අයට මොනවාහරි දෙන්න ඒ අය සතුටු වෙයි. මන් නම් තාමත් පඩි ගත්තම අම්මට මොනවහරි අරන් දෙනවා පලවෙනි පඩිය ගත්ත දවස අද වගේ මතකයි මීට අවුරුද්දකට කලින් ඒ සතුට :)
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    පාරෙ ඉන්න බල්ලො ටිකකට බිස්කට් අරන් දීපන්.

    බියර් එකක් ගහපන්.

    ඊට පස්සෙ,

    ගානක් වෙනම දාපන් එකවුන්ට් එකක් හදල. ඉතුරු විය්ධමට තියාගනින්.
    Ohoma padi ithurukaranma ba ithin lankawe