චි!.. චී!..

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,461
    6,642
    113
    Land of Lions
    IMG_4998.jpeg

    කුලීන කාන්තාවන් කෙසේ වෙතත් පොදු සිංහල ස්ත්‍රීහු, ඉතා මෑත කාලය වන තුරු උඩුකය නොවැසුහ. සිංහල කාව්‍යයන්ගෙන් එයට සාධක ලැබේ. 14 වැනි ශත වර්ෂයෙහි ගොපලු ගැහැණුන්ගේ ඇඳුම දනින් උඩ වැසෙන සේ හැඳගත් රෙදි කඩක් පමණි. තිසර සංදේශයේ පද්‍යයක් මෙසේ කියයි.
    ‘ලෙලවා තන බර ගන රන් කුඹු වැනි දන නෙත් වෙළියේ
    දුහුලැඳ උඩු දණ මඬල ද සිරිසර පාමින් එළියේ
    ගෙරි නවතා යනෙන ගොපලු අඟනන් දැක තුනු හෙළියේ
    නෙතු සිත සනසමින් සබඳ නොලඟව මොරටුව එළියේ.

    මොරටු එළියේ ගොපලු ගැහැනුන් ලීලොපෙත පයෝධරයන් එළියට පෙනෙන සේ ද, දනින් උඩ පමණක් වැසෙන සේ දුහුල් හැඳගත්තවුන් බැව් මේ පද්‍ය කියයි.”
    (“පුරාණ සිංහල ස්ත්‍රීන්ගේ ඇඳුම” – මාර්ටින් වික්‍රමසිංහ – 38-42 පිටු).
     
    • Like
    Reactions: Heshan Daminda

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,787
    17,737
    113
    View attachment 206144

    කුලීන කාන්තාවන් කෙසේ වෙතත් පොදු සිංහල ස්ත්‍රීහු, ඉතා මෑත කාලය වන තුරු උඩුකය නොවැසුහ. සිංහල කාව්‍යයන්ගෙන් එයට සාධක ලැබේ. 14 වැනි ශත වර්ෂයෙහි ගොපලු ගැහැණුන්ගේ ඇඳුම දනින් උඩ වැසෙන සේ හැඳගත් රෙදි කඩක් පමණි. තිසර සංදේශයේ පද්‍යයක් මෙසේ කියයි.
    ‘ලෙලවා තන බර ගන රන් කුඹු වැනි දන නෙත් වෙළියේ
    දුහුලැඳ උඩු දණ මඬල ද සිරිසර පාමින් එළියේ
    ගෙරි නවතා යනෙන ගොපලු අඟනන් දැක තුනු හෙළියේ
    නෙතු සිත සනසමින් සබඳ නොලඟව මොරටුව එළියේ.

    මොරටු එළියේ ගොපලු ගැහැනුන් ලීලොපෙත පයෝධරයන් එළියට පෙනෙන සේ ද, දනින් උඩ පමණක් වැසෙන සේ දුහුල් හැඳගත්තවුන් බැව් මේ පද්‍ය කියයි.”
    (“පුරාණ සිංහල ස්ත්‍රීන්ගේ ඇඳුම” – මාර්ටින් වික්‍රමසිංහ – 38-42 පිටු).
    ehenan umbat computer eke phone eke kota kota inna epa, 14 weni sathawarse mehemai kare kiyala gal laalle liyapan