Piumi Purasinghe New - 2012.12.13

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    උඹල මොකද මෙයා ගැන කියන්නේ?
    මගේ teen crush එකක්. මම හිතන්නේ දැන් සිංගල්.
    දැක්ක කොහේ හරි ෆැෂන් ඩිසයින් වගේ ඩිග්රි එකක් කරනවා කියල.
    මම තීරණය කළා මෙයාව බඳින්න.
    හැබැයි නදීෂා හේමමාලි කැමති වුණොත් මම බඳින්නේ එයාව!
     
    • Haha
    Reactions: Dreko Phoenix

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උඹල මොකද මෙයා ගැන කියන්නේ?
    මගේ teen crush එකක්. මම හිතන්නේ දැන් සිංගල්.
    දැක්ක කොහේ හරි ෆැෂන් ඩිසයින් වගේ ඩිග්රි එකක් කරනවා කියල.
    මම තීරණය කළා මෙයාව බඳින්න.
    හැබැයි නදීෂා හේමමාලි කැමති වුණොත් මම බඳින්නේ එයාව!

    The Office Morning GIF
     

    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    581
    363
    63
    කලින් අපේ office එකේ වැඩ කරපු කෙල්ලෙක්කුත් ඉන්නවා. :shocked::shocked:
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    බෝතල් පත්තර කඩ වල තියෙන්නෙ ඕනෙ බඩු වලට NEW කියන වචනෙ දාල මාකට් කරන්න එපා බන්..... ඒක හරි කැතයි......