US Target loses $9 billion in one week after releasing LGBT swimsuits for kids

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ලෝකෙ මිනිස්සුන්ට තියන ප්‍රශ්න හිතාගන්න බෑ. එල්ගීබීටී උන් හින්ද ෞන්ට වෙන හානිය මට හිතාගන්නත් බෑ, මේකත් හරියට ඇසියාවෙ රටවල ආගම ජාතිය කුලප්පු කරල ඉන්siඩන්ට් එකක් හදනව වගේ තමයි. බෙදීමක් ඇති කරනව පාඩුවෙ ඉන්න මිනිස්සු
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,895
    113
    Speed force
    ලෝකෙ මිනිස්සුන්ට තියන ප්‍රශ්න හිතාගන්න බෑ. එල්ගීබීටී උන් හින්ද ෞන්ට වෙන හානිය මට හිතාගන්නත් බෑ, මේකත් හරියට ඇසියාවෙ රටවල ආගම ජාතිය කුලප්පු කරල ඉන්siඩන්ට් එකක් හදනව වගේ තමයි. බෙදීමක් ඇති කරනව පාඩුවෙ ඉන්න මිනිස්සු
    Divide and conquer. සුද්දෝ දැන් ආගම් පස්සේ යන්නේ නැති නිසා උන්ව කොටවන විදිය තමයි මේක. උන්ගේ gov වලින්.මෙහෙ ආගම වගේ තමයි. කොහෙත් ලෝක හොරු ඉන්නේ
     
    • Like
    Reactions: Gwynbleidd

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    Divide and conquer. සුද්දෝ දැන් ආගම් පස්සේ යන්නේ නැති නිසා උන්ව කොටවන විදිය තමයි මේක. උන්ගේ gov වලින්.මෙහෙ ආගම වගේ තමයි. කොහෙත් ලෝක හොරු ඉන්නේ
    ඇත්ත . මිනිස්සු කොච්චර එඩ්‍යිකේටඩ් උනත් ඔය සෙට් එක තේරුම් ගන්න බැරි බහුතරයක් ලෝකෙම ඉන්නව , හරියට ලංකාවෙ ගූ බයියො වගේ.
     
    • Like
    Reactions: Bart_Allen

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    Spongebob Squarepants Rainbow GIF