mage sathi 2ka income eka 120$

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,401
    2,385
    113
    Cats Reaction GIF by TikTok MENA
     
    • Love
    Reactions: hecker_thama

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,485
    3,103
    113
    එල එල .....
    අපිට ත් අමතර ආදායමක් හොයාගන්ට විදිහක් නෑ බං...
     
    • Love
    Reactions: hecker_thama

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,814
    22,097
    113
    Kaer Morhen
    thewitcher.com
    nice keep it up!

    whats that?

    Welcome to Internet කියන්නැතුව කියපන්කෝ මොකද්ද bugbounty කියන්නේ.
    wena site/system wala thiyana bugs/security vulnarabilities report karanawa, eyalata ahu une nathi, muu nan cybsec karanawa atte
     

    astero

    Active member
  • Aug 30, 2010
    333
    43
    28
    Uzbekistan
    Jayawewa bro 👍👍

    Platforms thiyenawa ( HackerOne, Bugcrowd, Intigriti wage

    hariyata nikan fiverr wage client wai service provider wai connect karana. Me platform eke famous companies register wela innawa ei wagema security researcher’s lath register wela inna, eyala karanne ara clients lage sites wala vulnerabilities identify karala payment ekak ganna eka

    Bug eke criticality eka anuwa payment eka loku wenna puluwan $6000 to $15000 or more yannath puluwan

    oya vulnerability ekak hoyagattama eka verify karanawa platform eken meka low da medium da critical da kiyala eka base karagena thamai oyata bounty eka labenne
    ------ Post added on May 28, 2023 at 10:35 AM
     

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    whats that?
    Welcome to Internet කියන්නැතුව කියපන්කෝ මොකද්ද bugbounty කියන්නේ.
    whats that?
    මෙහෙමයි අපි ඔයාලා හැදුවා කියමු වෙබ් සයිට් එකක් ඔයාලා එක හැදුවට Attacker කෙනෙක් වෙබ් පෙජ් එකට ඇටැක් එකක් දෙන විදිහවල් වෙනස්! ගොඩක් වෙලාවට එගොල්ලො දන්නෙ නැ Authentication verification bypass කරන්නෙ කොහෙමද මෙවගෙ එවා හොයගන්නයි ඔනෙ. PoC එකක් අනිවාරෙන් හදලා යවන්නත් ඔනෙ. bugbounty කියන්නෙ අපිට මෙවගෙ web app එකක් ටෙස්ට් කරන්න දෙන නිති රාමුවක්! එවගෙම bug එකෙ බලපැම අනුව money, swags offer karanawa

    hoda PC ekak onada
    ona ekakk 4GB Ram ekath athi itin:rolleyes:
    ------ Post added on May 28, 2023 at 11:05 AM
     
    • Like
    Reactions: indikaku