VIU HUB 2.0 එකට නොමිලේ දෙනවා බිලක් එන්නැති පොස්ට්පේඩ් රවුටර් එකක්. ඒ රවුටර් එකේ ඇඩෝන් එකක් ඇඩ් කරලා තියෙනවා DTV එකේ වැඩ වලට.
ඒ නැතත් ඕනම ඩයලොග් රවුටර් එකකින් ඩේටා කැපෙන්නෙ නැතුව වැඩකරනවා. හැබැයි ඩයලොග් ප්‍රිපේඩ් රවුටර් වලදි රවුටර් එකේ ඩේටා පැකේජ් එකක් තියෙන්න ඕන. මෙගා බයිට් 50ක් 100 ක් හරි (570 සෝශල් මිඩියා එක හරියන්නැ මේ වැඩේට) නැත්නම් STB එක ඔන් වෙන්නෙ නැහැ. කස්ටර්මර් සර්විස් වලින් කියන්නෙ ප්‍රිපේඩ් රවුටර් වල නොර්මල් ඩේටා බැලන්ස් එකක් නැති වෙලාවට ඩිස්කනෙකට් විදිහටලු තියෙන්නෙ. හැබැයි 0 රෙන්ටල් VIU Hub රවුටර් එකේ මොකුත්ම ඩෙිටා පැකේජ් එකක් නැති වුනාට 64kbps වගේ ඩයල්අප් ස්පීඩ් එකක් එනවා වයිෆයි වලින්.