මෙන්න මෙන්න මුන් ජයමංගල ගාථා රීමික්ස් කරලා.. මුන්ට නඩු දාපියව්.. 😣

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,848
    9,277
    113
    උබට මේව තේරෙන්නෑ. ලංකාවෙ සාමාන්‍ය මනුස්සයෙක් අතින් උනොත් තමයි තරහ ගන්න එකේ වටිනාකමක් තියෙන්නෙ. ගෑනියෙක් නම් තව වැරදි, වේසි කියල බනිද්දි තව නගිනව. පිස්සුද බන් පිට රටක නොදන්න එකෙක් නිසා ලේ පුච්ච ගන්න...හිරේ කුදලන් යන එක කෙසේවෙතත් කුණුහරපෙන් බැන්නටවත් තේරෙනවද. ගොනෙක් නෙ උඹ.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,129
    6,852
    113
    ගග අද්දර
    මොකක් හරි දෙයක් අරන් අපහාස කරන එකෙයි, දෙයක් අරන් ඒකෙන් ලස්සන ගරුත්වයක් ඇතුව නිර්මාණයක් කරන එකෙයි වෙනස නොතේරෙන උනුත් ඉන්නවනේ ඉතින්.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,948
    1
    63,235
    113
    Mother Earth
    අපේ ඉන්න තට්ට ගොන් කාවයියොන්ගේ ගොරහැඩි කටවල් වලට වඩා කොච්චර ලස්සනද.😍 අපේ තට්ටයෝ පිරිත් කියනවා ඇහෙද්දී පොලු පාරක් දෙන්න හිතෙන්නේ. 🙄
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,968
    17,239
    113
    Kottawa
    මොකක් හරි දෙයක් අරන් අපහාස කරන එකෙයි, දෙයක් අරන් ඒකෙන් ලස්සන ගරුත්වයක් ඇතුව නිර්මාණයක් කරන එකෙයි වෙනස නොතේරෙන උනුත් ඉන්නවනේ ඉතින්.

    අපහාසය කියන පොඩ්ඩක් හරියට පැහැදිලි කරන්නකෝ
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,129
    6,852
    113
    ගග අද්දර
    අපහාසය කියන පොඩ්ඩක් හරියට පැහැදිලි කරන්නකෝ
    යම්කිසි පුද්ගලයකුගේ මනසට දැනෙන හෝ ඔහුගේ හොඳ නමට, කීර්තියට හානියක් වන යම් ප්‍රකාශයක් කිරීම, එය ලිඛිතව ප්‍රසිද්ධ කිරීම ආදිය ද්වේශ සහගතව සිදුකර ඇත්නම් එය අපහාසයක් ලෙස සරලව හැඳින්විය හැකිය.
    Net eken gatte. 😑
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,848
    9,277
    113
    ඒක නෙමේ ටිකෙන් ටික සින්දුවෙ ජයමංගල ගාථා දාපු එකට ඩැඩී ලගෙන් ලේ ඉල්ලපු බෞද්දයො හිටි බව මතකද. දැන් මේව ගානක් නෑ. සුද්ධෝදනගෙ පොඩියෙකත් ඔච්චර තමා තව ටික කාලෙකින්.

    ඇන්ඩි සැම්බර්ග් snl එකේ බුද්ධ ට රඟපාන ප්‍රසිද්ධ ස්කිට් එක (Rude Buddha) මගෙ මිත්‍රයෙක් ෆේස්බුක් දාල තිබ්බ. ඒකට වැටුන කොමෙන්ට්-- ඒ රටවල අය සංයමයකින් විහිලු කරන්නෙ, ඒව පෞද්ගලික ඇරියස් පිරිමහගන්න කරන ඒව නෙමේ, බටහිර නිරාගමිකයො මිනිස්සු එක තරහක් නෑ බ්ලා බ්ලා.

    සුදු උත්තමයො මොක කලත් ලංකාවෙ එකෙක් මොනව හරි කරද්දි අපේ උන්ට අනුව ඒකා පුද්ගලික ඇරියස් එකක් පිරිමහගන්න ලේඛකයෙක්, ඇක්ටිවිස්ට් කෙනෙක්, කමීඩියන් කෙනෙක්. දැන් කියන විදිහට මුන් ඔක්කොම ස්ක්‍රිප්ට් එකේ කොටස් ඒ නිසා අපි මේ බෝල වලට නිදැල්ලෙ යන්න දිය යුතුයි. මේ සාම්ප්‍රදායිකවාදියො හිත රවට්ටගනිමින් තමන්ගෙ කුඩා ලෝකෙ සියල්ල කන්ට්‍රෝල් කිරීමෙ උත්සාහයක ඉන්නෙ. මුන් කොහොමත් ආටිස්ට් ලගෙ වැඩ වලට අදාල කරගත යුතු නෑ ගැටලුව උන් බලෙන් ඇවිල්ල හැමිනෙන්න හදන එකයි.
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,968
    17,239
    113
    Kottawa
    යම්කිසි පුද්ගලයකුගේ මනසට දැනෙන හෝ ඔහුගේ හොඳ නමට, කීර්තියට හානියක් වන යම් ප්‍රකාශයක් කිරීම, එය ලිඛිතව ප්‍රසිද්ධ කිරීම ආදිය ද්වේශ සහගතව සිදුකර ඇත්නම් එය අපහාසයක් ලෙස සරලව හැඳින්විය හැකිය.
    Net eken gatte. 😑

    මං ඇහුවෙ නතාශ කියපු දේට අනුව අපහාසයක් වෙන හැටි
    වලියට නොබර වී බොහොම සාමකාමිව මේක පැහැදිලි කරගන්න ඇහුවේ.. :yes:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,173
    50,496
    113
    සේදවත්ත
    මේමයි අපි ලංකාවේ එකෙක් දාල ඕක කියවමු ඔය ලයින් එකටම මේ දවස්වල අනිවා ඩෑන් ප්‍රියසාද් සහ ඔය ලෙවකන ඝණයෝ ටික ෆයර් වෙනවා ඕකුන් දන්න ඉන්ටනෙට් එකක් නැති නිසා පස්සේ උන්ව චාටර් කරමු . මේ දවස් වල නිකං පොඩි බෞද්ධ මගුලකට උනත් ෆයර් වෙනවා
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,530
    36,494
    113
    මැදමහනුවර
    මේමයි අපි ලංකාවේ එකෙක් දාල ඕක කියවමු ඔය ලයින් එකටම මේ දවස්වල අනිවා ඩෑන් ප්‍රියසාද් සහ ඔය ලෙවකන ඝණයෝ ටික ෆයර් වෙනවා ඕකුන් දන්න ඉන්ටනෙට් එකක් නැති නිසා පස්සේ උන්ව චාටර් කරමු . මේ දවස් වල නිකං පොඩි බෞද්ධ මගුලකට උනත් ෆයර් වෙනවා
    මතකද හාමුදුරු නමක් මියුසික් එක්ක මව්ගුණ කවි කිව්වා. ඒකට ඇක්ෂන් ගත්තෙ නෑනෙ