දෝනි කේස්

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113

    මේකිට මුලින්ම කෙල්ලෙක් වගේ කතා කරන්න පුරුදු කරලා ගන්න ඕනේ රගපාන්න
    අපේ කාලෙ කෙල්ලොන්ට මෙහෙම වොයිස් තිබ්බෙ නෑ අපෙ හාමුදුරුවනේ

    makeitstop-i-just-want-it-to-stop.gif
     
    • Like
    Reactions: NRTG

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,259
    21,123
    113
    Voice එක විතරක් ඇහුවෙ වැඩ කරන ගමන්. කොලු සීන් එකක් වගේ මීටර් උනේ. :baffled::baffled::baffled:
     
    • Haha
    Reactions: Ulti and NRTG

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මුං වගේ උන්වනේ අපේ මෝඩයෝ ලක්ෂ ගණන් වියදම් කරන් බැඳල ගෙදරට කැන්දන් ඵන්නේ..🤢🤢
     
    • Like
    Reactions: NRTG