භුමි කම්පා, සුනාමි ගැන මෙලෝ උත්තක් නොදන්න උන්ගෙ බයිලාවලට කුලප්පු වෙන්ඩෙපා. අ‍ැරියස් වුණත් කමක් නෑ Time tested ඉන්ද්‍රජිත්ගෙ තියරිය පාවිච්චි කරපිය

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    භූමිකම්පාවක් හරි කමක් නෑ අපේ හෙල යක්කයින්ට දෙපැත්ත බෙදිල රණ්ඩු වෙන්න තියනවනම් :lol: :rofl: :rofl:
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,719
    1
    15,420
    113
    ෞබ මහ තුට්ටු දෙකෙ සාත්තරකාරයෙක් වගේනෙ. යකෝ ඉන්දියන් ප්ලේට් එක ඊසාන දිහාවට තල්ලු වෙනව කියල භූ තැටි ඉගෙනගත්තු ඕන පොඩි එකෙක් දන්නව. එහෙමයි කියල ඒ තැටියෙ භූමිකම්පාවක් වෙන්නෙ නෑ කියල කියන්න පුලුවන්ද. හිස්ටොරික් ඩේට වෙනස් වෙන්න බැරිද? නිකන් දෙකයි පනහෙ තර්ක ගේන්න එපා. ඔප්පු කරන්න බැරි ලබ්බවල් පොලවෙ හැපිල කියන්න එපා. හැම එකාම කරන්නෙ ප්‍රෙඩික්ශන්. අනික ෆෝල්ට් ලයින් එක උඩ ජාතක වෙච්ච එකෙක් වගේ උබ කියන කෙබර වලට ආගිව් කරන්න මට බෑ. මට කියන්න ඕන උනේ 8+ උනත් සුනාමි නොඑන්න පුලුවන් 7+ උනත් සුනාමියක් එන්න පුලුවන් කියල විතරයි. සූපින් සූපින් කියන භූමිකම්පා එන්නෙ ඇයි කියල තර්ක කරන්න උබටවත් මට වත් බෑ.හෙට ඒ විදියට ලොකු භූමිකම්පාවක් වෙයිද කියන්නත් බෑ. එච්චරයි .
    අන්න හරි බං, එ‍්ක තල්ලු වෙන්නෙ ඊසාන දිශාවට. උඹට දිශා ටික මතකයි නේද? දැන් බලපිය උඹ උඩ පැනගෙන කියවපු භූමි කම්පා ටිකයි, කිලෝමීටර් 1100 යි තියෙන්නෙ කොහෙද කියලා? ඊසානට අනිත් පැත්තෙන් නේද? දැන් තේරෙනවද මම උඩින් කියපු වාක්‍යය? (තියෙන්නෙ කොයි පැත්තෙන්ද බලහන්) 🤣🤣

    Histrionic data වෙනස් වෙන්න පුළුවන් හේතුවක් අ‍ැතිව. හේතුවක් නැතිව වෙනස් වෙන්න බෑ. Plate දෙකක් හැප්පිලා මිසක් තනි plate එකකට භූමිකම්පා අ‍ැති කරන්න බෑ විතරක් නෙවෙයි, හැප්පුණත් inertia වැඩි තඩි plate හෙළවෙන්නෙ අඩුවෙන්. දුර වැඩි වෙද්දි, continental shelf boundary එක නිසා ඉක්මනට ගැඹුර අඩු වෙද්දි සුනාමි රැල්ලක energy එක සෑහෙන අඩු වෙනවා. ඉතින් සුනාමියක් ලංකාව හරියට එන්න නම් ඔය සේරම එකපාර සිද්ධ වෙන්න තරම් initial energy එකක් ඕන.

    7+ එකකින් මේ කපේට බෑ. 8+ එ‍්වත් අති බහුතරයකින් ලොකු බලපෑමක් නෑ. ලංකාවට ලොකු හානියක් වෙන්න නම් 8.8+ එකක් ඕනමයි. සාමාන්‍ය අඩි කීපයක රැල්ලක් වුණත් එන්න නම් 8.3 වත් ඕන. සරලවම කතාව එච්චරයි.

    හැම එකාම කරන prediction වලයි, යමක් තේරුම් අරන් කරන observations වලයි වෙනසක් තියෙනවා. මම අරුන් වගේ භූමිකම්පා එන දවස කියන් නෑ. මම කියන්නෙ කවදා කොහොම අ‍ාවත් ලංකාවට සුනාමි එන්න අවශ්‍ය energy එක. එ‍්ක බොහොම හොඳ scientific පදනමක් අ‍ැති එකක්.

    හැබැයි තොපි අඬන එකේ මම මේකෙ calculations ඔක්කොමත් එක්ක scientific paper එකක් එළියට දාන්න ඉන්නෙ. හිටපන්කො එ‍්ක කරනකල්. එතකොට තේරෙන්නෙ නැති වුණත් තොපිට මම කියන හුත්ත පිළිගන්න හිතෙයි. එහෙම නැතත් නාකි වෙනකල් බලාගෙන හිටියට පස්සෙ මම හරි කියලා තේරෙයි. බුදු සරණයි. 🙏
     
    • Love
    Reactions: hita makuna

    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,430
    4,705
    113
    Colombo
    100% accuracy

    67074205fea87da8a63b7a9a9a283c58.jpg
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,719
    1
    15,420
    113
    Bump හුත්තෝ. කෝ @yapa100 වේසිගෙ පුතායි, @pramodh87 හුත්තිගෙ පුතායි කියපු සුනාමි අ‍ාවද? අ‍ාවා @SLK_sri පොන්නයගෙ තාත්තගෙ පක. 😂😂 මම යමක් කිව්වොත් ලස්සනට එ‍්ක එ‍් විදිහටම වෙලා අ‍ැති. 👍
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Bump හුත්තෝ. කෝ @yapa100 වේසිගෙ පුතායි, @pramodh87 හුත්තිගෙ පුතායි කියපු සුනාමි අ‍ාවද? අ‍ාවා @SLK_sri පොන්නයගෙ තාත්තගෙ පක. 😂😂 මම යමක් කිව්වොත් ලස්සනට එ‍්ක එ‍් විදිහටම වෙලා අ‍ැති. 👍

    uba pirimiyek nam kiyapan ai mawa mentioned kare kiyala???
    ottuda uba uththa dene neha loweth, uba a tharamata baya bayai.
     

    Black_Adam

    Well-known member
  • May 29, 2016
    483
    456
    63
    uba pirimiyek nam kiyapan ai mawa mentioned kare kiyala???
    ottuda uba uththa dene neha loweth, uba a tharamata baya bayai.
    Me ponnya ignore karanawa kiwwata ehema karanna uththara nodi panala yanawa, kattiyata amathaka wenakan idala uttara denna enne

    Bump හුත්තෝ. කෝ @yapa100 වේසිගෙ පුතායි, @pramodh87 හුත්තිගෙ පුතායි කියපු සුනාමි අ‍ාවද? අ‍ාවා @SLK_sri පොන්නයගෙ තාත්තගෙ පක. 😂😂 මම යමක් කිව්වොත් ලස්සනට එ‍්ක එ‍් විදිහටම වෙලා අ‍ැති. 👍
    Ow ow wesige puthe 2022 October wala Dollar eka 280k una uba kiyapu widiyata, ah sorry awurudda maru una neda? :D
    ------ Post added on Jun 1, 2023 at 9:41 AM
     

    Similar threads