වේරෙහැර

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    වාහනයක් register කරගන්න තවම booking දාන්න ඕනද බන්.? වර්තමාන අය්තිකරු වෙනුවට වෙන කෙනෙක් අතේ ලියකියවිලි යවල වැඩේ කරගන්න බැරිද?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    වාහනයක් register කරගන්න තවම booking දාන්න ඕනද බන්.?
    දන්න තරමින් දැන්නං එහෙම ඕනෙ නෑ...
    වර්තමාන අය්තිකරු වෙනුවට වෙන කෙනෙක් අතේ ලියකියවිලි යවල වැඩේ කරගන්න බැරිද?
    වන් ඩේ බෑ...
    නෝමල් පුලුවන්.
     
    • Like
    Reactions: NRTG