අද රෑට පුස් කාපු පොල් බෑවක කිරිවලින් හදපු butter ඉස්සොයි පානුයි පොම්නයෝ. කැryම රහයි. 😋 තොපිට කොහෙන්ද මේවා?

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,113
    2
    15,886
    113
    දැන් ඉතින් මගුලක් කියවගෙන එන්න එපා. පුස් කාපු කියලා දැම්මෙ තොපිව අවුස්සන්න. Molded foods කියන්නෙ blue චීස්, උසස්ම තත්ත්වයෙ Prosciutto ham වර්ග, මී කිරි, kimchi සහ තව fermented දේවල් සෑහෙන හදන වටිනා ක්‍රමයක්. ඉස්සො කරියක වුණත් නියම රහ එන්නෙ මේ වගේ සතියක් විතර molded කරපු පොල් බෑවකින් ගන්න කිරි දැම්මාම.

    අනිත් දේවල් ටිකේ නම් වැඩි විශේෂයක් නැහැ. සාමාන්‍ය ඉස්සො 250g ක් අරන් Amul butter දාලා butter prawns හැදුවා. වැදගත් දේ එ‍්කට දාන molded පොල් ගෙඩියෙ කිරි. තොපි පල් අරක්කු අ‍ාසාවෙන් බොන්නෙ, එ‍් වගේම තමයි මේකෙත් ferment වෙච්ච රස නියමෙට ඉස්සන්ට උරා ගන්නවා. ඉතින් පට්ටම රහයි.

    මී පැණි දාපු කිරි තේ එකක් හදා ගත්තාම පාන් එක්ක සුපිරියි ඉතින්. හැබැයි තොපි ජීවිතේට මේ රහ විඳින් නෑ කියලා දන්නවා. මොකද තොපේ ඔලුවෙ තියෙන්නෙ පුස් කාපු පොල් කියලනෙ. පොඩ්ඩක් molded කෑම වර්ග ගැන හොයලා ලෝකෙ ගැන දැනුමක් ලබා ගනියව් දූපත් මානසික මෝඩ හැත්ත. 🤣🙏

    වැදගත් දෙයක් නිසා steps සේරම පේන්න photos 6 ක්ම දානවා. 😋

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,655
    113
    මිලියන් ගනන් වලින් ටෝක්ස්. කන්නේ පුස් කාපු පොල්.. :dull:

    EnSzbVc.png
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,541
    1
    62,386
    113
    Mother Earth
    ඉස්සෝ. 🤮 මම seafood වලින් ඉස්සෝ, දැල්ලෝ, කූනිස්සෝ කන්න ආසම නෑ බන්. දවසක් ඉස්සෝ කාල අප්පිරිය වෙලා වමනෙත් දැම්ම බන්. Mix-rice එකක්. ඒ ඇයි බන් මටම හිතාගන්න බෑ.
     
    • Wow
    • Sad
    Reactions: Cypress and NuwanCK

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,113
    2
    15,886
    113
    පොල් ගාන්නෙත් පිගානට. පොල් මිරිකන්නෙත් පිගානට .
    පාන් තියලා තියෙන්නේ පියනක් උඩ ..

    හට්ටි ටිකක් ගනින්කෝ උට්ටෝ
    අනවශ්‍ය දේට වියදම් කරන්නෙ මොකටද බං? ඔය ටිකෙන් සියලු වැඩ අවුලක් නැතිව කරගන්න පුළුවන්නෙ.

    අනිත් පාන් බාගේ කෝ
    එ‍්ක උදේට ඉතින්. රෑට බාගයයි, උදේට බාගයයි. 😌
    ------ Post added on Jun 3, 2023 at 12:30 AM
     
    • Like
    Reactions: legib2264

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,589
    113
    Somewhere in this world
    පොල් ගාන්නෙත් පිගානට. පොල් මිරිකන්නෙත් පිගානට .
    පාන් තියලා තියෙන්නේ පියනක් උඩ ..

    හට්ටි ටිකක් ගනින්කෝ උට්ටෝ
    පාං කෑල්ල තියල තියෙන එක පොඩ්ඩක් බලපං
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,768
    50,121
    113
    සේදවත්ත
    මෝල් වෙලා තියන ටික පොල් වල කුඩු වල නෑනේ . මෝල් උන ටිකත් දැම්මනම් උබට තව මෝල් වෙයි නේද
     
    • Haha
    Reactions: clumsyhulk

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,131
    168,066
    113
    එකමත් එක රටක
    අනවශ්‍ය දේට වියදම් කරන්නෙ මොකටද බං? ඔය ටිකෙන් සියලු වැඩ අවුලක් නැතිව කරගන්න පුළුවන්නෙ.
    ඕකටම රීපං එහෙනම්. 🥴

    පාං කෑල්ල තියල තියෙන එක පොඩ්ඩක් බලපං
    රයිස් කුකර් එකේ පියනත් වගේ ටිකක් .
    ------ Post added on Jun 3, 2023 at 12:37 AM
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,113
    2
    15,886
    113
    මෝල් වෙලා තියන ටික පොල් වල කුඩු වල නෑනේ . මෝල් උන ටිකත් දැම්මනම් උබට තව මෝල් වෙයි නේද
    Mold එක කන් නෑ යකෝ, එ‍්ක හූරලා දානවා. Mold එක නිසා වෙන chemical change එක තමයි වැදගත් වෙන්නෙ. යෝගට්වල අපි බැක්ටීරියා ටික කෑවට රහ එන්නෙ උන් හදන අම්ල ටිකෙන්නෙ. එ‍් වගේ තමයි. 😊

    Aflatoxins
    මට දැන් 32 ක්නෙ බං. Aflatoxin බලපාන්නෙ පොඩි උන්ට. 😊

    රයිස් කුකර් එකේ පියනත් වගේ ටිකක් .
    ------ Post added on Jun 3, 2023 at 12:37 AM
    ඔව් ඔව් රයිස් කුකර් පියනක්. එ‍්ක මරු බං පිඟාන වහන්න. 😊
    ------ Post added on Jun 3, 2023 at 12:42 AM
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,259
    1
    2,932
    113
    Ubata
    දැන් ඉතින් මගුලක් කියවගෙන එන්න එපා. පුස් කාපු කියලා දැම්මෙ තොපිව අවුස්සන්න. Molded foods කියන්නෙ blue චීස්, උසස්ම තත්ත්වයෙ Prosciutto ham වර්ග, මී කිරි, kimchi සහ තව fermented දේවල් සෑහෙන හදන වටිනා ක්‍රමයක්. ඉස්සො කරියක වුණත් නියම රහ එන්නෙ මේ වගේ සතියක් විතර molded කරපු පොල් බෑවකින් ගන්න කිරි දැම්මාම.

    අනිත් දේවල් ටිකේ නම් වැඩි විශේෂයක් නැහැ. සාමාන්‍ය ඉස්සො 250g ක් අරන් Amul butter දාලා butter prawns හැදුවා. වැදගත් දේ එ‍්කට දාන molded පොල් ගෙඩියෙ කිරි. තොපි පල් අරක්කු අ‍ාසාවෙන් බොන්නෙ, එ‍් වගේම තමයි මේකෙත් ferment වෙච්ච රස නියමෙට ඉස්සන්ට උරා ගන්නවා. ඉතින් පට්ටම රහයි.

    මී පැණි දාපු කිරි තේ එකක් හදා ගත්තාම පාන් එක්ක සුපිරියි ඉතින්. හැබැයි තොපි ජීවිතේට මේ රහ විඳින් නෑ කියලා දන්නවා. මොකද තොපේ ඔලුවෙ තියෙන්නෙ පුස් කාපු පොල් කියලනෙ. පොඩ්ඩක් molded කෑම වර්ග ගැන හොයලා ලෝකෙ ගැන දැනුමක් ලබා ගනියව් දූපත් මානසික මෝඩ හැත්ත. 🤣🙏

    වැදගත් දෙයක් නිසා steps සේරම පේන්න photos 6 ක්ම දානවා. 😋

    Cancer hadenawa pus kapu pol kala
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,768
    50,121
    113
    සේදවත්ත
    Ubata
    Cancer hadenawa pus kapu pol kala
    ඒම නෑ , එක උට කන්න දියන් , ඕක කෑවම බඩ බුරුල් වෙලා නූලේ යනවා එතකොට @siri_ayya අවිත් ඒ බුරුලට යන ඒවා කනවා . මේක ඉන්ද්‍රයගෙයි සිරියගේ මේනු එකක් ඉස්සල්ලා ඉන්ද්‍රේ කනවා පස්සේ සිරිය කනවා

    හියුමන් සෙන්ටිපෙටඩ්
     
    • Haha
    Reactions: 2osama

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,113
    2
    15,886
    113
    Ubata
    Cancer hadenawa pus kapu pol kala
    අරක්කු සිගරට් බොන හරක් ඉතින් cancer හැදෙන අනිත් දේවල් ගැන කතා කරන එකම විහිළුවක් බං. 🤣🤣🙏