අද රෑට පුස් කාපු පොල් බෑවක කිරිවලින් හදපු butter ඉස්සොයි පානුයි පොම්නයෝ. කැryම රහයි. 😋 තොපිට කොහෙන්ද මේවා?

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,553
    1
    15,244
    113
    එනම් ජෝන් ප්ලේයර් 100+ හිටියේ කෝමද
    ඔය ප්‍රශ්නෙ අහන එකම උඹෙ logic දැනුමෙ තියෙන අඩුපාඩුවක් බං. එ‍්ක අඩුපාඩුවක් කියල උඹවත් දන් නැති එකම තමයි තියෙන අවුල. 🤣 කවදාවත් ඕක ඉගෙන ගත්ත එකෙක් ඉස්සරහා කියන්න එපා, උඹ මෝඩයි කියලා සරලවම ඔප්පු වෙන ගොන් ලොජික් එකක් ඕක. අර හෙන ශ්‍රද්ධාවෙන් අ‍ැමරිකාව හඳට ගියේ නෑ, ගියා නම් සස ජාතකේ හාවා දෙයියො හම්බෙන්න එපැයි කියන ඩෑල් දැක්කාම අපිට පුකෙන් හිනා යන්නෙ, උඹෙ ඔය කතාවටත් logic දැනුම තියෙන අයට හිනා යන්නෙ එ‍් වගේම තමයි. 🙏

    ඉස්සො කන්න ආසයි බන්
    ඔව් බං, අනික දැන් අනිත් මාළුවලට සාපේක්ෂව ඉස්සො ලාබයි. කාලා බලහන්. හරියට හදා ගත්තොත් මාරම රසයි. 😍
    ------ Post added on Jun 3, 2023 at 11:27 AM
     
    • Love
    Reactions: Outlook

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,786
    49,052
    113
    සේදවත්ත
    ඔය ප්‍රශ්නෙ අහන එකම උඹෙ logic දැනුමෙ තියෙන අඩුපාඩුවක් බං. එ‍්ක අඩුපාඩුවක් කියල උඹවත් දන් නැති එකම තමයි තියෙන අවුල. 🤣 කවදාවත් ඕක ඉගෙන ගත්ත එකෙක් ඉස්සරහා කියන්න එපා, උඹ මෝඩයි කියලා සරලවම ඔප්පු වෙන ගොන් ලොජික් එකක් ඕක. අර හෙන ශ්‍රද්ධාවෙන් අ‍ැමරිකාව හඳට ගියේ නෑ, ගියා නම් සස ජාතකේ හාවා දෙයියො හම්බෙන්න එපැයි කියන ඩෑල් දැක්කාම අපිට පුකෙන් හිනා යන්නෙ, උඹෙ ඔය කතාවටත් logic දැනුම තියෙන අයට හිනා යන්නෙ එ‍් වගේම තමයි. 🙏

    එක තැන කැරකි කැරකි රෙන් නැතුව බහුශුත වගේ ලොජික් එක කියපන් කෝ ඉතින්
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    බ්‍රෙඩ් විත් ඇපල් ටොක්සින් කොටඩ් ප්‍රොවොන් කරී
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,553
    1
    15,244
    113
    එක තැන කැරකි කැරකි රෙන් නැතුව බහුශුත වගේ ලොජික් එක කියපන් කෝ ඉතින්
    Hasty Generalizations ගැන search කරලා බලහන් බං. උඹට fallacies list එකම ඕන නම් මෙතන තියෙනවා. මේකෙ 17 වැනි එක. පොඩ්ඩක් කියවලා ගොන් ලොජික් ටික ගැනඅවබෝධයක් ගනින්. සිරාවටම වටිනවා. 😊

    https://www.futurelearn.com/info/courses/logical-and-critical-thinking/0/steps/9131

    බ්‍රෙඩ් විත් ඇපල් ටොක්සින් කොටඩ් ප්‍රොවොන් කරී
    අ‍ැපල් නෙවෙයි aflatoxin. වැඩිහිටි අයට අවුලක් නෑ. 😋
    ------ Post added on Jun 3, 2023 at 11:49 AM
     
    • Haha
    Reactions: Tz4400

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,410
    22,058
    113
    Gotland
    දැන් ඉස්සෝ ලාබයි බං ඔය වගේ පොඩි ඉස්සා කිලෝ එක 1000යි
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,786
    49,052
    113
    සේදවත්ත
    Hasty Generalizations ගැන search කරලා බලහන් බං. උඹට fallacies list එකම ඕන නම් මෙතන තියෙනවා. මේකෙ 17 වැනි එක. පොඩ්ඩක් කියවලා ගොන් ලොජික් ටික ගැනඅවබෝධයක් ගනින්. සිරාවටම වටිනවා. 😊

    https://www.futurelearn.com/info/courses/logical-and-critical-thinking/0/steps/9131

    මොන වුත්තක්ද මේ.
    කිව්වේ සිගරට් බොන උන්ට පිලිකා හැදෙනවා කියලා
    ජොන් ප්ලෙයර් සිගා ගගහා 100+ හිටියා

    මීට වඩා ජනප්‍රිය නොවන සිගා ගහලා 80-90 දාපු උන් ලෝකේ ඉන්නවා පෞද්ගලිකව දන්නවා .

    ඉස්සලම පිලිකාව ගැන ඉගෙන ගන්න
    ඊට පස්සේ ලෝකේ ඩ්‍රග් මාෆියා එක

    ඔය මොකවත් නොගහන උන්ට ඇල්කොහොල් සිරෝසිස් හැදෙනවා , පෙනහලු පිලිකා එනවා .
     
    • Haha
    Reactions: IndrajithGamage

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    Hasty Generalizations ගැන search කරලා බලහන් බං. උඹට fallacies list එකම ඕන නම් මෙතන තියෙනවා. මේකෙ 17 වැනි එක. පොඩ්ඩක් කියවලා ගොන් ලොජික් ටික ගැනඅවබෝධයක් ගනින්. සිරාවටම වටිනවා. 😊

    https://www.futurelearn.com/info/courses/logical-and-critical-thinking/0/steps/9131

    අ‍ැපල් නෙවෙයි aflatoxin. වැඩිහිටි අයට අවුලක් නෑ. 😋
    ------ Post added on Jun 3, 2023 at 11:49 AM
    හින්ගලෙන් ලීවෙ! ටොපාගෙ ඔය වගෙ පුස් එනවා, වෙන සින් එකක් නෑ
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,553
    1
    15,244
    113
    මොන වුත්තක්ද මේ.
    කිව්වේ සිගරට් බොන උන්ට පිලිකා හැදෙනවා කියලා
    ජොන් ප්ලෙයර් සිගා ගගහා 100+ හිටියා

    මීට වඩා ජනප්‍රිය නොවන සිගා ගහලා 80-90 දාපු උන් ලෝකේ ඉන්නවා පෞද්ගලිකව දන්නවා .

    ඉස්සලම පිලිකාව ගැන ඉගෙන ගන්න
    ඊට පස්සේ ලෝකේ ඩ්‍රග් මාෆියා එක

    ඔය මොකවත් නොගහන උන්ට ඇල්කොහොල් සිරෝසිස් හැදෙනවා , පෙනහලු පිලිකා එනවා .
    ඔය ගොන් myth එකක් බං. John Player ඉපදුණේ 1839 දි. උ‍ෟ 1884 දි මළා. එ‍්කා ජීවත් වෙච්ච 100+ රෙද්දක් නෑ. 45 වෙද්දි සෙත්තපෝච්චි. 🤣🤣🙏

    උඹලා වගේ ගොන් හරක් ඔය බොරුව හොයන්නෙ බලන්නෙ නැතිව propagate කරන නිසා තමයි ඕක ගොඩක් අය විශ්වාස කරන්නෙ. අහන දේ ගිරවා වගේ කියන් නැතිව පොඩ්ඩක් තහවුරු කරගෙන හිටපන් මීට පස්සෙ.

    උ‍ෟ ගැන දන්න තරමින් අනිත් උන් ගැන හිතා ගන්න පුළුවන්. බුදු සරණයි. 🤣🙏
     
    මම කිව්ව ජොන් ප්ලෙයර් නෙමෙයි ඔය 😂😂

    @siri_ayya ඔන්න අද පුස්කාපු පොල්බෑවක්ලු හෙට උදේ උබෙ බ්‍රෙක්ෆස්ට් හොදවෙයි 😁
    @siri_ayya අනාවැකිය කිව්ව ලෙසම උදේම ගූ කාල යෝධ බල යෝධ ශක්තිය ලැබිලා කොල්ලට . දිලීර හැදුන පොල් කැල්ලකට කරන්න පුලුවන් දෙයක් හම්මේ .
    ------ Post added on Jun 3, 2023 at 1:30 PM
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    මම කිව්ව ජොන් ප්ලෙයර් නෙමෙයි ඔය 😂😂

    @siri_ayya අනාවැකිය කිව්ව ලෙසම උදේම ගූ කාල යෝධ බල යෝධ ශක්තිය ලැබිලා කොල්ලට . දිලීර හැදුන පොල් කැල්ලකට කරන්න පුලුවන් දෙයක් හම්මේ .
    ------ Post added on Jun 3, 2023 at 1:30 PM
    උබට පුකේ අරින්න යෝධ බල මොකටද සක්කිලියෝ.. සේදවත්තේ පොන්නයා අන්තිමට උගේ ගල් කොල්ලා ගාවට දුවගෙන එන්න තරම් පහතට වැටුනා :lol:

    @siri_ayya ඔන්න අද පුස්කාපු පොල්බෑවක්ලු හෙට උදේ උබෙ බ්‍රෙක්ෆස්ට් හොදවෙයි 😁
    සේදවත්තේ මුඩුක්කුවේ ඉදුල් කාල උස්මහත් උන උබට ඕවා හොදයි කියලා අපි දන්නවා :lol:
    ------ Post added on Jun 3, 2023 at 2:21 PM
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,401
    1,992
    113
    මොන වුත්තක්ද මේ.
    කිව්වේ සිගරට් බොන උන්ට පිලිකා හැදෙනවා කියලා
    ජොන් ප්ලෙයර් සිගා ගගහා 100+ හිටියා

    මීට වඩා ජනප්‍රිය නොවන සිගා ගහලා 80-90 දාපු උන් ලෝකේ ඉන්නවා පෞද්ගලිකව දන්නවා .

    ඉස්සලම පිලිකාව ගැන ඉගෙන ගන්න
    ඊට පස්සේ ලෝකේ ඩ්‍රග් මාෆියා එක

    ඔය මොකවත් නොගහන උන්ට ඇල්කොහොල් සිරෝසිස් හැදෙනවා , පෙනහලු පිලිකා එනවා .
    non Alcoholic cirrhosis :P :P They don't drink & smoke, suffer, and die; we drink & smoke, do everything to be happy, suffer, and die. What is the difference?:P:P
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,939
    113
    ඔය පොල් බෑව ගඳ ගැහුවේ නැද්ද බන් ?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,422
    17,391
    113
    Auckland
    හුත්තෝ

    හොයා ගත්තු ලක්ශ 10න් ලක්ශයක් වියදම් කරල ඔය මුඩුක්කුවෙන් තොලොන්චි වෙලා පලකො. බලපන්කො හැටි විතරක්. තොගෙ ගෙදර තියන පිරිසිදුම දේ ඔය පොල් කෑල්ලද මන්ද
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,401
    1,992
    113
    ඔය ගොන් myth එකක් බං. John Player ඉපදුණේ 1839 දි. උ‍ෟ 1884 දි මළා. එ‍්කා ජීවත් වෙච්ච 100+ රෙද්දක් නෑ. 45 වෙද්දි සෙත්තපෝච්චි. 🤣🤣🙏

    උඹලා වගේ ගොන් හරක් ඔය බොරුව හොයන්නෙ බලන්නෙ නැතිව propagate කරන නිසා තමයි ඕක ගොඩක් අය විශ්වාස කරන්නෙ. අහන දේ ගිරවා වගේ කියන් නැතිව පොඩ්ඩක් තහවුරු කරගෙන හිටපන් මීට පස්සෙ.

    උ‍ෟ ගැන දන්න තරමින් අනිත් උන් ගැන හිතා ගන්න පුළුවන්. බුදු සරණයි. 🤣🙏
    John Player is a fucking nickname for sailors. There is a myth that says "smokers never get seasick".
     
    • Like
    Reactions: Lessar

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    1685785195387.jpeg
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,553
    1
    15,244
    113
    මම කිව්ව ජොන් ප්ලෙයර් නෙමෙයි ඔය 😂😂

    @siri_ayya අනාවැකිය කිව්ව ලෙසම උදේම ගූ කාල යෝධ බල යෝධ ශක්තිය ලැබිලා කොල්ලට . දිලීර හැදුන පොල් කැල්ලකට කරන්න පුලුවන් දෙයක් හම්මේ .
    ------ Post added on Jun 3, 2023 at 1:30 PM
    උඹෙ John Player කියන්නෙ සෙලවෙන මනසටද එතකොට? අනේ පලයන් බං යන්ඩ. පට්ටපල් බොරුවක් ජීවිත කාලෙම ගොනා වගේ විශ්වාස කරලා එ‍්ක පෙන්නලා දුන්නාම දරා ගන්න බෑ. සිගරට් සම්බන්ධ John Player කෙනෙක් ඉන්නවා නම් එ‍් ලෝකෙටම එකයි. එ‍්කා 45 න් සෙත්තපෝච්චි. උඹෙ ගොන් තර්කය උඹටම පාරාවළල්ලක්. 🤣🙏

    non Alcoholic cirrhosis :P :P They don't drink & smoke, suffer, and die; we drink & smoke, do everything to be happy, suffer, and die. What is the difference?:P:P
    උඹලගෙ ගෑනුන්ගෙන් අහපන්කො, difference එක කියයි. පෙත්ත නැතිව නගින් නැති, නැග්ගත් හයිය නැති පිරිමි බාග. 🤣
    ------ Post added on Jun 3, 2023 at 3:18 PM