අද රෑට පුස් කාපු පොල් බෑවක කිරිවලින් හදපු butter ඉස්සොයි පානුයි පොම්නයෝ. කැryම රහයි. 😋 තොපිට කොහෙන්ද මේවා?

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,553
    1
    15,244
    113
    මුරුංගා කොළ ටිකක් දැම්මේ නැද්ද ගිනියම නැති වෙන්ඩ ?
    මුරුංගා කොළ දාලා සම්බෝලයක් හදන්න ඉන්නෙ. අද හවසට දාන්නම් thread එකක්. 😊
     
    nastaya

    Well-known member
  • Jan 8, 2023
    603
    1,205
    93
    Gampaha
    Photo එකට පුස් පොල් බෑය පෙන්නල ඇත්තට හදද්දි හොද පොල් බෑයක් ගෑව නේද හොර ගෙඩියා
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,553
    1
    15,244
    113
    Photo එකට පුස් පොල් බෑය පෙන්නල ඇත්තට හදද්දි හොද පොල් බෑයක් ගෑව නේද හොර ගෙඩියා
    විකාරද බං? එහෙම ගාද්දි වෙනසක් නෑ කොහොමත් mold ටික අයින් කරනවනෙ. කිරි කද්දි වුණත් යොදය අයින් කරන්නෙ, එහෙමම තමයි. එ‍්ක නිසා යට පොල් ටිකේ වෙන chemical reaction එකයි වැදගත් වෙන්නෙ. ගාන්නෙ කොහොමත් හොඳ පොල් ටික තමයි. 😊
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,401
    1,992
    113
    උඹෙ John Player කියන්නෙ සෙලවෙන මනසටද එතකොට? අනේ පලයන් බං යන්ඩ. පට්ටපල් බොරුවක් ජීවිත කාලෙම ගොනා වගේ විශ්වාස කරලා එ‍්ක පෙන්නලා දුන්නාම දරා ගන්න බෑ. සිගරට් සම්බන්ධ John Player කෙනෙක් ඉන්නවා නම් එ‍් ලෝකෙටම එකයි. එ‍්කා 45 න් සෙත්තපෝච්චි. උඹෙ ගොන් තර්කය උඹටම පාරාවළල්ලක්. 🤣🙏
    Did you think that I meant the fucking businessman who invented the one cigarettes company,? no, It was the name of a mythical man of the sea, based on sailors' superstitions. The John Player I mentioned never die ask one of your selling buddies you will know.

    උඹලගෙ ගෑනුන්ගෙන් අහපන්කො, difference එක කියයි. පෙත්ත නැතිව නගින් නැති, නැග්ගත් හයිය නැති පිරිමි බාග. 🤣
    ------ Post added on Jun 3, 2023 at 3:18 PM
    මම කියන්න පුලුවන් හොදම සන්වර විදිහට කියන්නම්කො......අහන්න දෙයක් නම් නෑ පුතෙ මගෙ ගෑනි නම් පිටරට එකියෙක් එකි අන්හෑපි නම් මව දාල යයි. හෑබයි මන් උබෙ තත්වෙට වෑටෙන්නෙ නෑතිව කියන්නම් උබ සීලවන්ශ මහත්ත්යගෙන් ගෙන් අහපන් මම කවුද කියලා, උබ දන්නවනෙ මම කතා කරන්නෙ කවුරු ගේනද කියලා
     
    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    670
    907
    93
    මුදලාලි, පාන් බාගෙයි හොදි හුත්තයි දෙන්නකෝ ... 😆
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,217
    1
    59,457
    113
    Mother Earth
    ඉස්සො. ක්‍රෑහ්.. තුහ්.. කොහොමද බන් ඕව කන්නෙ හෙන ගූ ගඳයිනේ. බොම්බෙලි කරවල නම් අවුලක් නෑ කියමුකො. කිබි ගඳනේ. ඒක අවුලක් නෑ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,780
    49,047
    113
    සේදවත්ත
    non Alcoholic cirrhosis :P :P They don't drink & smoke, suffer, and die; we drink & smoke, do everything to be happy, suffer, and die. What is the difference?:P:P
    Same end point

    උඹෙ John Player කියන්නෙ සෙලවෙන මනසටද එතකොට? අනේ පලයන් බං යන්ඩ. පට්ටපල් බොරුවක් ජීවිත කාලෙම ගොනා වගේ විශ්වාස කරලා එ‍්ක පෙන්නලා දුන්නාම දරා ගන්න බෑ. සිගරට් සම්බන්ධ John Player කෙනෙක් ඉන්නවා නම් එ‍් ලෝකෙටම එකයි. එ‍්කා 45 න් සෙත්තපෝච්චි. උඹෙ ගොන් තර්කය උඹටම පාරාවළල්ලක්. 🤣🙏

    උබ දන්න ජොන් ප්ලේයර් ඉන්නේ ඉන්ටනෙට් එකේ . මම දන්න ජොන් ප්ලෙයර්ලා 100 විතර ඉන්නවා . හොදට නස්පුක් වෙන්න අවුරුදු ගනන් ගහන . අනේ ඉහෙන් බහින ලෙඩක් නෑ . සිගරට අරක්කු නිසා පිලිකා හැදෙනවා කියන එක ඩොක්ටර්ස් මාකටින් කැම්පේන් එකක් උබල වගේ උන් ඒවා විශ්වාස කරනව ඉතින්. ඉස්සලම පිලිකාව ගැන ඉගෙනගනින් එතකොට තේරෙයි මත්පැන් මත්ද්‍රවය එක්ක සෘජු සබදතාවක් පිලිකාවට නෑ. ලෝකේ පිලිකා හැදෙන බහුතරය ඕවා ප්‍රැක්ටිස් එකක් විදියට ගහන උන් නෙමෙයි. සමහරු ගහන්නෙම නැතුව පිලිකාවෙන් සෙත්තපෝච්චි වෙනවා . මම හිතුවේ උබ දොරේ හිලට වඩා ලොකු හිලකින් ලොකේ දකිණ එකෙක් කියලා 😜
    ------ Post added on Jun 4, 2023 at 11:14 AM
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,553
    1
    15,244
    113
    ඉස්සො. ක්‍රෑහ්.. තුහ්.. කොහොමද බන් ඕව කන්නෙ හෙන ගූ ගඳයිනේ. බොම්බෙලි කරවල නම් අවුලක් නෑ කියමුකො. කිබි ගඳනේ. ඒක අවුලක් නෑ.
    ඉස්සො මට නම් රහයි. ලුණු ඉස්සො නැතිව fresh ඉස්සො හැබැයි. 🙏

    Same end point

    උබ දන්න ජොන් ප්ලේයර් ඉන්නේ ඉන්ටනෙට් එකේ . මම දන්න ජොන් ප්ලෙයර්ලා 100 විතර ඉන්නවා . හොදට නස්පුක් වෙන්න අවුරුදු ගනන් ගහන . අනේ ඉහෙන් බහින ලෙඩක් නෑ . සිගරට අරක්කු නිසා පිලිකා හැදෙනවා කියන එක ඩොක්ටර්ස් මාකටින් කැම්පේන් එකක් උබල වගේ උන් ඒවා විශ්වාස කරනව ඉතින්. ඉස්සලම පිලිකාව ගැන ඉගෙනගනින් එතකොට තේරෙයි මත්පැන් මත්ද්‍රවය එක්ක සෘජු සබදතාවක් පිලිකාවට නෑ. ලෝකේ පිලිකා හැදෙන බහුතරය ඕවා ප්‍රැක්ටිස් එකක් විදියට ගහන උන් නෙමෙයි. සමහරු ගහන්නෙම නැතුව පිලිකාවෙන් සෙත්තපෝච්චි වෙනවා . මම හිතුවේ උබ දොරේ හිලට වඩා ලොකු හිලකින් ලොකේ දකිණ එකෙක් කියලා 😜
    ------ Post added on Jun 4, 2023 at 11:14 AM
    Joke එකට, අ‍ාතල් එකට ඕක දැම්මා නම් ඕන පුකක් මචන්. හැබැයි සිරාවටම ඔහොම බයිලාවක් විශ්වාස කරනවා නම් උඹ පව්. පිළිකාවල් හැදෙන්න radiation වලට පස්සෙ වැඩිම potential එක තියෙන්නෙ smoking වලින්. Tobacco smoke එකෙන් පෙනහළු පිළිකා අවදානම 1500% කින් විතර වැඩි වෙනවා. (ඔව් 15:1 ක්. නිතර සිගරට් බොන 93% කට පෙනහළු පිළිකා එනවා)

    ගංජා නම් සාපේක්ෂව හොඳයි, පිළිකා එන්න ලොකු අවදානමක් නෑ. හැබැයි THC වලින් මොළේට වෙන හානිය ඊට එහා. අරක්කු නිසා පිළිකා එන්න තියෙන ඉඩට වඩා තියෙන්නෙ Alcohol synthesize කරන්න ගිහින් අක්මාවට හිකෙන ප්‍රශ්නෙ තමයි.

    100% ක අවදානමක් නැති ඕනම substance abuse එකකින් බල නොපාන අය ඉන්න පුළුවන්. හැබැයි probability එක තියෙන්නෙ අනිත් පැත්තට. කරලම බලහන්කො. 😊

    දැන් ඉතින් පැනලා යමන්. උඹ දන්නවා කියන එකෙක් මට පෙන්නපන්කො බලන්න. උඹ John player කියලා හඳුන්වනවා වෙන්න අ‍ැති. එ‍් නම අ‍ැත්තටම තියෙන එකෙක් කවදාවත් 100 ක් ජීවත් වෙලා නෑ. 🤣
    ------ Post added on Jun 4, 2023 at 2:59 PM
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,401
    1,992
    113
    ඉස්සො මට නම් රහයි. ලුණු ඉස්සො නැතිව fresh ඉස්සො හැබැයි. 🙏

    Joke එකට, අ‍ාතල් එකට ඕක දැම්මා නම් ඕන පුකක් මචන්. හැබැයි සිරාවටම ඔහොම බයිලාවක් විශ්වාස කරනවා නම් උඹ පව්. පිළිකාවල් හැදෙන්න radiation වලට පස්සෙ වැඩිම potential එක තියෙන්නෙ smoking වලින්. Tobacco smoke එකෙන් පෙනහළු පිළිකා අවදානම 1500% කින් විතර වැඩි වෙනවා. (ඔව් 15:1 ක්. නිතර සිගරට් බොන 93% කට පෙනහළු පිළිකා එනවා)

    ගංජා නම් සාපේක්ෂව හොඳයි, පිළිකා එන්න ලොකු අවදානමක් නෑ. හැබැයි THC වලින් මොළේට වෙන හානිය ඊට එහා. අරක්කු නිසා පිළිකා එන්න තියෙන ඉඩට වඩා තියෙන්නෙ Alcohol synthesize කරන්න ගිහින් අක්මාවට හිකෙන ප්‍රශ්නෙ තමයි.

    100% ක අවදානමක් නැති ඕනම substance abuse එකකින් බල නොපාන අය ඉන්න පුළුවන්. හැබැයි probability එක තියෙන්නෙ අනිත් පැත්තට. කරලම බලහන්කො. 😊

    දැන් ඉතින් පැනලා යමන්. උඹ දන්නවා කියන එකෙක් මට පෙන්නපන්කො බලන්න. උඹ John player කියලා හඳුන්වනවා වෙන්න අ‍ැති. එ‍් නම අ‍ැත්තටම තියෙන එකෙක් කවදාවත් 100 ක් ජීවත් වෙලා නෑ. 🤣
    ------ Post added on Jun 4, 2023 at 2:59 PM
    ඉන්දරෙ පුතා ඔයා නුවරෑලියෙද ඉන්නෙ? ඉන්න්වනම් වරෙන් Glendower එකට. මරාගන්න නෙවේයි ඩ්‍රින්ක් එකක් දාන්න උබ බොන්නෙ නෑත්නම් කතා කර කර ඉන්න හරි වරෙන් .
     
    • Like
    Reactions: IndrajithGamage

    අතීතයේ වෛද්‍ය සීන් වලින් කිව්ව කීයක් අද පචද , උන්ම ඒවා එද නරකයි කියල අද අවුලක් නෑ කියනවා. ලෝකේ ලොකුම මාෆියා එකක් තමා මෙඩිකල් ෆීල්ඩ් එක. එකට වැඩිය ඉගෙනගන්න ඕනේ නෑ මෙඩිකල් රෙප් කෙනෙක්ගෙන් අහපන් ගසා කෑම සහ ප්‍රඩක්ට් මාකට් කරන හැටි.

    ත්‍රියාවලෝකනවිජයපත්‍ර ගැන කිව්වා අද ලෝකේ බිලියන් ඩොලර් ඉන්ඩස්ට්‍රි එකක් , un හෙල්ත් එකෙන් අන්ත්‍රාදායක මත්ද්‍රව්‍ය කැටගරියෙන් අයින් කරලා එදා නම් කිවේ අම්මෝ මල ජරාව කියලා. එදා පේන් කිලර් වලට මෝෆින් කොකේන් දුන්නා කොකාකොලා වලට කොකේන් දැම්මා අද එවා නෑ.

    උබ ඔය කියන අට මගුල් ඒ වගේ විචල්‍යන්ට අහු වෙන දේවල්
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,553
    1
    15,244
    113
    ඉන්දරෙ පුතා ඔයා නුවරෑලියෙද ඉන්නෙ? ඉන්න්වනම් වරෙන් Glendower එකට. මරාගන්න නෙවේයි ඩ්‍රින්ක් එකක් දාන්න උබ බොන්නෙ නෑත්නම් කතා කර කර ඉන්න හරි වරෙන් .
    නුවරඑළිය උපන් ස්ථානය බං. ඔව් මම නම් බොන්නෙ නෑ කියන්නෙ alcohol ගෑවිච්ච දෙයක් කටේවත් තියන්නෙ නෑ. දැන් නම් මොරටුව බං ඉන්නෙ. අ‍ායෙත් TMLE degree එක කරනවානෙ. මෙහෙ වෙලාවක අ‍ාවොත් කියහන්. 😊

    අතීතයේ වෛද්‍ය සීන් වලින් කිව්ව කීයක් අද පචද , උන්ම ඒවා එද නරකයි කියල අද අවුලක් නෑ කියනවා. ලෝකේ ලොකුම මාෆියා එකක් තමා මෙඩිකල් ෆීල්ඩ් එක. එකට වැඩිය ඉගෙනගන්න ඕනේ නෑ මෙඩිකල් රෙප් කෙනෙක්ගෙන් අහපන් ගසා කෑම සහ ප්‍රඩක්ට් මාකට් කරන හැටි.

    ත්‍රියාවලෝකනවිජයපත්‍ර ගැන කිව්වා අද ලෝකේ බිලියන් ඩොලර් ඉන්ඩස්ට්‍රි එකක් , un හෙල්ත් එකෙන් අන්ත්‍රාදායක මත්ද්‍රව්‍ය කැටගරියෙන් අයින් කරලා එදා නම් කිවේ අම්මෝ මල ජරාව කියලා. එදා පේන් කිලර් වලට මෝෆින් කොකේන් දුන්නා කොකාකොලා වලට කොකේන් දැම්මා අද එවා නෑ.

    උබ ඔය කියන අට මගුල් ඒ වගේ විචල්‍යන්ට අහු වෙන දේවල්
    ප්‍රශ්නෙ කියන්නෙ බං tobacco වල causality එක සම්පූර්ණයෙන්ම තහවුරු කරලා තියෙන දෙයක්. උඹට logic තේරුම් ගන්න එකේ පුංචි අවුලක් නම් තියෙන පාටයි. මගෙ තර්කය බිඳින්න නම් හොයා ගනින් ඉස්සර නරකයි කියලා දැන් හොඳයි කියන දෙයක්.

    THC පැහැදිලිවම මස්තිෂ්ක සෞඛ්‍යයට නරකයි. හැබැයි ඉතින් Tobacco වලට සාපේක්ෂව හොඳයි කියන්න පුළුවන්, මොකද nicotine වගේ neurone based addiction එකක් එන් නෑ. එ‍්ත් අනිවාර්යෙන්ම මොළයේ instruction quality එක බහිනවා. හෝන්දුමාන්දු ගතියක් එනවා. අනික ඉතින් ගංජා එක එක විදිහට spike කරන්න පාවිච්චි කරන ජාතිත් පට්ට නරක වෙන්න පුළුවන්.

    හැබැයි අවුල තියෙන්නෙ ගංජා ගහන එකෙන් මොළේ වයර් මාරු වෙලා සිරුරට අහිතකර වෙන දේවල් වැඩිපුර කන්න පෙළඹීම, විකාර වැඩ කරන්න පෙළඹීම වැඩියි. ඉතින් එ‍්කත් හරියට බීලා රිය පැදවීම වගේ තමයි. බීමෙන් රිය අනතුරු නොවුණත් පැහැදිලිවම එ‍්ක එයට උදව් වෙනවා.

    අදටත් morphine, cocaine දෙකම හොඳ painkiller දෙකක්. හැබැයි එ‍්කෙ තියෙන addiction එක නිසා ඊට වඩා safe දේවල් පාවිච්චි වෙනවා. එ‍්කත් හරියට flamethrower එකක් අරන් බත් උයනවා වගේ වැඩක්. ඔව් මුට්ටියෙ තියෙන බත් ටික තැම්බෙනවා, හැබැයි කුස්සියත් එක්කම ඉවරයි. 🙏
    ------ Post added on Jun 4, 2023 at 6:06 PM
     
    WANIK KOTA

    Active member
  • Jun 1, 2023
    34
    170
    33
    මූ අපිව අන්දනවා. මේ පොල් බැයවල් දෙකක්. එකක් පුස් කාපු එකක්. අනෙක වෙන ගෙඩියක එවෙලේම බිඳලා ගත්ත අලුත් පොල් බැයවක්
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,930
    15,572
    113
    Somewhere in this world
    මූ අපිව අන්දනවා. මේ පොල් බැයවල් දෙකක්. එකක් පුස් කාපු එකක්. අනෙක වෙන ගෙඩියක එවෙලේම බිඳලා ගත්ත අලුත් පොල් බැයවක්
    Sucking ur own dick 😁😁
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,016
    113
    No Where
    Indare Heta ude Keels Toilet 1ke...👇
    icegif-1457.gif
     
    shadowgmax

    Active member
  • Jun 27, 2008
    173
    87
    43
    Search karala baluwe..mehema ekak thiyanawa.. any comments?

    Mold can produce toxic chemicals called mycotoxins. These can cause disease and even death, depending on the amount consumed, the length of exposure and the age and health of the individual

    Acute toxicity includes gastrointestinal symptoms like vomiting and diarrhea, as well as acute liver disease. Long-term low levels of mycotoxins can suppress the immune system and may even cause cancer
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    මොන උට්ටේ කමක්ද යකෝ ඒ. දැන් ඉතින් මු ගේ ගිනියම වැඩි වෙලා අර නම්කිල දෙන්නව පතුරු ගහවි. මාත් ඔය එක එක කෑම හදනවා.දාන්න ඕනේ ත්රෙඅඩ් 1ක් බොලට කොහින්ද මේවා කියල :rolleyes:
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,942
    5,269
    113
    අද පුස් කපුවාට පලි ඉතින් කීල්ස් හරි ෆූඩ් සිටි එකේ කක්කුසිය තමයි රෙන්න ගිහින් ඒකත් දායි බෙට්ට දාන්න ආව කියල
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    ඉස්සෝ. 🤮 මම seafood වලින් ඉස්සෝ, දැල්ලෝ, කූනිස්සෝ කන්න ආසම නෑ බන්. දවසක් ඉස්සෝ කාල අප්පිරිය වෙලා වමනෙත් දැම්ම බන්. Mix-rice එකක්. ඒ ඇයි බන් මටම හිතාගන්න බෑ.

    ඉස්සෝ දැල්ලෝ මම ආසම කෑම ජාති දෙකක්. දැන්නම් කාලෙකින් කාලා නැහැ ගන්න සල්ලි නැති නිසා.
     
    • Wow
    Reactions: Candid-B