Webflow + Upwork

dhanukaShamen

Junior member
  • Feb 2, 2023
    61
    42
    18
    මචන්ල, upwork එකේ client කෙනෙක් සෙට් වුනා webflow site එකක් හදන්න. client ගෙන් බන් webflow account එකේ logins ඉල්ලගෙන ද හදන්නේ, නැත්නම් අපි හදල client ගේ email එකට transfer කරන්න ද ඔ්නේ. 🤔
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,553
    1
    99,743
    113
    33
    Kalutara
    ow ne, godak agency ehema use karanne webflow


    එහෙනම් දැන්ම ඉගෙනගන්න ඕන...


    XGDrrsN.png
     

    dhanukaShamen

    Junior member
  • Feb 2, 2023
    61
    42
    18
    Up to client


    Mama full time webflow gahanne den. Issara wordpress.
    Wede kiyanne wp sites wagekuth api webflow kara
    ------ Post added on Jun 5, 2023 at 12:58 PM
    client ගෙන් webflow logins ඉල්ලගෙන ද හදන්නේ? නැත්නම් Freelancer Workspace එකකින් ද කරන්නේ?