Apple vision pro. Apple literally raped all tech giant in WWDC 2023

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,607
    1
    14,734
    113
    විහිළු කරන්නෙපා. Pixma Crystal ගත්තත් 125 FOV half the Price. Meta Quest 3 වලට වඩා 7 ගුණයක් Expensive ඒත් වයර් එකක් එල්ලෙනව Headset එකෙන්. කොහොමත් Apple වලින් මොකක්හරි Overpriced Product Set එකක් එලියට ගත්තම Overhype කරන බැටළුවො සෙට් එකකුත් ඉනන්වනෙ.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ

    me hutte 4K per 1 eye. pimax 12K version uth thiyanne. wannabe ponnayin nam gani duwala gihilla apple class wenna ona nisa. pimax wala field of view walata lan wennawath ba anik un uda dagana hadapuwa
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,607
    1
    14,734
    113
    me hutte 4K per 1 eye. pimax 12K version uth thiyanne. wannabe ponnayin nam gani duwala gihilla apple class wenna ona nisa. pimax wala field of view walata lan wennawath ba anik un uda dagana hadapuwa
    Pimax Price ekath oya apple ekata wada half. Apple eke price eka 7 gunayak quest 3 price eka wage. Ad eke AR pennanne eth AR anith ewata wada bulky. Practrical na. Games support nedda koheda thama
     
    • Like
    Reactions: hancok

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,452
    17,442
    113
    Auckland
    me hutte 4K per 1 eye. pimax 12K version uth thiyanne. wannabe ponnayin nam gani duwala gihilla apple class wenna ona nisa. pimax wala field of view walata lan wennawath ba anik un uda dagana hadapuwa

    Ubala wage polime inna kalu pukko thama complain karanne :lol:

    lat ekak hodapu gaman oka pocket money :P :yes:
     
    • Haha
    Reactions: hita makuna

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Ubala wage polime inna kalu pukko thama complain karanne :lol:

    lat ekak hodapu gaman oka pocket money :P :yes:
    ow ithin uba wage ammage salli walin student visa duwapu ammage salli walin course fee gewapu ammage salli walin apple vision pro ganna puthala nam complain karanne nane :lol: sure ekata thoge SOP ekath ammama liyala dennathi :rofl:

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,607
    1
    14,734
    113
    Too much high tech hardware cost this price tag. 4K per eye. 5000 nits brightness. 4000 PPI. You can imagine the giant display quality .
    ඇපල් බැටලුවොයි එරෙයියොයි එකතු වෙලා ලොකු හානියක් කරන්නෙ Tech ලෝකෙටම. හොඳද නරකද නෑ Apple කරන හැම තුප්පහි වැඩටම එහෙයි එහෙයි කියනව. දැන ගන්න ගන්න Phone වල චාජරයක් නැතුව ෆෝන් එකේ කොයිවෙලෙත් බැටරි 50%ට අඩුයි. මොකද ගෙදර ෆෝන් තුනකටම තියෙන්නෙ එක චාජර් එකයි. දැන් මේ 4K display ,120FOV වගේ කලින් ආව පරණ Tech Overhype කරනව. 3500USD ගාන සාධාරණීකරණය කරනව. ඊටපස්සේ අපිටත් වෙයි Quest 4 එක ලොකු ගණන් දීල ගන්න. අරුන් හදන හදන Trend එක බැටළුවො Apporve කරනවනෙ.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,887
    9,285
    113
    එක තැනක නෑ

    Ai ban anik tech tech companies gon apple follow karanne :baffled:
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,607
    1
    14,734
    113
    Ai ban anik tech tech companies gon apple follow karanne :baffled:
    Apple කරන මොන වැඩෙත් Approve කරල ඒ Product ම ගන්න බැටළුවො සෙට් එකක් ඉන්න නිසා.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,900
    5,473
    113
    Microsoft Hololense කියල එකකුත් ආව සෑහෙන කාලෙකට කලින්. 2016 විතර

    • Like
    Reactions: RealityOfX

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,607
    1
    14,734
    113
    Microsoft Hololense කියල එකකුත් ආව සෑහෙන කාලෙකට කලින්. මෙ

    මේක Liteweight, thin Bulky නෑ. මේවට Apple වලට වගේ Hype එකක් තිබ්බනම් මේ වෙද්දි ගොඩක් දියුණු වෙලා. Tablet PC එකත් Apple වලට කලින් MS එකෙන් Introduce කලා Hype එකක් ආවෙ නෑ.
     
    • Like
    Reactions: a2mdb

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,900
    5,473
    113
    මේක Liteweight, thin Bulky නෑ. මේවට Apple වලට වගේ Hype එකක් තිබ්බනම් මේ වෙද්දි ගොඩක් දියුණු වෙලා. Tablet PC එකත් Apple වලට කලින් MS එකෙන් Introduce කලා Hype එකක් ආවෙ නෑ.
    දායක සබාවක් නැති එක තමා හේතුව
     
    • Like
    Reactions: RealityOfX