Photoshop 24.5 features ✨

reddit

Well-known member
  • Aug 18, 2016
    8,990
    8,233
    113
    Chilaw
    trial renew karala denne.

    දවස් 14 trial renew කරනවා. fb එකේ එකෙක්ගෙන් ගත්තේ.
    ehenam me widiyata maseta 2700 dena eka labai, tukey region eken purchase kale,. ekama awula une teachers package eka nethuwa default gaththa eka. 1 year duwala passe change wenawa. meke reset mokuth ne 100GB da koheda storage ekak ehema tiyenawne
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,756
    1
    100,121
    113
    33
    Kalutara
    ehenam me widiyata maseta 2700 dena eka labai, tukey region eken purchase kale,. ekama awula une teachers package eka nethuwa default gaththa eka. 1 year duwala passe change wenawa. meke reset mokuth ne 100GB da koheda storage ekak ehema tiyenawne
    මොන විදිහටද?

    ඉතින් මේ වැඩේ තනියම කරගන්න බැරිද? දවස් 14න් 14ට අලුත් email වලට account හදලා :unsure:
    අරූ නම් adobe teams package එකක් හදන්නේ. අනික ඉතින් මේකේ තියෙන්නේ මගේ ඊමේල් එකමනේ. වෙන ඊමේල් එකක් නෙමෙයි. මල වදයක්නෙ දවස් 14න් දවස් 14ට අලුත් ඊමේල් හදන එක. මේකේ මගේ ඊමේල් එකමනේ තියෙන්නේ අවුරුද්දම.

    ඔරිජනල් කියන්නේ උන්ගේ සයිට් එකට ගිහින් ලොග් වෙන්නද තියෙන්නේ ?? පොටෝෂොප් ඉන්ස්ටෝල් කරන්න ඕනා නැද්ද?
    උන්ගේ සයිට් එකෙන් ලොග් වෙලා ඉන්නේ. ෆොටෝෂොප් එක ඉන්ස්ටෝල් කරනවා adobe suite එකෙන්.
    ------ Post added on Jun 6, 2023 at 2:20 PM
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,990
    8,233
    113
    Chilaw
    මොන විදිහටද?

    අරූ නම් adobe teams package එකක් හදන්නේ. අනික ඉතින් මේකේ තියෙන්නේ මගේ ඊමේල් එකමනේ. වෙන ඊමේල් එකක් නෙමෙයි. මල වදයක්නෙ දවස් 14න් දවස් 14ට අලුත් ඊමේල් හදන එක. මේකේ මගේ ඊමේල් එකමනේ තියෙන්නේ අවුරුද්දම.

    උන්ගේ සයිට් එකෙන් ලොග් වෙලා ඉන්නේ. ෆොටෝෂොප් එක ඉන්ස්ටෝල් කරනවා adobe suite එකෙන්.
    ------ Post added on Jun 6, 2023 at 2:20 PM
    site eke yatama tiyenne bn region, eka change karama hari turkish widiyata, ethakota rs 2700 per month. apema account eka. per year contract
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    site eke yatama tiyenne bn region, eka change karama hari turkish widiyata, ethakota rs 2700 per month. apema account eka. per year contract
    1686060896949.png

    meka convert kalama 8.73$
    Digatama me price da
     
    • Like
    Reactions: offbeat