මාලිමාව එනකම් මේ රට දියුණු කරන්න බෑ බෑ බෑ බෑමයි..🙄🙄🙄

rawatenna nam epa

Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    ගෝටට/ මෛත්‍රී ටත් ඔහොම කිව්වා කියල මතක නැත්ද බං උබලට. පුළුවං එවුන් මෙහෙන් පැනපන් මේ රට හරියනකම් ඉන්නේ නැතුව. ලෝකෙ ලස්සන රට සුන්දරම රට ලංකාව කියන්නේ වෙන රටකට ගිහිං නැති උන්. රට හැදුනත් බලපන්කෝ මිනිස්සු. බස් වලට වැද පුද. 🤮
     
    • Like
    Reactions: TeliKali2025

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,854
    34,177
    113
    මාලිමාව රට දියුණු කරපු දාට මං තට්ටේ ගානවා.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    වෙන්න පුලුවන්. දීලා බලන්න තියෙන්නේ ඉතින් ඕනෙම නම්. හෑබෑයි ඉතින් චන්ද තියන්න නම් ඊලග සති දෙක අමාරු වෙලා බෑ.
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,634
    2,404
    113
    Dark Side of Earth
    Rata kela wela nannaththara wela thiyenakota kemathi ekekta aran karapan kiyala kiwwama Malimawa offer eka Reject kara
    Ponila witharai issarahata awilla baragaththe.

    Ai gaththe naththe? Ba kiyala hithunada?
     
    • Like
    Reactions: TeliKali2025

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,077
    1,767
    113

    Kumbhakarna22 getting ready....​


    Clifford Cisneros Getting Ready GIF by Pretty Dudes


    YUMA Getting Ready​

    Getting Ready Daffy Duck GIF by Looney Tunes
     
    • Sad
    Reactions: Kumbhakarna22