Spraying Coconut Trees for Whitefly infestation using Kasei Power Sprayer and Neem Oil Solution

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ඩස්ප ඉන්දියාවෙන් සල්ලි දීලා ජෙප්පො හරහා වගාවල් වලට ඵක ඵක ලෙඩ ඵවනවා අපේ උන් බෙහෙත් හොයනවා.🤣.අන්න හරක් ටිකත් ඉවරයි..බාල කිරි, හරක් මස් ඉන්දියාවෙන් ගේන්න වෙනව ළගදිම.ඉන්දියාවෙන් හාල්,පොල් ගන්න ඵක නැවැත්තුවා විතරයි පොල් වලට, ගොයම් වලට ලෙඩක් බෝ කරලා..ඵක අතකට පාස්කුවට බෝම්බ ගහල රටම බංකොලොත් වෙන්න පාර කපපු උන්ට ඕවා මොනවද..ඉන්දියාව ඉන්නකන් උඹලටනම් ගැලවීමක් නෑ මේ කපේදී..ළගම මිතුරලුනේ අැඟට නොදැනෙන්නම කෙලවන්නේ..උන් ඵක්කම නට නට හිටපං මෝඩ කැවුමෝ..🤣🤣🤣

    Happy Dance GIF by DisneyJunior
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,825
    16,661
    113
    Colombo
    මොකක්ද බං මේ. ආරාබි නිසොල්වාසය වගේ.
    ලස්සන music එකක් දාපන්කො පොන්නයො.
    උබෙ අම්මත් රෑට කෑගහනව ඔයිට වඩා හොඳට. record කරල එවන්නද
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,299
    41,081
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Meka negala wesiyi

    1:53 අරූ කොහොඹ තෙල් නානවද බන්. :lol: ඕක දුර වදින්නෙ නෑනේ. අනිත් දේ තමයි මේ වහින කාලේ ඕක ගහලා තේරුමක් නෑ
    first time u wde kewa pons. Afterwards i did it on my own and sprayed the tree 6 times during the course of 3 days, morning and evening.
    ------ Post added on Jun 9, 2023 at 12:24 PM
     
    Last edited:

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,421
    16,622
    113
    Malfoy Manor, Wiltshire, England.
    නෙක්ස්ට් ටයිම්, මැශිමෙ පහල ටැංකියට කොහොඹ තෙල් දාල, උඩ ටැංකියට පෙට්‍රෝල් දාල, 2T එක තෝ බීපං. තෙරිය නාකි සිංහලයො?

    ඒ මදිවට වැඩේට ගෙනල්ල තියෙන එකා වහලෙ උඩ ඉදන් පොල් කරටි වලට බෙහෙත් ගහන්න යන්නෙ ඌ වනජීවී එකේ අලින්ට තුවක්කුවෙන් දුර ඉදන් බෙහෙත් විදපු එකෙක්ද? තෝ වගේම ලෝ IQ එකෙක් නෙ බොල.
    ඌ උඩ ඉදන් කොහොඹ තෙල් නානව, තෝ කිරියෙ ඉදන් අසූචි නානව.

    බෙහෙත් ගහන වෙලාවෙත් වහින්න වගේ, මේ වැහි කාලෙ ඕව ගහුවම කොහොඹ තෙල් ටික හේදිල උබේ අම්බලම උඩටම වැටිල පොලොවට බේරිල යනවනෙ, ගහේ ඉන්න සුදුමැස්සොත් තොපිල දෙපලට හිනා වෙනව ඇති මෙහෙම මෝඩ ජෝඩුවක් කියල.

    & පොල් කරටි වලට බෙහෙත් ගහන විඩියෝ වලට කව්ද යකෝ ඊජිප්තුවෙ පාරාවෝ තොටිල්ලෙ පද්දන්න වගේ මියුසික් දාන්නෙ. ඕක සේව් කරල තියාගනින් තව දෙපෝයකින් වගේ බොට ගොක්කොල පේනකොට දාන්න.

    ඔව් ඔව් බං. මේක කුසුම මැඩම් මට ෆැක්ස් කරල එව්වෙ බොට කියන්න කියල.