Cricket gaining traction in the USA

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    image.png
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,830
    152,475
    113
    ඔක්කොටම ඉස්සෙල්ලා ඉන්දියන් උන්ට තියෙන ක්‍රිකට් ඒකාධිකාරිය නැතිවෙන්න ඕන. USA ටීම් කියලා කිව්වට බලද්දි වැඩි හරියක් ටීම් එකේ ඉන්නෙ ඉන්දියන් උන්. තේරුමක් නෑ එහෙම වුනාම. ඒ විදිහට නම් ක්‍රිකට් ලෝකෙ ව්‍යාප්ථ කරන්න කවදාවත් බෑ. ඒ රටේම ප්ලේයර්ස්ලා තමයි හරිනම් ටීම් එකට ගන්න ඕන.
     
    • Like
    Reactions: Ysa Karu and lilman

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,266
    72,001
    113


    Sinhalu ekka qualifiers gahala peradunama meek meek kiyai :yes:

    US wala american football and baseball arenna anith sports echara hit ne. Kotinma hari soccer league ekakwath nane. unta tiyenne retirement league ekak. dan Messi kaarayath ehe inne.

    oya cricket wage ewa sustainable ne mokada school level wala nathi nisa. Oka itin yaluwo set ekak ekathu wela aasawata karala un nathi unama nathi wela yanawa.
     
    • Like
    Reactions: hancok

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    සුද්දා යටත් කරගත්තේ නැත්තම් හිකනැලුන්ට අද ගහන්න ක්‍රිකට් කියලා එකකුත් නෑ..ගැහුවත් ලෝක කුසලාන තියා බන්ගලි එක්කවත් ආසාවට මැච් එකක් වත් හම්බෙන එකක් නෑ..🤭

    මෝඩ බයියොයි, උන්ටම හරියන හොරාපාලුවෝ එක්කයි නිකමට හිතපල්ලකෝ මේක තියෙන විදිහ එහෙනම් 😂
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    US vala cricket kiyala ekak na ban :lol: unta thiyenna immigrant cricket. US un patta athletic eheth un choose karanne Olympic,NFL,NBA,MLB, Ice Hookey and Women's Soccer. Men's Soccer wath popular na. MLS sellan karanneth Latin and Europe immigrant un. Cricket kiyala ekak thiyanava kiyalath un danne na
     
    • Like
    Reactions: hancok