නරක මිනිස්සු හොදයි කියල පෙනෙන

AnuradhaRa

Well-known member
  • දැන් කවුද දන්නෑ මෙයාගෙ කිරියෙ ඉන්න කැමතිම පුද්ගලයා? Guess who? (ඔයා මාව මෙන්ෂන් කරපු නිසයි රිප්ලයි එක දැම්මෙ)
    කැමතිම පුද්ගලයො‌ ඕන තරං ඉන්නව කිරියෙ
     
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,933
    113
    එකමත් එක රටක
    දැන් කවුද දන්නෑ මෙයාගෙ කිරියෙ ඉන්න කැමතිම පුද්ගලයා? Guess who? (ඔයා මාව මෙන්ෂන් කරපු නිසයි රිප්ලයි එක දැම්මෙ)
    :rofl: නාසා කතාව නිසා මම විහිලුවට උබව මෙන්ෂන් කරේ..
    උබ ඒක සිරා ගත්තද නැත්නම් මම විහිලුවට කියපු එක ඇත්තද :eek:
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,737
    4,809
    113
    එලකිරි හන්දිය
    @PHBhagya උඹල මිසී කියනව වගේ
    උඹල මටත් හෙන දූසමාන කතාවක් කියනව
    මම මේකෙ එකාලගෙන් රුපියල් ලක්ෂයක් විතර එකතු කරගත්ත වගේ කතාවක් :(
    ඒක වැරදි කතාවක්. අනුරාධ ලක්ෂයක් නෙමෙයි එකතු කර ගත්තේ. ලක්ෂ එකහමාරක් !

    ගණන් දාද්දි හරියට දාන්න කියහන් ! කාලකණ්නි !
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    කැමතිම පුද්ගලයො‌ ඕන තරං ඉන්නව කිරියෙ
    දැන් ඔය මං ගැන ද කියන්නෙ අකමැතිම පුද්ගලයා කියලා? පොඩ්ඩක් ඒකට මුල් වෙච්ච හේතු කාරණා පැහැදිලි කරා නම් හොදයි මුලින්ම.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    හොද මිනිස්සු නරකයි කියල පෙනෙන
    මෝඩ අහංකාර පුද්ගලො ඉන්නව මේ ලෝකෙ
    කිරියෙත් ඉන්නව ඒ වගේ පොන්න පකෙක්
    කිරියෙ මම අකමැතිම චරිතෙ
    ඉර හද තරු ඇල්ලුවත් වැඩක් නෑ ඇතුල කුණු නම්
    නාස එකේ වැඩ කරනව කියල හිතං ඉන්නෙ 😅
    ඔහොම තමා බං සමහර එවුන් ඉන්නවා තව එකෙක් මහන්සි වෙලා දෙයක් කරනකොට, අනිත් අය ඌ අගය කරනකොට නුරුස්සන ගතියක් ඇති වෙනවා... ඌව පේන්න බැරි වෙනවා.. සිංහලෙන් ඕකට තනි වචනයක් තියෙනවා ඉරිසියාව කියලා..:yes:
     

    AnuradhaRa

    Well-known member
  • දැන් ඔය මං ගැන ද කියන්නෙ අකමැතිම පුද්ගලයා කියලා? පොඩ්ඩක් ඒකට මුල් වෙච්ච හේතු කාරණා පැහැදිලි කරා නම් හොදයි මුලින්ම.
    ඒක ඉතිං උඹ දන්නවනෙ 😅
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    :rofl: නාසා කතාව නිසා මම විහිලුවට උබව මෙන්ෂන් කරේ..
    උබ ඒක සිරා ගත්තද නැත්නම් මම විහිලුවට කියපු එක ඇත්තද :eek:
    ඉතින් නාසා එක ගැන සම්බන්ධ ත්‍රෙඩ් දැම්මෙ මමනෙ වැඩිමනත් පහුගිය ටිකේ. වහෙන් ඔරෝ නැතුව ඔය නරකයි කියන පුද්ගලයා කවුද කියලා කිව්ව නම් ඉවරනෙ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,933
    113
    එකමත් එක රටක
    ඉතින් නාසා එක ගැන සම්බන්ධ ත්‍රෙඩ් දැම්මෙ මමනෙ වැඩිමනත් පහුගිය ටිකේ. වහෙන් ඔරෝ නැතුව ඔය නරකයි කියන පුද්ගලයා කවුද කියලා කිව්ව නම් ඉවරනෙ.
    සමහරවිට මමද දන්නේ නෑ.. මූ මාව මෙන්ෂන් කරල ත්‍රෙඩ් දාල තියනව ගොඩක් 😶
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    තව උන් ඉන්නවා බොරු නඩු Thread දාන.
    නඩු අංකෙ ඉල්ලුව ගමන් ඇප දුන්නා කියලා Thread එක close කරනවා.
    අම්මෝ මූ ත් හෙන බොරු ලෝකයක් 😅
     
    • Like
    Reactions: Stimulus mind

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,027
    198,429
    113
    Colombo, Sri Lanka
    මොකක්ද මේ අර්බුදේ කියලා හිටහල්ලකෝ වටේ යන්නේ නැතුව. සමහර විට වැරදි අවබෝදයක් වෙන්න ඇති බ්‍රෝ

    මටද දන්නෙත් නැහැ මේ ගෝරනාඩුව..... :unsure:
    arrested development hiding GIF
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ඒක ඉතිං උඹ දන්නවනෙ 😅
    මොකද්ද මේ කියන්නෙ? ප්‍රෙහේලිකා නැතුව කෙළින්ම කිව්ව නම් හරි. මං කාගෙවත් මගුල් ගැන හොයන්න ගියෙත් නෑ මං, කාටවත් මුකුත් කියලත් නෑ, මං ගැන පංපෝරි ගහලත් නෑ. මනුස්සෙක්ට වචනෙකින් හරි උදව්වක් වෙන විදිහට තමයි ත්‍රෙඩ් එකකට රිප්ලයි එකක් වුනත් මං දාන්නෙ. තමුන්නැහෙගෙ මතක ශක්තිය හොදනම් කිරියෙ සමහරු තමුන්නැහෙට එක එක ඒවා කියලා කුණුහරුපෙන් බනිද්දි මං තමුන්නැහෙගෙ පැත්තට කතා කරලා වචනෙකින් හරි හිත සැනසුවා, මතක ඇතිනෙ. එහෙම කරපු මට ආපිට ලැබෙන්නෙ මේවද? මං මගේ පාඩුවෙ කට්ටියට වැදගත් කියලා හිතෙන ත්‍රෙඩ් කිරියෙ දානවා, එච්චරයි. අනිත් මිනිස්සුන්ගෙ ප්‍රශ්ණ මට අදාළ නෑ, මට ඒවා හොයන්න කිසිම උවමනාවකුත් නෑ. කිසි හේතුවක් නැතුව මිනිස්සුන්ව රණ්ඩුවලට පටලව ගන්න ඕන නම් වෙන කෙනෙක්ව අල්ල ගත්තා නම් හොදයි.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248
    113
    හොද මිනිස්සු නරකයි කියල පෙනෙන
    මෝඩ අහංකාර පුද්ගලො ඉන්නව මේ ලෝකෙ
    කිරියෙත් ඉන්නව ඒ වගේ පොන්න පකෙක්
    කිරියෙ මම අකමැතිම චරිතෙ
    ඉර හද තරු ඇල්ලුවත් වැඩක් නෑ ඇතුල කුණු නම්
    නාස එකේ වැඩ කරනව කියල හිතං ඉන්නෙ 😅
    Ane ponnayo, @Stimulus mind ta maawa dirawanne nadda koheda. Eth ada wenakan mama dakala ne u anunge labbawal hoya hoya anith unwa gonata anda anda umba wage kaalakanniyek wenawa. EK ekey wadakata athi deyak share karana ungen ekek u.

    tho karanne pinata kaka bibi minisunta boru gagaha boriwata EK ekey thread daana gobba wesige puthek, hora hingannek
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248
    113
    මටත් තේරෙන්නෙ නෑ සහෝ දැන් කිරියෙ සිද්ධ වෙන වැඩනම්. 😐😑
    Umba nikan munge gobba magul gana hitala upset wenna onane. Umba umbey paduwe karan inna tika karagena hitapan.

    muta @Solo Rider hari wena rata haawek hari salli tikak dunnata passe okkoma hari yai 🤭 🤭
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ඔහොම තමා බං සමහර එවුන් ඉන්නවා තව එකෙක් මහන්සි වෙලා දෙයක් කරනකොට, අනිත් අය ඌ අගය කරනකොට නුරුස්සන ගතියක් ඇති වෙනවා... ඌව පේන්න බැරි වෙනවා.. සිංහලෙන් ඕකට තනි වචනයක් තියෙනවා ඉරිසියාව කියලා..:yes:
    මෙයා මේ කියන විදිහට මං කොහෙවත් කියලා නෑ මං සර්වසම්පූර්ණ පුද්ගලයෙක් කියලා. සමහර විට කිරියෙ ඉන්න මෙම්බර්ස්ල ඔක්කොටමත් වඩා මං ගාව අඩුපාඩුකම් ඇති. මගේ වැඩත් පාඩු කරගෙන, කිසිම ලාභ ප්‍රයෝජනයක් නැතුව මංම කරුණු හොයාගෙන, මංම ලියලා ආර්ටිකල් එකක් කිරියෙ දාන එක විතරයි සහෝ මගේ හිතේ තියෙන්නෙ. මං කිරියෙ දාන ත්‍රෙඩ්වලට වචනෙකින් හරි උදව්වක් කරන අයට මං හැමවෙලේම ගරු කරනවා. හැබැයි එක එක බොරු හේතු කියලා මිනිස්සුන්ගෙන් අවංකකමින් අයුතු ප්‍රයෝජන ගන්න මිනිස්සුන්ව නම් මට පේන්න බෑ.
     
    Last edited:

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    @PHBhagya උඹල මිසී කියනව වගේ
    උඹල මටත් හෙන දූසමාන කතාවක් කියනව
    මම මේකෙ එකාලගෙන් රුපියල් ලක්ෂයක් විතර එකතු කරගත්ත වගේ කතාවක් :(
    @PHBhagya මිස් ඔයාගෙ හිත රිදෙනවද අපි ඔයාට මිස් මිස් කියද්දි
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,715
    16,932
    113
    හොද මිනිස්සු නරකයි කියල පෙනෙන
    මෝඩ අහංකාර පුද්ගලො ඉන්නව මේ ලෝකෙ
    කිරියෙත් ඉන්නව ඒ වගේ පොන්න පකෙක්
    කිරියෙ මම අකමැතිම චරිතෙ
    ඉර හද තරු ඇල්ලුවත් වැඩක් නෑ ඇතුල කුණු නම්
    නාස එකේ වැඩ කරනව කියල හිතං ඉන්නෙ 😅
    I’m sure he’s talking about you @Stimulus mind