@Solo Riderදැන් කවුද දන්නෑ මෙයාගෙ කිරියෙ ඉන්න කැමතිම පුද්ගලයා? Guess who? (ඔයා මාව මෙන්ෂන් කරපු නිසයි රිප්ලයි එක දැම්මෙ)
?@Solo Riderදැන් කවුද දන්නෑ මෙයාගෙ කිරියෙ ඉන්න කැමතිම පුද්ගලයා? Guess who? (ඔයා මාව මෙන්ෂන් කරපු නිසයි රිප්ලයි එක දැම්මෙ)
?කැමතිම පුද්ගලයො ඕන තරං ඉන්නව කිරියෙදැන් කවුද දන්නෑ මෙයාගෙ කිරියෙ ඉන්න කැමතිම පුද්ගලයා? Guess who? (ඔයා මාව මෙන්ෂන් කරපු නිසයි රිප්ලයි එක දැම්මෙ)
දැන් කවුද දන්නෑ මෙයාගෙ කිරියෙ ඉන්න කැමතිම පුද්ගලයා? Guess who? (ඔයා මාව මෙන්ෂන් කරපු නිසයි රිප්ලයි එක දැම්මෙ)
නාසා කතාව නිසා මම විහිලුවට උබව මෙන්ෂන් කරේ..
ඒක වැරදි කතාවක්. අනුරාධ ලක්ෂයක් නෙමෙයි එකතු කර ගත්තේ. ලක්ෂ එකහමාරක් !@PHBhagya උඹල මිසී කියනව වගේ
උඹල මටත් හෙන දූසමාන කතාවක් කියනව
මම මේකෙ එකාලගෙන් රුපියල් ලක්ෂයක් විතර එකතු කරගත්ත වගේ කතාවක්![]()
දැන් ඔය මං ගැන ද කියන්නෙ අකමැතිම පුද්ගලයා කියලා? පොඩ්ඩක් ඒකට මුල් වෙච්ච හේතු කාරණා පැහැදිලි කරා නම් හොදයි මුලින්ම.කැමතිම පුද්ගලයො ඕන තරං ඉන්නව කිරියෙ
ඔහොම තමා බං සමහර එවුන් ඉන්නවා තව එකෙක් මහන්සි වෙලා දෙයක් කරනකොට, අනිත් අය ඌ අගය කරනකොට නුරුස්සන ගතියක් ඇති වෙනවා... ඌව පේන්න බැරි වෙනවා.. සිංහලෙන් ඕකට තනි වචනයක් තියෙනවා ඉරිසියාව කියලා..හොද මිනිස්සු නරකයි කියල පෙනෙන
මෝඩ අහංකාර පුද්ගලො ඉන්නව මේ ලෝකෙ
කිරියෙත් ඉන්නව ඒ වගේ පොන්න පකෙක්
කිරියෙ මම අකමැතිම චරිතෙ
ඉර හද තරු ඇල්ලුවත් වැඩක් නෑ ඇතුල කුණු නම්
නාස එකේ වැඩ කරනව කියල හිතං ඉන්නෙ![]()

ඒක ඉතිං උඹ දන්නවනෙදැන් ඔය මං ගැන ද කියන්නෙ අකමැතිම පුද්ගලයා කියලා? පොඩ්ඩක් ඒකට මුල් වෙච්ච හේතු කාරණා පැහැදිලි කරා නම් හොදයි මුලින්ම.
ඉතින් නාසා එක ගැන සම්බන්ධ ත්රෙඩ් දැම්මෙ මමනෙ වැඩිමනත් පහුගිය ටිකේ. වහෙන් ඔරෝ නැතුව ඔය නරකයි කියන පුද්ගලයා කවුද කියලා කිව්ව නම් ඉවරනෙ.නාසා කතාව නිසා මම විහිලුවට උබව මෙන්ෂන් කරේ..
උබ ඒක සිරා ගත්තද නැත්නම් මම විහිලුවට කියපු එක ඇත්තද![]()
සමහරවිට මමද දන්නේ නෑ.. මූ මාව මෙන්ෂන් කරල ත්රෙඩ් දාල තියනව ගොඩක්ඉතින් නාසා එක ගැන සම්බන්ධ ත්රෙඩ් දැම්මෙ මමනෙ වැඩිමනත් පහුගිය ටිකේ. වහෙන් ඔරෝ නැතුව ඔය නරකයි කියන පුද්ගලයා කවුද කියලා කිව්ව නම් ඉවරනෙ.
අම්මෝ මූ ත් හෙන බොරු ලෝකයක්තව උන් ඉන්නවා බොරු නඩු Thread දාන.
නඩු අංකෙ ඉල්ලුව ගමන් ඇප දුන්නා කියලා Thread එක close කරනවා.
මොකද්ද මේ කියන්නෙ? ප්රෙහේලිකා නැතුව කෙළින්ම කිව්ව නම් හරි. මං කාගෙවත් මගුල් ගැන හොයන්න ගියෙත් නෑ මං, කාටවත් මුකුත් කියලත් නෑ, මං ගැන පංපෝරි ගහලත් නෑ. මනුස්සෙක්ට වචනෙකින් හරි උදව්වක් වෙන විදිහට තමයි ත්රෙඩ් එකකට රිප්ලයි එකක් වුනත් මං දාන්නෙ. තමුන්නැහෙගෙ මතක ශක්තිය හොදනම් කිරියෙ සමහරු තමුන්නැහෙට එක එක ඒවා කියලා කුණුහරුපෙන් බනිද්දි මං තමුන්නැහෙගෙ පැත්තට කතා කරලා වචනෙකින් හරි හිත සැනසුවා, මතක ඇතිනෙ. එහෙම කරපු මට ආපිට ලැබෙන්නෙ මේවද? මං මගේ පාඩුවෙ කට්ටියට වැදගත් කියලා හිතෙන ත්රෙඩ් කිරියෙ දානවා, එච්චරයි. අනිත් මිනිස්සුන්ගෙ ප්රශ්ණ මට අදාළ නෑ, මට ඒවා හොයන්න කිසිම උවමනාවකුත් නෑ. කිසි හේතුවක් නැතුව මිනිස්සුන්ව රණ්ඩුවලට පටලව ගන්න ඕන නම් වෙන කෙනෙක්ව අල්ල ගත්තා නම් හොදයි.ඒක ඉතිං උඹ දන්නවනෙ![]()
Ane ponnayo, @Stimulus mind ta maawa dirawanne nadda koheda. Eth ada wenakan mama dakala ne u anunge labbawal hoya hoya anith unwa gonata anda anda umba wage kaalakanniyek wenawa. EK ekey wadakata athi deyak share karana ungen ekek u.හොද මිනිස්සු නරකයි කියල පෙනෙන
මෝඩ අහංකාර පුද්ගලො ඉන්නව මේ ලෝකෙ
කිරියෙත් ඉන්නව ඒ වගේ පොන්න පකෙක්
කිරියෙ මම අකමැතිම චරිතෙ
ඉර හද තරු ඇල්ලුවත් වැඩක් නෑ ඇතුල කුණු නම්
නාස එකේ වැඩ කරනව කියල හිතං ඉන්නෙ![]()
මටත් තේරෙන්නෙ නෑ සහෝ දැන් කිරියෙ සිද්ධ වෙන වැඩනම්.කිසිම දෙයක් නොතේරුන මම
Umba nikan munge gobba magul gana hitala upset wenna onane. Umba umbey paduwe karan inna tika karagena hitapan.මටත් තේරෙන්නෙ නෑ සහෝ දැන් කිරියෙ සිද්ධ වෙන වැඩනම්.![]()
මෙයා මේ කියන විදිහට මං කොහෙවත් කියලා නෑ මං සර්වසම්පූර්ණ පුද්ගලයෙක් කියලා. සමහර විට කිරියෙ ඉන්න මෙම්බර්ස්ල ඔක්කොටමත් වඩා මං ගාව අඩුපාඩුකම් ඇති. මගේ වැඩත් පාඩු කරගෙන, කිසිම ලාභ ප්රයෝජනයක් නැතුව මංම කරුණු හොයාගෙන, මංම ලියලා ආර්ටිකල් එකක් කිරියෙ දාන එක විතරයි සහෝ මගේ හිතේ තියෙන්නෙ. මං කිරියෙ දාන ත්රෙඩ්වලට වචනෙකින් හරි උදව්වක් කරන අයට මං හැමවෙලේම ගරු කරනවා. හැබැයි එක එක බොරු හේතු කියලා මිනිස්සුන්ගෙන් අවංකකමින් අයුතු ප්රයෝජන ගන්න මිනිස්සුන්ව නම් මට පේන්න බෑ.ඔහොම තමා බං සමහර එවුන් ඉන්නවා තව එකෙක් මහන්සි වෙලා දෙයක් කරනකොට, අනිත් අය ඌ අගය කරනකොට නුරුස්සන ගතියක් ඇති වෙනවා... ඌව පේන්න බැරි වෙනවා.. සිංහලෙන් ඕකට තනි වචනයක් තියෙනවා ඉරිසියාව කියලා..![]()
I’m sure he’s talking about you @Stimulus mindහොද මිනිස්සු නරකයි කියල පෙනෙන
මෝඩ අහංකාර පුද්ගලො ඉන්නව මේ ලෝකෙ
කිරියෙත් ඉන්නව ඒ වගේ පොන්න පකෙක්
කිරියෙ මම අකමැතිම චරිතෙ
ඉර හද තරු ඇල්ලුවත් වැඩක් නෑ ඇතුල කුණු නම්
නාස එකේ වැඩ කරනව කියල හිතං ඉන්නෙ![]()