අඩුකුලේ හෑලී පීපල්ස් රට යනවා මලම වදයක්..

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,815
    30,982
    113
    162202646_217645789870009_2209625252774942528_n.jpg
    මේ ෆොටෝ එකේ ඉන්න වස්ති එකේ බුවත් රට ගිහිං ඉන්නෙ දැන් 🤣
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka
    මම දන්න එවුන් අති බහුතරයක් ඉන්නවා රටෙන් පෑනපු හින්දා පට්ට විදිහට ගොඩ ගිය. උන් එකෙක් වත් හෑලි ලියන්නේත් නෑ ෆොටෝ දාන්නෙත් කලාතුරකින්.
    රට ගියාම එතකොට ෆොටෝ එකක් දාන්න බැරිද? :P
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    Api okotama pissu bn
    උඹත් ඔය වගේ හෑල්ලක් ලිව්ව නෙහ් එලකිරියෙ ප්ලේන් එකේ ඉන්න ගමන්? අම්මලව මතක් වෙනවයි අරවයි මෙව්වයි කියලා 🤭
     
    • Haha
    Reactions: RealityOfX

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මලවදයක් බන් මේ හෑලී ලියන වුන්නම් බෙට්ටක් ගියත් පත හැල්ලක් ලියනවා 🤬🤬 යනවනම් පලයන්කෝ බන් කටයි පුකයි වහන් ලංකාවෙන්. ඔච්චර ආදරේනම් හිටහන්කො ලංකාවේ. 1980-2020 වගේ වෙනකන් ලංකාවෙන් ගියවුන් මෙහෙම රැගුවද බන් මේවනම් සාප බන්.

    View attachment 207505
    ඩෝන්ට් වොරි ආපහු ඔතන් එයි🤭🤭
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    මලවදයක් බන් මේ හෑලී ලියන වුන්නම් බෙට්ටක් ගියත් පත හැල්ලක් ලියනවා 🤬🤬 යනවනම් පලයන්කෝ බන් කටයි පුකයි වහන් ලංකාවෙන්. ඔච්චර ආදරේනම් හිටහන්කො ලංකාවේ. 1980-2020 වගේ වෙනකන් ලංකාවෙන් ගියවුන් මෙහෙම රැගුවද බන් මේවනම් සාප බන්.

    View attachment 207505
    Happa Adelaide da awe.. :rolleyes2: :sorry: :rolleyes: