Wall sockets අඩුවට

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දැන් සතියකට විතර කලින් ගත්තා orange plug 1100 ගානේ... 🥲🥲
    316-D703-D-F9-D4-4111-923-C-330205-CA8370.jpg


    ගණන් වැඩිම කාලෙත් 930 ට ගත්තා
     
    • Like
    Reactions: NRTG

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,590
    3,045
    113
    40
    කැන්ඩි...
    Switches monawada hoda?
    Wall socket uba kiyanne kevilton hodayi kiyala da..?

    Colombo awata aduwata ganna puluwan place ekakuth kiyapunko.
    Kevilton hodai.colombo awata contact na machan😔kandy walin nm set karala denna puluwan

    Cuircuit breaker monada bung honda Hager.. ?mage gedarata dan oni wela tiyenawa.. ganang adu weyda dan genna puluwan nisa..
    Hager thama bestma.eketh fake ewa thiyenawa balala ganna.kevilton ekath hodai.
    ------ Post added on Jun 16, 2023 at 6:27 AM
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Kevilton ජරාව ගන්න එපා. මම එක පාරක් USB එක්ක තියෙන wall socket එකක් අරන් තුන් පාරක් මාරු කරා ඔක්කොම වැඩ කරන්නේ නැති ඒවා තිබ්බේ. අන්තිමේදී Orange Socket එකක් දාල නිකන් හිටිය
     
    • Like
    Reactions: Dr.Amdan