Spa kella RS 100 million hoya gani

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,859
    35,759
    113
    වොන්ඩර් ලැන්ඩ්

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,914
    49,224
    113
    සේදවත්ත
    වර්ක් ස්මාට් නොට් හාඩ් 😎 . වින්දනය සමග මුදල්
    සංකෘතික ඇට්ටෝ බැට්ටෝ ටික අනේ අනේ බඩුවක් කියලා කඹුර කඹුර ජීවත් වෙනවා එකී ෆුල් සැපේ 😂
     
    • Like
    Reactions: Psiko

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,859
    35,759
    113
    වොන්ඩර් ලැන්ඩ්
    වර්ක් ස්මාට් නොට් හාඩ් 😎 . වින්දනය සමග මුදල්
    සංකෘතික ඇට්ටෝ බැට්ටෝ ටික අනේ අනේ බඩුවක් කියලා කඹුර කඹුර ජීවත් වෙනවා එකී ෆුල් සැපේ 😂

    machan apitat barida mewage deyak karanna ?
     
    • Haha
    Reactions: Error365!

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,914
    49,224
    113
    සේදවත්ත
    machan apitat barida mewage deyak karanna ?
    මොකද බැරි , ඒත් කොල්ලෙක්ට මේ සබ්ජෙක්ට් එකේ වපසරිය අඩුයි . සමාජයේ ඉහලම පැලැන්තියේ මෙවන් සේවාවන් යනවා . සබදතා හදාගන්න ඕනේ. ස්කිල් ඕනේ ටිකක් මසාජ් තෙරපිස්ට් , ප්‍රයිවෙට් ඩාන්සින් , ෆිට්නස් ඉන්ස්ට්‍රක්ටර් වගේ වෘතිමය තත්වයන් තුලින් සබදතා ගොඩනගාගනිමින් සීනී අම්මිලාගේ පහස ලබන්න පුලුවන්
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,859
    35,759
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මොකද බැරි , ඒත් කොල්ලෙක්ට මේ සබ්ජෙක්ට් එකේ වපසරිය අඩුයි . සමාජයේ ඉහලම පැලැන්තියේ මෙවන් සේවාවන් යනවා . සබදතා හදාගන්න ඕනේ. ස්කිල් ඕනේ ටිකක් මසාජ් තෙරපිස්ට් , ප්‍රයිවෙට් ඩාන්සින් , ෆිට්නස් ඉන්ස්ට්‍රක්ටර් වගේ වෘතිමය තත්වයන් තුලින් සබදතා ගොඩනගාගනිමින් සීනී අම්මිලාගේ පහස ලබන්න පුලුවන්
    ihalama palanthiyata set wenna amaruy ne anika dan api becoming old
     
    • Like
    Reactions: Psiko

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,914
    49,224
    113
    සේදවත්ත
    ihalama palanthiyata set wenna amaruy ne anika dan api becoming old
    වයසට යනකොට පොඩ්ඩක් ඩිමාන්ඩ් එක වැඩී , 30-45 ඉතා හොදයි . පොඩ්ඩක් ෆිට්නස් ඕනේ සහ ආකර්ශනීය කඩවසම් වෙන්න ඕනේ.

    සමාජය හොයාගන්න එක නම් පෞද්ගලික සහ උත්සහය . කැසිනෝ නයිට් ක්ලබ් අවට ඉන්න එක තමා ලේසිම ක්‍රමය. භාශනයේ හැකියාව ගොඩක් වටිනවා . කලු කැත කොට කාලගෝල උනත් කට තියනවනම් රන් අස්පයෙක් උනත් ගන්න පුලුවන්
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    ගොඩක් උන් කෙල්ලෙක් සෙට් කරගන්නෙ, බඳින්නෙ සෙක්ස් මුල් කරගෙන... ඒකත් එක්ක හම්බෙන වගකීම් බැඳීම් පැකේජ් එක ගැන මුලදි අවදානයක් දෙන්න නෑ... පස්සෙ කරගන්න දෙයක් නැති කමට ඇදගෙන යනවා... (සිරාවටම ලව් කරලා බඳිනවානම් අවුක් නෑ..❤️❤️)

    ඒ නිසා මම නම් කියන්නෙ බඩු පොට් තියෙන්න ඕනි... සෙක්ස් වෙනුවෙන් අච්චර ලොකු කරදර පැකේජ් එක්කට කර ගහන එක වටිනවද කියලා, affair එක්කට යන්න කලින් හිතලා බලන්න බඩු පොට් වටිනවා... කරන දෙයක් පරිස්සමින් කරන එක තමන්ගෙ වැඩක්...
     
    sameerapriyankaragamage

    Well-known member
  • Feb 21, 2022
    515
    452
    63

    100%